SLT 4G Signal තියෙනවා... දැන් මොකද කරන්නේ?
අද 4G Dongle එකෙන් Search කරාම SLT 4G ගේ ඇතුලටම තියෙනවා බන්. මෙහෙ ළඟ ගත්ත එකෙක් කිවා උට 1 Signal කනුවලු එන්නේ. මටත් 1ක් වගේ ඇති. හෙට SLT වහලා හින්ද සදුදට ගිහින් Connection එකක් අරන් එන්නම් නේ බන්...
අහ මට ප්‍රශ්න වගයක් තියෙනවා දන්නා අය කියන්න.
1.SLT 4G ගැන මොකද හිතන්නේ? Speed එහෙම?
2.මේ Connection එක ගන්න මොනවද අවශ්‍ය ලිය කිවිලි. ( උදා :- ID, ලයිට් Bill, ඇපකරුවන් සහ වෙනත් මොනවහරි ඕනිද?)
3. අවුරුදු Offer එක හින්ද Rs 2400 ට Connection එක දෙනවා. මීට අමතරව මුදලක් කුමකට හෝ ගෙවිය යුතුද?
4.Connection එක SLT එකට ගිය පසු අවශ්‍ය ලියකිවිලි දුන් පසු ඒ වෙලේම Router එකත් එක්ක අරන් එන්න පුලුවද?
5. Connection එක Active වෙන්න කොච්චර වෙලාවක් යනවද?
6.Rs 740 Package එකට Tax එකත් එක්ක කොච්චර වෙනවද?
7. මේකේ අරන් අවුරුද්දකට කලින් Connection එක Disconnect කරනවනම් Rs 5000 ක් ගෙවන්න ඕනිද?

අද 4G Dongle එකෙන් Search කරාම SLT 4G ගේ ඇතුලටම තියෙනවා බන්. මෙහෙ ළඟ ගත්ත එකෙක් කිවා උට 1 Signal කනුවලු එන්නේ. මටත් 1ක් වගේ ඇති. හෙට SLT වහලා හින්ද සදුදට ගිහින් Connection එකක් අරන් එන්නම් නේ බන්... අහ මට ප්‍රශ්න වගයක් තියෙනවා දන්නා අය කියන්න.