Dell or Acer or Asus?

Which laptop is the best?


  • Total voters
    200

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • bump..mama inovoice eka gaththe..acer eka..specially vga eka and full hd display eka nisa..
    kohomath godak un lankawe lap ganne agent through nemeine..
    e hinda lankawe kukullu ganna lap godak ewage kohomath leda..
    matath kiyapalla methana inna kauru hari metropolitan eken gaththa acer lapakata kela wela thiyenawanam.....

    Meke hitiya..

    http://www.elakiri.com/forum/showthread.php?t=1735049
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මොන මගුල ගත්තත් මහපොලෙන් කැපෙනවා කියලා මතක් වෙන කොට වාවන්නේ නෑ බ්‍රෝ :sorry::sorry:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    A. සිරියා;20040646 said:
    Apita ekath na bro :sorry: athin gewanne :lol:

    මාස 36ක් ගෙවන කොට දැනෙන සනීපේ. :rofl::rofl::rofl::rofl: හම්මාආආආ :P
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    A. සිරියා;20040635 said:
    Thawa ekak.. Asus eke ram slot deken ekak 4GB onboard. Umba passe ram eka lokuwata expand karanna innawa nam meka wadagath

    එතකොට slot එකයිද තියෙන්නේ :confused:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මෙ loan එකට ඇපකාරයො campus එකෙන්ම වෙන්න ඕනද?:confused::confused::confused:
    Screenshot_from_2016_04_21_21_31_31.png

    Ow. Umbath ekka ekata inna ekekekwa dapan :)
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මම මුකුත් කියන්නේ නෑමයි.... හිත රිදෙන කතන්දර බෝමයි...... අපි පාවිච්චියෙන් විතරක් නැතුව ඕවා ගලවලා කරලා තියෙන අත්දැකීමෙන් මොනවා හරි කිව්වහම.... මේකේ ඉන්න ලැප් ඔස්තාද්ලා එනවනේ සරම කරට අරන්...... :dull:

    machn mata after warrant keyboard ekak dann wela mun magen 8000k gatta eka eliye 3000i ....metropolitian thama agtte..waranty period ekedima hard eka 3 parak gya mchn .... after warrant motherboard eka 4 parak gya ...pattamam wiydan ..hp hari dell ekak hari ganin machn ...hda welwata rawatha watta m cnter eka moratu campus ekata laga une ....nattan puka denawa.....

    මේ වගේ කතා ඇහෙනකොට ලොකු බයක් දැනෙනවා bro.:sorry:

    ඩෙල්.... :D
    acer එක අතාරින්නද ? :(
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔව් මේ කතාව ඇත්ත..මේක "වැදගත්" වෙන්නේ මේක අවුල් නිසා නේද? :oo:
    අවුල් නේද...තව expand කරන්න නම්...අනිත් 4GB එක විකුනල තමයි වැඩි අලුතින් ගන්න වෙන්නෙ...එත් ඉතින් 8GB මදිත් නෑ නේද? gaming වලටත් ඇති නේද? :)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අවුල් නේද...තව expand කරන්න නම්...අනිත් 4GB එක විකුනල තමයි වැඩි අලුතින් ගන්න වෙන්නෙ...එත් ඉතින් 8GB මදිත් නෑ නේද? gaming වලටත් ඇති නේද? :)

    මොකක්ද ඔයි ASUS එකේ තියෙන "අනිත් 4GB" එක? :baffled: එක 8GB එකයි තියෙන්නේ, එක කෙලින්ම බෝඩ් එකට solder කරලා එන්නේ...

    මේකේ ඩිස්ප්ලේ එක FULL HD නෙමෙයිනේ බන් :(
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    A. සිරියා;20040510 said:
    Asus eke ram eka DDR 3 neda.
    Acer eke display eka FullHD..

    asus ram ddr3, vga ddr4
    acer ram ddr4, vga ddr5 :yes:

    DDR3, DDR4 අතර ලොකු වෙනසක් නෑ වගේ බං...
    http://www.anandtech.com/show/8959/...-3200-with-gskill-corsair-adata-and-crucial/8
    ඔන්න ඔක පොඩ්ඩක් කියවල බලපන්කො...
    Acer Aspire E5-575G එකේම විතරයි මේ offer එකෙ DDR4 තියෙන්නෙ...අනිත් ඒවයි ඔක්කොම DDR3. DDR4 අලුත් නිසා performance, sure ද දන්නෙත් නෑ...:oo:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මොකක්ද ඔයි ASUS එකේ තියෙන "අනිත් 4GB" එක? :baffled: එක 8GB එකයි තියෙන්නේ, එක කෙලින්ම බෝඩ් එකට solder කරලා එන්නේ...

    මේකේ ඩිස්ප්ලේ එක FULL HD නෙමෙයිනේ බන් :(
    sorry bro...
    මම හිතුවෙ...4GB අමතරව set කරල 8GB කරලයි කියල...:rofl:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මොන මගුල ගත්තත් මහපොලෙන් කැපෙනවා කියලා මතක් වෙන කොට වාවන්නේ නෑ බ්‍රෝ :sorry::sorry:
    මහපොල වැඩිකරන්න කියපන්...ETCA නිසා හිටන් ඕන දෙයක් දේවි අපේ කටවල් වහන්න...පොලී රහිත ණය...මේකත් උන්ගෙ ගැටයක් ද දන්නෙ නෑ......හත්පොලේ ගාගෙන නෙ ඉන්නෙ...
    මට බය මුන් බාල බඩු දේවිද කියල offer එකට? :baffled::oo: