ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    අද ජේඩ් කුකුලෙක් අපේ ගෙවල් පාරෙන් ඇරලා ගියා..... මම දැක්ක හැටියට නම් ඉ.න.බ. කුකුලා වෙන්න ඕනි...... :D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ah deyyo awurudu kohomada ? deyyo hinda thama ithin api mehema awurudu samaranne :love::love::yes::yes: speed malligen ganna one ehenam gewunahama :yes: club eke ayata discount daala denawalu neda:love::love::P:P MOTUL thama maath baluwe hena ganan ithin hitan :( danmama gannanam salli ne passe try ekak denna oone :love::love:

    el ela machan............................. aurudu hondai....:yes::yes::yes:

    ganan habai Motul thamai supirima..... :yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අද ජේඩ් කුකුලෙක් අපේ ගෙවල් පාරෙන් ඇරලා ගියා..... මම දැක්ක හැටියට නම් ඉ.න.බ. කුකුලා වෙන්න ඕනි...... :D

    oyaatat aasa hitunada jade kukulek wena......???

    :P:P:P:P:P
     
    • Like
    Reactions: agrmrs

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අද ජේඩ් කුකුලෙක් අපේ ගෙවල් පාරෙන් ඇරලා ගියා..... මම දැක්ක හැටියට නම් ඉ.න.බ. කුකුලා වෙන්න ඕනි...... :D

    මම ඔය පැත්තේ ආවේ නැහැනේ.. කඩුවෙල නන් පොඩි රවුමක් දැම්මා..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද ජේඩ් කුකුලෙක් අපේ ගෙවල් පාරෙන් ඇරලා ගියා..... මම දැක්ක හැටියට නම් ඉ.න.බ. කුකුලා වෙන්න ඕනි...... :D

    අද ජේඩ් කුකුලෙක් අපේ ගෙවල් පාරෙන් ඇරලා ගියා..... මම දැක්ක හැටියට නම් ඉ.න.බ. කුකුලා වෙන්න ඕනි...... :D
    ජේඩ් කුකුලා එහෙටයි මෙහෙටයි යන්නේ මාමා ගැන අදහසක් තියෙනවද දන්නෑ :rolleyes::rofl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මාමට මොන ජේඩ්ද. මොනොශොක් එක ලීක් වෙයි බරට. අනික 250 මදි වෙයි. CB 4 එකක් තමා හරියන්නෙ :rofl:

    මොනොශොක් එක ලීක් වෙයි බරට

    :P:P:P:P:lol::lol:.................... "Speedaa" mamava damma Lindeeee.....!!!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kunu vala meke udahin minissu wathurath bonava api nanne thotupalin neme palama lagin ethanata yanne na kavuruth nanna ekayi diya sevala thiyenne
    මං හිතුවා උඹ කැම් එක ගහං බයික් එකේ ටිකක් වතුර තියෙන පැත්තක යයි කියලා.. Off Road වගේ... speed පුටා දාලා තිබ්බේ එකක්..
    අන්න එහෙම එකක් දාපංකො...
    අපි ඉල්ලන නිසා වත් :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුකුල්ලු සැපෙන්ද :P
    f6cdd7cdb5f200350e964e89663672f2.jpg