Mamanam Carter ekak 3denatama asai.
Sameen wediya penna hitiye nathi nisa wenna athi.
Lagadima eliyata ei.
Greergen free wela.
සමීන්ගේ ඇක්ශන් පට්ටයි බං. කාටර්ව කපලා දැම්මනේ බං අපරාදේ. සමීන්ව කපලා දැම්මේ එයා ප්‍රෙග්නන්ට් වෙච්ච නිසාලු ට්වින්ස්ලා හම්බුවෙන්න ඉඳලා තියෙන්නේ. ඒකත් ක්‍රියේටිව් විදිහට අයින් කලේ. සීසන් 5 එකේ ආයේ එනවලු.
denatama asai.










