මං හිතුවා උඹ කැම් එක ගහං බයික් එකේ ටිකක් වතුර තියෙන පැත්තක යයි කියලා.. Off Road වගේ... speed පුටා දාලා තිබ්බේ එකක්..
අන්න එහෙම එකක් දාපංකො...
අපි ඉල්ලන නිසා වත්![]()
ඉලග සැරේ ගමේ ගියාම බයික් එක අර ඇල ලග තිබ්බ ගල් සෙට් එකට යන හැටි vid එකක් දාන්නනම්
මං හිතුවා උඹ කැම් එක ගහං බයික් එකේ ටිකක් වතුර තියෙන පැත්තක යයි කියලා.. Off Road වගේ... speed පුටා දාලා තිබ්බේ එකක්..
අන්න එහෙම එකක් දාපංකො...
අපි ඉල්ලන නිසා වත්![]()
kunu vala meke udahin minissu wathurath bonava api nanne thotupalin neme palama lagin ethanata yanne na kavuruth nanna ekayi diya sevala thiyenne

ඉලග සැරේ ගමේ ගියාම බයික් එක අර ඇල ලග තිබ්බ ගල් සෙට් එකට යන හැටි vid එකක් දාන්නනම්

අඩේ.. කුප්ප චමිතට සුභ උපන්දිනයක් වේවා!!!![]()

sj cam එක වතුරට දැන්මා, අර එකේ ඉන්න පොඩි එකා නම් දියකාවෙක් උ 40ft ගගේත් පනිනනවා

HAPPY B'DAY MACHO!!!!!!!![]()
Happy birthday chamith maame![]()

hallo Jade

api me hoo gaala wada 

hello bro ubala trip yanawada bunapi me hoo gaala wada
![]()
photos daapiya![]()
photos gathhe na ban 80km 1h and 30 min vain adda double dagena moratuwa to awithhawa,

50km/h avarage speed ekak pavathwaagena gohin thiyenawa hitan ! ooka poddak hayyen padahanko bun 