ලප කුමාර

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    12998609_843793529059620_3702505960330471898_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ ඉන්නෙ පුන්සඳ වගේ දිලිසි දිලිසි




    526x297-ZWS.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    අප්‍රෙල් 02 වැනිදා එමිරේටස් ගුවන් යානයක අධි සැප පන්තියෙන් විදෙස් ගත වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විදෙස් ගතව දැනට සති දෙක්ක පමණ වෙතත් ඔහු එම චාරිකාවේදී සිදු කරන්නේ යයි කියන පක්‍ෂ ප‍්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැතිව එම පක්‍ෂ මාධ්‍ය අංශ නිලධාරීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

    ඇතැම් මාධ්‍ය විසින් විසින් ජවිපෙ මාධ්‍ය අංශයෙන් මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරද්දී ඔවුන් බලවත් ලෙස අසීරුතාවට පත්වන්නේ යයිද වාර්තා වෙයි.

    ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් පවා මේ සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් නොදන්නා බවද එම මාධයවේදීහු කියති.

    වාර්තා වන ආකාරයට ජවිපෙ නායකයා සිය රහසිගත දිර්ඝ සංචාරය නිමවා මෙරටට පැමණීමට නියමිතව ඇත්තේ අපේ‍්‍රල් මස අග සතියේය.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මහන්සිත් ඇතිනේ ඔන්න අපෙන් බුම්ප් එකක්

    කෝ බන් ඇත්තටම උඹලගේ නායකයා?
    පොර උඹලට මොකද්ද කියල ගියේ බුවාගේ සංචාරේ ගැන ?
    දන්නේ නැති නිසා අහන්නේ. කින්ඩියට නෙමේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මහන්සිත් ඇතිනේ ඔන්න අපෙන් බුම්ප් එකක්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    කෝ බන් ඇත්තටම උඹලගේ නායකයා?
    පොර උඹලට මොකද්ද කියල ගියේ බුවාගේ සංචාරේ ගැන ?
    දන්නේ නැති නිසා අහන්නේ. කින්ඩියට නෙමේ

    හිකෑස් පුංචි අම්මත් උස්සන් ද දන්නේ නැහැ ගියේ
     
    • Like
    Reactions: padiri

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මහන්සිත් ඇතිනේ ඔන්න අපෙන් බුම්ප් එකක්
    හුජ්ජ ගඳයි :baffled:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එතුමා රුසියාවේ විප්ලවයක් කරන්න ගිහිල්ල බොලව් ..බලපන්කො හෙට අනිද්දා පුටින්ට වෙන දේ:yes:
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මොකද්ද බන් පුංචි අම්ම ගේ කෙස් එක ?


    ලපයා බැන්දලා ඉන්නේ උගේ පුoචි අම්මාව
    :lol::lol:
    කොහොමද විප්ලවවාදියාගේ තරම :P
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මරුසිරා;20039034 said:
    එතුමා රුසියාවේ විප්ලවයක් කරන්න ගිහිල්ල බොලව් ..බලපන්කො හෙට අනිද්දා පුටින්ට වෙන දේ:yes:


    මේ දවස් ටිකේ එහෙනම් පුටින්ට හොරා ගගා ඇති :lol::lol:
    jvp එකෙන් කරන්නේ ජනතාව අහන්න ආස දේ කියන එක
    ඒක jvp එකේ කතාවක් බැලුවම හොදට තේරෙනවා:yes::yes::yes: