Real unlimited energy experiments. ( not bulshits )

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඝර්ෂණය හා වායු ප්‍රතිරෝධය නැත්තටම නැති උනොත් විතරයි ඕව වැඩ කරන්නෙ. පුලුවන්නම් අනාගතේදී ඔය දෙක නැති කරන්න ක්‍රමයක් හොයාගනින්. ලෝකෙ ශ්‍රේෂ්ටතම විද්‍යාඥයා වෙන්න පුළුවන්.;)
    :yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    Mona asada bng O/L science pass wuneth copy karala
    8046196.png

    nathnam Ekath fail defa ,Mata nam pennama bari subject ekak
    4988968.png
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ගුරුත්ව බලය තමයි මේවයෙ නිරන්තර ක්‍රියාකාරිත්වයට හේතුව. රෙප් ++
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    self flowing flask ekata kola pata liquid eka danna issella heeni bate athule thiyenne wathurada ? nath nam wena mona hari liquid ekak da?

    rep :)
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Real unlimited energy experiments කියන්නේ ඒක නිසයි මචන් . ඔය වීඩියෝ එකේ තියෙනවා කාමර උෂ්ණත්වය නියතව තබා ගත්තොත් වැඩ කරන එකක් . සමහර විට රික්තකයක් තුල , ගුරුත්වාකර්ෂණය ශුන්‍ය පරිසරයක සදාකාලිකව චලනය නොවුනත් ප්‍රයෝජනයක් ලබාගැනීමට පුලුවන් කාල පරාසයක් වැඩ කරන්න ඉඩ තියෙනවා . ඉස්සර විජය පරිගණක සගරාවෙ තිබුන රික්තකයක් ඇතුලෙ භ්‍රමණය වෙන්න ඩයිනමෝවක් හදපු සීන් එකක්. එක පාරක් වේගයෙන් භ්‍රමණය කරාම මාසයක් විතර එකදිගට භ්‍රමණය වෙනව කියලා තිබුන. නෙට් එකේ සර්ච් එකක් කරලා ලින්ක් එකක් ලැබුනනොත් දාන්නම්
    11.gif
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේ වීඩියෝ එක බැලුවොත් මේක කරන්න පුළුවන් අලුත් විදියක් ගැන අදහසක් ගන්න පුළුවන්. මේක නම් විශ්වාස කරන්න පුළුවන් වෙයි කස්ටියට :D;)
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේ වීඩියෝ එක බැලුවොත් මේක කරන්න පුළුවන් අලුත් විදියක් ගැන අදහසක් ගන්න පුළුවන්. මේක නම් විශ්වාස කරන්න පුළුවන් වෙයි කස්ටියට :D;)
    ලංකවෙත් ලොකුවටම තියන ප්‍රශ්නෙ තමයි. විදුලිය බෙදා හරිමෙදි සිදුවන නාස්තිය 60% - 40% ප්‍රමාණයක් බෙදාහැරිමෙදි ක්ෂය වෙලා යනව........:(:(:(:(:( එකට විසදුමක් කවුරුහරි හොයාගතොත් වටිනව.......... මෙ ක්‍රමෙත් හොදයි.... උස තැනකට අරන් ගිහිල්ල නැවත එ ශක්තියෙන් නැවතත් විදුලි මොටර් එකක් ක්‍රියත්මක කරන්න තියෙන්නෙ.......... :D:D:D:D:D:D:D:D
     
    :yes::yes:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    sada chala sysytem nathiwunata awurudu ganank duwanna puluwan ewa tiyanawa godak ewata awashya shaktiya ganna muuldrawya loke madi,
    issarahata wenath loka walin ewa genna gaththama haday
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    මේ වීඩියෝ එක බැලුවොත් මේක කරන්න පුළුවන් අලුත් විදියක් ගැන අදහසක් ගන්න පුළුවන්. මේක නම් විශ්වාස කරන්න පුළුවන් වෙයි කස්ටියට :D;)
    patta bn thanksss