බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපෝ ඔහොම බොන්න එපා බන්
    මම මේ අවුරුද්දට තාම බිවුවේ නෑ:no:

    :frown::frown: එහෙනම් සිංහ නාද කරේ අද බිව්වා..... බයික් එකත් මාරු උනා කිය කිය..... සහෝ කොකා කෝලා වලට වෙරි වෙන්නේ නෑ සහෝ..... :no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වයිබර් පික් ලෝඩ් වෙන අව්ය්ලක් තියනවා මාමේ මට....ගොඩක් පික් පේන්නේ නෑ :no:

    :rofl: ඒකත් හොදා බං.... මොකද ඒ පින්තූර දැක්කොත් උඹට බොන එක තියා කන එකත් එපා වෙයි.... ඒ තරම් ආජූතයි.... ගම් වල කසියා පොට් වලත් ඔයිට වඩා පිලිවෙලට බොනවා..... ඉතින් හිතා ගනින්කෝ තත්වේ...... :dull::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉතින් කුකුලනි අවුරුදු කෙසේද??? බොනවද....?:P මම ඊයේ රත්නපුරේ ගිහින් දැනුයි ආවේ.. ඊයේ නම් ගැසුවා කර්පට් වෙන්නම.. දොළකින් එහෙම නාලා පොඩි වෝක් එකක් දාලා දවල් සිට ගසලා හිටියේ.. රෑ උතුර දකුණ මාරුවෙලා හිටියේ... :baffled:අද මුකුත් කලේ නෑ.. ආයේ හෙට... :dull:

    සින්දු කිව්වෙ නැතෙයි :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අහ්හ් එලනේ අපි ගල් එක 1900 ට ගත්තේ ඒ ගතිපු එකා හෙන ශෝ එක දැම්මා බන් ඕනේ මගුලක් කියලා එන ගමන් පොලීසියට කෝල් එකකුත් දාන් ආවේ:P

    නොදකින් බලු වැඩ ඕවා:angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙහි සිටින බේබද්දන් සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් මැ වේවා!!!!

    බොහෝ කුකුළන් ගේ ඉල්ලීමකි........

    මේ අපේ අවුරුදු මේසයයි.....
    attachment.php

    මේ අර හැතිකරයයි........
    attachment.php

    :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :rofl: ඒකත් හොදා බං.... මොකද ඒ පින්තූර දැක්කොත් උඹට බොන එක තියා කන එකත් එපා වෙයි.... ඒ තරම් ආජූතයි.... ගම් වල කසියා පොට් වලත් ඔයිට වඩා පිලිවෙලට බොනවා..... ඉතින් හිතා ගනින්කෝ තත්වේ...... :dull::dull:

    :lol::lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සින්දු කිව්වෙ නැතෙයි :P
    ආයේ මක්කෙයි... රෑ 1 වෙනකන් ආතල් එක බොන්ගෝ එකයි බොක්ස් ගිටාර් එකයි... මං සාමන්‍යයෙන් කෑවට පස්සේ ගහන්නේ නෑ... මුන් ටික මට දදා පෙව්වා සිංදු කියද්දි... වෙරිත් නෑ... හික්... :D

    අපි ගියා ටවුන් එකේම තියෙන පොඩි වත්තකට.. වත්තක් කිව්වට කන්දක්.. උඩ බලු බල්ලෙක් නෑ.. ලස්සන දිය ඇලකුත් තියෙනවා.. බෝතල් ටිකත් අරං උඩට ගිහින් ගැහුවා.. සුපිරිම ආතල්. හවස් වෙද්දි පට්ට මීදුමයි... නුවරළියේ වගේ.. උඩ තියෙන දිය ඇල්ලෙන් හොඳට නෑවා...

    sgsqpd.jpg

    25u7220.jpg

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හවස ගිහිල්ලා පුස්සැල්ලාව මීට් එකේ අලුත් කොච්චි සොසේජස් එක ගෙනාවා. උඹ තනියම ගිලපං මාමෙ. ඩල්

    ඕක මරු ...කීල්ස් brand එකෙත් තියෙනවා :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ්..තරි මලේ.....
    සුබ අළුත් අවුරුද්දක් වේවා!
    කොහොමෙයි බිරින්දෑ?
    දැන් වෙරි බැහැලලු ද?:baffled::rofl:

    එසේම වේවා උතුමාණනි :cool:
    ඔය ඉන්නේ කියෝ කියෝ යසට
    එය බිව්වේ ෆ්රුට් ජුස් කියන්නේ :baffled::oo:
    ඔව් ඔව් ෆ්රුට් ජුස් තමා :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් මාමේ අර හැතිකරේ ? :P

    කිඹුල් මාමේ අර හැතිකරේට මක්කයි කොලේ ? :P
    ආහ්....
    අධිශිතනය කොට ඇත.....
    පානදුරේ යද්දී ගග ගාව පොට් එකෙන් ගත්තේ. අර පානදුරේට මෙහා හම්බ වෙන්නේ. කිලෝ එක 800යි, ටොම්බ සයිස් අඩු සහිත කකුළුවන්. කළපු රතු කකුළුවන් (ලැගුන් රෙඩ් ක්‍රැබ්ස්):P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ්....
    අධිශිතනය කොට ඇත.....
    පානදුරේ යද්දී ගග ගාව පොට් එකෙන් ගත්තේ. අර පානදුරේට මෙහා හම්බ වෙන්නේ. කිලෝ එක 800යි, ටොම්බ සයිස් අඩු සහිත කකුළුවන්. කළපු රතු කකුළුවන් (ලැගුන් රෙඩ් ක්‍රැබ්ස්):P

    ආ පාලම ළඟ උන් ? :love: ඔය ඉලව්ව හදන්න දන්නේ නෑනේ නැත්තන් මාත් හදනවා :dull: ඊයේ අපේ උන්දෑ හැදුවා මාළු ඇඹුල් තියල් !! :rofl: R.I.P ඇඹුල් තියල් :lol::lol: මම නම් මාගේ සත්වයා අනුභවය කමින් වෙසෙමි :cool::P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආයේ මක්කෙයි... රෑ 1 වෙනකන් ආතල් එක බොන්ගෝ එකයි බොක්ස් ගිටාර් එකයි... මං සාමන්‍යයෙන් කෑවට පස්සේ ගහන්නේ නෑ... මුන් ටික මට දදා පෙව්වා සිංදු කියද්දි... වෙරිත් නෑ... හික්... :D

    සින්දු කිය කිය බොනකොට කොහොමත් වදින්නෙ අඩුවෙන් නේද බං:yes:....

    මේ පාර අවුරුද්දට තාම සින්දුවක් කියල අඩියක් ගසන්න ලැබුනේ නෑ........
    බොහෝ විට හෙට පුළුවන් වේවි ..:cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආහ්....
    අධිශිතනය කොට ඇත.....
    පානදුරේ යද්දී ගග ගාව පොට් එකෙන් ගත්තේ. අර පානදුරේට මෙහා හම්බ වෙන්නේ. කිලෝ එක 800යි, ටොම්බ සයිස් අඩු සහිත කකුළුවන්. කළපු රතු කකුළුවන් (ලැගුන් රෙඩ් ක්‍රැබ්ස්):P

    ආ පාලම ළඟ උන් ? :love: ඔය ඉලව්ව හදන්න දන්නේ නෑනේ නැත්තන් මාත් හදනවා :dull: ඊයේ අපේ උන්දෑ හැදුවා මාළු ඇඹුල් තියල් !! :rofl: R.I.P ඇඹුල් තියල් :lol::lol: මම නම් මාගේ සත්වයා අනුභවය කමින් වෙසෙමි :cool::P

    මාමලා..

    ගව මාංශ, සූකර මාංශ අනුභවය ගැන මොකද හිතන්නේ:confused:....

    බයිටට මරු උනාට මං පොඩ්ඩක් පස්ස ගහනවා ඕක හපන්න....ඔය කියන කතා වල ඇත්තක් තියනවද? :confused:

    ගෙදරට ගන්න හොඳ නෑ, යහපත් බලවේග ඉවත් වෙනවා, කෑවාම තමන් කෙරේ තියන යහපත් බලවේග වල ආකර්ෂණය අඩු වෙනවා කියන්නේ...

    පොඩි අදහසක් දෙන්න බලන්න දැනමුත්තෝ:yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමලා..

    ගව මාංශ, සූකර මාංශ අනුභවය ගැන මොකද හිතන්නේ:confused:....

    බයිටට මරු උනාට මං පොඩ්ඩක් පස්ස ගහනවා ඕක හපන්න....ඔය කියන කතා වල ඇත්තක් තියනවද? :confused:

    ගෙදරට ගන්න හොඳ නෑ, යහපත් බලවේග ඉවත් වෙනවා කියන්නේ...

    පොඩි අදහසක් දෙන්න බලන්න දැනමුත්තෝ:yes:
    මම නං දන්නේ නෑ බං. එහෙම විශ්වාසයක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ. මොකද ඕව ගැන කලපනා කරනවට වඩා දේවල් තියනව කල්පනා කරන්න.
    අනික් ලොකුම හේතුව මට ඔය සියල්ල ඇලර්ජි. ඌරා,ගවයා, එළුවා මොකා වුනත් කෑවොත් පලු දානව පුකේ ඉදන් ම. කහ-කහ ඒ ආතල් එක ගන්නවට වඩා හොදා දන්න කුකුළා කාගෙන විරිවිට්ටං ගහගෙන ඉන්නවා!:dull::oo: