4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Hondama karamaya signal balanna router ekata log wela RSRP eka balana eka. RSRP eka -110dbm walata wada wadi nam good connection (pl.note that it is negative)

    හවස ගෙදර ගිහාම බලලා කියන්නම්... :yes::yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    Ela....
    රවුටර් එක වහලෙට ගෙනියන්නේ නැතුව රවුටර් එකයි, චාර්ජර් එකයි ගේ ඇතුලේ තියලා ඇන්ටනාව ගලවලා මෙන්න මේ වගේ කේබල් 4කින් එළියට දැම්මොත් නරකද

    http://www.ebay.com/itm/5M-SMA-Male...iFi-Router-Antenna-Aerial-50OHM-/331441478677

    wahale udatath gihilla ethana idala 2meter wage usa kanuwaka thiyenne ban ethanatah ekai enne signal
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    wahale udatath gihilla ethana idala 2meter wage usa kanuwaka thiyenne ban ethanatah ekai enne signal

    ඔව් ඒ කනුව උඩට ඇන්ටනාව විතරක් ගෙනිච්ච නම් ඇති කියලා මම කියන්නේ...අර කේබල් දාලා
    රවුටර් එකයි, චාජර් එකයි ගේ ඇතුලේ තියලා
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    onna oya kande mahindage ratharan hangala tihiyenawa kiyala podi precharayak yawapan,ponil hetama oya kanda kapala deyi.umbe prasne nikamma visandenawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යකෝ කැත කට්ටක් කාලා තියෙනවනේ බං උඹ...... :( මගෙත් තිබ්බේ බැටරිය තියෙන රවුටරේ..... ෆුල් චාජ් එකක් ගහලා..... ඊට පස්සේ බස් එකේ වහලේ උඩින් තියනවා.... සිග්නල් තියෙනවා එතකොට ලොවෙත්..... ගේ ඇතුලට එක බාර් එකක් නෑ කියහන්කෝ.... එපාම වෙලා ගෙදරට නෙට් ඕනා නෑ කියලා හිත හදන් ඉන්නවා දැන්..... :lol:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,745
    1
    11,056
    113
    යකඩෝ...උඹ විඳලා තියෙන දුකක්...:shocked: slt ගනින්කො මචන් දුක් විඳින් නැතුව...:)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ කැත කට්ටක් කාලා තියෙනවනේ බං උඹ...... :( මගෙත් තිබ්බේ බැටරිය තියෙන රවුටරේ..... ෆුල් චාජ් එකක් ගහලා..... ඊට පස්සේ බස් එකේ වහලේ උඩින් තියනවා.... සිග්නල් තියෙනවා එතකොට ලොවෙත්..... ගේ ඇතුලට එක බාර් එකක් නෑ කියහන්කෝ.... එපාම වෙලා ගෙදරට නෙට් ඕනා නෑ කියලා හිත හදන් ඉන්නවා දැන්..... :lol:

    යකෝ හද්ද ඩොටේ ඉන්න මටත් 4G තියෙනවා කියාන්කෝ. මාලබේට නෑ. ලිඳේ පැනපන්. :rofl:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    33HhJVc.jpg

    Mey WiFi antenna wala ports neda bn ? :D :sorry: