Person of Interest TV series Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mamanam Carter ekak 3:love: denatama asai.;)
    Sameen wediya penna hitiye nathi nisa wenna athi.
    Lagadima eliyata ei.
    Greergen free wela.

    :rolleyes:

    සමීන්ගේ ඇක්ශන් පට්ටයි බං. කාටර්ව කපලා දැම්මනේ බං අපරාදේ. සමීන්ව කපලා දැම්මේ එයා ප්‍රෙග්නන්ට් වෙච්ච නිසාලු ට්වින්ස්ලා හම්බුවෙන්න ඉඳලා තියෙන්නේ. ඒකත් ක්‍රියේටිව් විදිහට අයින් කලේ. සීසන් 5 එකේ ආයේ එනවලු.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    patta story eka..mama nam TV series down karala balanne na...Star World eke yana eka balanne..mama hithanne taama season 1 or 2 yanne...but nice story..muladi nam wadak na kiyala hithuna..eth dan hodai...

    by the way...I looove " Ms.ROOT ".:love::love::love:.:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    patta story eka..mama nam TV series down karala balanne na...Star World eke yana eka balanne..mama hithanne taama season 1 or 2 yanne...but nice story..muladi nam wadak na kiyala hithuna..eth dan hodai...

    by the way...I looove " Ms.ROOT ".:love::love::love:.:)

    තවම උඹ චොරම සීසන් දෙක බලලා තියෙන්නේ.. සීසන් 3 යි 4 යි තමයි මැක්සාම.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    patta story eka..mama nam TV series down karala balanne na...Star World eke yana eka balanne..mama hithanne taama season 1 or 2 yanne...but nice story..muladi nam wadak na kiyala hithuna..eth dan hodai...

    by the way...I looove " Ms.ROOT ".:love::love::love:.:)

    2 නෙමේ බන් 4 යන්නේ එකත් හෙටින්ද කොහේදෝ ඉවරයි ..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    2 නෙමේ බන් 4 යන්නේ එකත් හෙටින්ද කොහේදෝ ඉවරයි ..

    ado ehemath ekakda....
    ..ow eye episode eke Machine & Samaritan eka meet una neda..Rott & haraold wa yawanna kiyanne machine eke location eka oni nam kiyala......ethakota me season 4 da..
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    මාත් බලපු පට්ටම TV Series එකක් තමා මේක. පිස්සුම කොර ඉතින් මේක.