ඝර්ෂණය හා වායු ප්‍රතිරෝධය නැත්තටම නැති උනොත් විතරයි ඕව වැඩ කරන්නෙ. පුලුවන්නම් අනාගතේදී ඔය දෙක නැති කරන්න ක්‍රමයක් හොයාගනින්. ලෝකෙ ශ්‍රේෂ්ටතම විද්‍යාඥයා වෙන්න පුළුවන්.![]()

Mona asada bng O/L science pass wuneth copy karala![]()
nathnam Ekath fail defa ,Mata nam pennama bari subject ekak![]()

self flowing flask ekata kola pata liquid eka danna issella heeni bate athule thiyenne wathurada ? nath nam wena mona hari liquid ekak da?
rep![]()
Real unlimited energy experiments කියන්නේ ඒක නිසයි මචන් . ඔය වීඩියෝ එකේ තියෙනවා කාමර උෂ්ණත්වය නියතව තබා ගත්තොත් වැඩ කරන එකක් . සමහර විට රික්තකයක් තුල , ගුරුත්වාකර්ෂණය ශුන්‍ය පරිසරයක සදාකාලිකව චලනය නොවුනත් ප්‍රයෝජනයක් ලබාගැනීමට පුලුවන් කාල පරාසයක් වැඩ කරන්න ඉඩ තියෙනවා . ඉස්සර විජය පරිගණක සගරාවෙ තිබුන රික්තකයක් ඇතුලෙ භ්‍රමණය වෙන්න ඩයිනමෝවක් හදපු සීන් එකක්. එක පාරක් වේගයෙන් භ්‍රමණය කරාම මාසයක් විතර එකදිගට භ්‍රමණය වෙනව කියලා තිබුන. නෙට් එකේ සර්ච් එකක් කරලා ලින්ක් එකක් ලැබුනනොත් දාන්නම්

ලංකවෙත් ලොකුවටම තියන ප්‍රශ්නෙ තමයි. විදුලිය බෙදා හරිමෙදි සිදුවන නාස්තිය 60% - 40% ප්‍රමාණයක් බෙදාහැරිමෙදි ක්ෂය වෙලා යනව........මේ වීඩියෝ එක බැලුවොත් මේක කරන්න පුළුවන් අලුත් විදියක් ගැන අදහසක් ගන්න පුළුවන්. මේක නම් විශ්වාස කරන්න පුළුවන් වෙයි කස්ටියට![]()




එකට විසදුමක් කවුරුහරි හොයාගතොත් වටිනව.......... මෙ ක්‍රමෙත් හොදයි.... උස තැනකට අරන් ගිහිල්ල නැවත එ ශක්තියෙන් නැවතත් විදුලි මොටර් එකක් ක්‍රියත්මක කරන්න තියෙන්නෙ.......... 







ලංකවෙත් ලොකුවටම තියන ප්‍රශ්නෙ තමයි. විදුලිය බෙදා හරිමෙදි සිදුවන නාස්තිය 60% - 40% ප්‍රමාණයක් බෙදාහැරිමෙදි ක්ෂය වෙලා යනව........එකට විසදුමක් කවුරුහරි හොයාගතොත් වටිනව.......... මෙ ක්‍රමෙත් හොදයි.... උස තැනකට අරන් ගිහිල්ල නැවත එ ශක්තියෙන් නැවතත් විදුලි මොටර් එකක් ක්‍රියත්මක කරන්න තියෙන්නෙ..........
![]()


patta bn thanksssමේ වීඩියෝ එක බැලුවොත් මේක කරන්න පුළුවන් අලුත් විදියක් ගැන අදහසක් ගන්න පුළුවන්. මේක නම් විශ්වාස කරන්න පුළුවන් වෙයි කස්ටියට![]()