බොන උන් පමණක් වඩිත්වා

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    එක එකා කැමති එක එක රස ඇත්තේය....
    මට නම් මෙවන් රසයක් වෙන නැත්තේය.....
    කල් යල් බලා රජ මුසුවට ගත්තේය....
    ජැක් ඩැනියල් දැක්කොත් මම පස්සේය


    jack-daniels-black-label-old-no.7-gastroflasche-tennessee-whiskey.jpg


    පෝය දවසේ මේ වගේ පව් කරනු එපා...
    අමාරුවෙන් ඇය අමතක කලේ මෙමා ...
    ඇගේ සිසිල විදගන්නට ඇයිද පමා...
    බාර් කඩන හොරෙක්ව බිහි කරනු එපා
     
    Last edited:
    • Like
    Reactions: Tyrion_Lannister

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,733
    1
    11,025
    113
    පට්ට සෙට් එක...රෙප් දීලා වැඩිලු.පස්සේ අනිව දෙන්නන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එක එකා කැමති එක එක රස ඇත්තේය....
    මට නම් මෙවන් රසයක් වෙන නැත්තේය.....
    කල් යල් බලා රජ මුසුවට ගත්තේය....
    ජැක් ඩැනියල් දැක්කොත් මම පස්සේය


    jack-daniels-black-label-old-no.7-gastroflasche-tennessee-whiskey.jpg


    පෝය දවසේ මේ වගේ පව් කරනු එපා...
    අමාරුවෙන් ඇය අමතක කලේ මෙමා ...
    ඇගේ සිසිල විදගන්නට ඇයිද පමා...
    බාර් කඩන හොරෙක්ව බිහි කරනු එපා
    හා හා පට්ටයි සහෝ
     
    • Like
    Reactions: sonicraze

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    එක එකා කැමති එක එක රස ඇත්තේය....
    මට නම් මෙවන් රසයක් වෙන නැත්තේය.....
    කල් යල් බලා රජ මුසුවට ගත්තේය....
    ජැක් ඩැනියල් දැක්කොත් මම පස්සේය


    පෝය දවසේ මේ වගේ පව් කරනු එපා...
    අමාරුවෙන් ඇය අමතක කලේ මෙමා ...
    ඇගේ සිසිල විදගන්නට ඇයිද පමා...
    බාර් කඩන හොරෙක්ව බිහි කරනු එපා

    patta yako.
     
    • Like
    Reactions: sonicraze

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    ela ban...
    ;)
    :D;)
    haha pate patta
    ;);)
    patta TFS Rep++
    ++
    එක එකා කැමති එක එක රස ඇත්තේය....
    මට නම් මෙවන් රසයක් වෙන නැත්තේය.....
    කල් යල් බලා රජ මුසුවට ගත්තේය....
    ජැක් ඩැනියල් දැක්කොත් මම පස්සේය


    jack-daniels-black-label-old-no.7-gastroflasche-tennessee-whiskey.jpg

    :eek::D;):lol:
    පෝය දවසේ මේ වගේ පව් කරනු එපා...
    අමාරුවෙන් ඇය අමතක කලේ මෙමා ...
    ඇගේ සිසිල විදගන්නට ඇයිද පමා...
    බාර් කඩන හොරෙක්ව බිහි කරනු එපා
    :lol::lol::lol:
    පට්ට සෙට් එක...රෙප් දීලා වැඩිලු.පස්සේ අනිව දෙන්නන්
    Elama
    ++
    හා හා පට්ටයි සහෝ
    Elama saho
    patta yako.
    :lol::lol:
    You must spread some Reputation around before giving it to mysterious boy again.
    ;););)
     
    • Like
    Reactions: sonicraze

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියේ උන් සෙට් වී ඊයෙ දිනේ
    අමොදක මුදු විතෙන් සැනසී මද පවනේ
    සිත් ලෙසටම අවුළුව කෑ බව නිතිනේ
    බඩ සා වඩන ලෙස දක්වමි මේ ලෙසිනේ



    14nzj0x.jpg


    vx2nvt.jpg


    2ewguw3.jpg


    2j0dq4p.jpg
    තොරෙණේ විස්තරය -

    පළමු කොටුවේ වම් පසින් ජැමෙයිකන් ජර්ක් මැරිනේටඩ් බේක්ඩ් හෝල් චිකන් බ්‍රෙස්ට්
    දකුණු පසින් ස්මෝක්ඩ් චිකන් ඇන්ඩ් චීස් ඔම්ලට්

    දෙවැනි කොටුවේ ෆෝසීසන්ස් ෆ්‍රොම් ද සී - බේක්ඩ් ස්ප්‍රින්ග් රෝල්ස්, ෆිෂ් ස්නැච්ස්, ප්‍රෝන් මෝල්ඩ්ස් සහ කට්ල් ෆිෂ් ක්‍රොෙසට්ස් විත් ස්වීට් තායි චිලී සෝස්

    තුන්වන කොටුවේ - කුකුලු මසාලා - කළපු රතු කකුළුවන්ගෙන්

    හතරවන කොටුවේ - විනාකිරි මාළුවන්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එක එකා කැමති එක එක රස ඇත්තේය....
    මට නම් මෙවන් රසයක් වෙන නැත්තේය.....
    කල් යල් බලා රජ මුසුවට ගත්තේය....
    ජැක් ඩැනියල් දැක්කොත් මම පස්සේය


    jack-daniels-black-label-old-no.7-gastroflasche-tennessee-whiskey.jpg


    පෝය දවසේ මේ වගේ පව් කරනු එපා...
    අමාරුවෙන් ඇය අමතක කලේ මෙමා ...
    ඇගේ සිසිල විදගන්නට ඇයිද පමා...
    බාර් කඩන හොරෙක්ව බිහි කරනු එපා

    අපට මුදල් නැත ඩැනියෙල් ගහන්නට
    වොකර් ගෙන් උඩ ඒවට ගිහින් නැත
    ආසාවක් ඇත මේ රස බලන්නට
    හැකි වේවිද අපටත් අඩ ගහන්නට

     
    • Like
    Reactions: westpra