Hondama karamaya signal balanna router ekata log wela RSRP eka balana eka. RSRP eka -110dbm walata wada wadi nam good connection (pl.note that it is negative)
හවස ගෙදර ගිහාම බලලා කියන්නම්...


Hondama karamaya signal balanna router ekata log wela RSRP eka balana eka. RSRP eka -110dbm walata wada wadi nam good connection (pl.note that it is negative)


Poddak Iwasapan Harin ge baluma uda yawanakan, ethakota oya antenna dagena dagalanna one na.




Ela....
රවුටර් එක වහලෙට ගෙනියන්නේ නැතුව රවුටර් එකයි, චාර්ජර් එකයි ගේ ඇතුලේ තියලා ඇන්ටනාව ගලවලා මෙන්න මේ වගේ කේබල් 4කින් එළියට දැම්මොත් නරකද
http://www.ebay.com/itm/5M-SMA-Male...iFi-Router-Antenna-Aerial-50OHM-/331441478677
wahale udatath gihilla ethana idala 2meter wage usa kanuwaka thiyenne ban ethanatah ekai enne signal
මගෙත් තිබ්බේ බැටරිය තියෙන රවුටරේ..... ෆුල් චාජ් එකක් ගහලා..... ඊට පස්සේ බස් එකේ වහලේ උඩින් තියනවා.... සිග්නල් තියෙනවා එතකොට ලොවෙත්..... ගේ ඇතුලට එක බාර් එකක් නෑ කියහන්කෝ.... එපාම වෙලා ගෙදරට නෙට් ඕනා නෑ කියලා හිත හදන් ඉන්නවා දැන්..... 
onna oya kande mahindage ratharan hangala tihiyenawa kiyala podi precharayak yawapan,ponil hetama oya kanda kapala deyi.umbe prasne nikamma visandenawa
යකෝ කැත කට්ටක් කාලා තියෙනවනේ බං උඹ......මගෙත් තිබ්බේ බැටරිය තියෙන රවුටරේ..... ෆුල් චාජ් එකක් ගහලා..... ඊට පස්සේ බස් එකේ වහලේ උඩින් තියනවා.... සිග්නල් තියෙනවා එතකොට ලොවෙත්..... ගේ ඇතුලට එක බාර් එකක් නෑ කියහන්කෝ.... එපාම වෙලා ගෙදරට නෙට් ඕනා නෑ කියලා හිත හදන් ඉන්නවා දැන්.....
![]()
