කෝරලේමහත්තයා;20044645 said:
ඩෙස්ක්ටොප් කරන්නේ නෑ..on/off switch එකත් හරියට වැඩකරනවද බලන්න..
Ko ithuru tika...
mage lap eke charging light eka Yellow & Orange wenawa. batteryen power ganne na. charger eka gahala thamayi laptop eka use karanne. mage battery eka dead da? capacitor eke aulak da? mokakda aula wenna puluwan.
Laptop Model : Samsung NP300E4A
කෝරලේමහත්තයා;20045803 said:බොර්ඩ් එකේ ප්රශ්ණ කාටවත් බලන්නැතුව කියන්න බෑ අනුමාන කල හැකියි..
dan ena lap MBs wala me sellam danna ba ban..memory on board, processor on board SSD eka eka enneth hena podiyata.. repairable units hari adui.

macho mage thiyenne Dell XPS l501X kiyana model eka.
meke Nvidia GPU ekak thiyenawa Geforce GT 435M
Aragena awrudu 5k wage wenne
Dan maasa keepeka idan meke gpu eka leda denawa machan.
mulin game gahaddi stuck wenna gaththa. ita passe web browse karaddi kachal yanna gaththa. passe "use hardware acceleration" off karahama eka nawathuna.
ilagata samahara welawata videos play weddi screen eka black ho white wela stuck wenawa.
mulin ida hita thibbe eth dan balannama ba bn
mama me lagadi service kara lapa
eth hari giye na
mokada mchn uba hithanne case eka ?![]()
එළ එළ වැඩේ හොඳයි. දිගට ම කරගෙන යන්න. ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි. බොහොමත් ම ස්තූතියි.
Hi
me number eka wada nane
mage dell studio 1555 laptop eka charge wenne na power eken wada hadanna puluwanda
Thanks.
එල මචන්.. ජය වේවා
එල එල දිගටම කරගෙන යමු +6
BUMP![]()
elakiri thread eka machan![]()
patta banb,, rep+++++


කෝරලේමහත්තයා;20053028 said:Nvidia GPU එකේ ප්රශ්නයක් ඇතිකියල හිතනව nvidia chips වල ඔය ප්රශ්නය එනව.
HP ප්රෝබුක් 4410s කියන මොඩල් එකේ ලැප්ටොප් හවුසින්ග් එකක් හොයාගන්නට තිබේද
nehe ban housing eka pupurala thiyenne lap eke kisima awulak neheකෝරලේමහත්තයා;20053413 said:
මා ගාවනම් දැනට නෑ ඉන්න කට්ටියට අමතල තියෙනවනම් ත්රෙඩ් එකේ දාන්නම්..හිංජස් වල අවුලක් නම් හවුසින්ග් එක නොදා හදල දෙන්නම්.

nehe ban housing eka pupurala thiyenne lap eke kisima awulak nehe
![]()