ElaKiri Bajaj Pulsar Fan Club-4

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo::oo: අවුරුදු 2 1/2 වගේ...... 35000Km වගේ දිව්වා ඕකෙන්...... ආව ටයර් දෙක 7000Km වලින් වගේනේ විකුණලා දැම්මේ.... :D

    ava tiers deken divva nam thaama duvanava badaaa aiyee.... tharaha wenna epaa mama hama daama kiyana dee.......... Indian evvata company eken karnavaa ta wadaa loku loku sapa denna yanna epaaa.................. eka bike ekata daranna baha..............:yes::yes::yes:...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බජට් එක 2.30 ක් විතර තමා.ඒකත් ඉතින් ෆිනෑන්ස් කරලා තමයි ගන්න වෙන්නේ.පාවිච්චි කරපුවට ෆිනෑන්ස් දෙනවනම් අවුලක් නෑ.

    යමහා බයික් එකට ඩවුන් පේමන්ට් එක 82ක් ගෙවන්න ඕනි.එච්චර අතේ නෑ.ඒකනම් හිතට අල්ලලා ගියා.

    ඉක්මන් එකෙන් බලලා පුල්සාර් 150 එකක් හරි
    fz එකක් හරි ගනන් බං... :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් හීරෝ නේ බන්.හොන්ඩා අයින් වෙලා.අලුතින්ම ගන්නවනම් ඉතින් හීරෝ තමා.පාට්ස් ගනන්ද මචන්

    bajaj walata wada ganan machan.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පාට්ස් ගැන කියනවා නම් ඉතින් EFI පොම්පේ අවුල් ගියාම අලුත් බයික් එකක් ගන්න ගැන යනවා පොම්පයක් ගන්න :rofl: ඔය argams කුකුලත් කුට්ටම උගස් කරේ පොම්පයක් දාන්නලු :(

    :dull::dull: ehema awul yanne bun.clean kare nethnam ithin awul yanawa athi :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    Honda officially discontinue twister. ගන්න එපා බන් :dull::dull::yes::yes:

    ග්ලැමර් එක ඉතින් නිමය බාන්ඩෙ ඉන්දියන් බයික් වලින්.ලොවෙත් නෑ එහෙම බයික්.ගන්නවනම් හීරෝ හොන්ඩ ග්ලැමර් EFI එකක්ම ගන්න :love::love:

    :frown: :growl::frown::growl: තොට පිස්සුද යකෝ උඹ වැටුන වලේම තව එකෙක් දාන්න....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    පාට්ස් ගැන කියනවා නම් ඉතින් EFI පොම්පේ අවුල් ගියාම අලුත් බයික් එකක් ගන්න ගැන යනවා පොම්පයක් ගන්න :rofl: ඔය argams කුකුලත් කුට්ටම උගස් කරේ පොම්පයක් දාන්නලු :(

    :lol::lol: ජබොක් සද්දයක් ආවා...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    ava tiers deken divva nam thaama duvanava badaaa aiyee.... tharaha wenna epaa mama hama daama kiyana dee.......... Indian evvata company eken karnavaa ta wadaa loku loku sapa denna yanna epaaa.................. eka bike ekata daranna baha..............:yes::yes::yes:...

    :baffled::baffled: ටියුබ්ලස් ටයර් එකක් ඕනා බං මගේ වැඩ වලට..... මගදි හුලං බහින වාත සීන් වලට ආස නැති නිසා තමා ටියුබ්ලස් දැම්මේ...... :D

    ඒක නෙවේ..... මම කිව්වේ ඉස්සරහා පෝක් අවුල් වගේ කියලා.... හේතුව ඊයේ අහු උනා.... අපේ ශොප් එකට එහා පැත්තේ ටයර් කඩේ අ.හු.වේ.පු. ඉස්සරහා රෝදෙට 50ක් හුලං ගහලා කියහන්කෝ..... :growl::growl:

    මම බස් වලට ටයර් දාන තැනින් ඊයේ ටයර් එක දැම්මේ .... ඌ කියනවා බයික් එකට ඉස්සරහට.... 30ක් ගහන්නලු..... පස්සට...... 40ක් ගහන්නලු..... :shocked::shocked: වැඩි නැද්ද එච්චර....??

    මම ගැහුවේ නම් ඉස්සරහා 28 සහ පිටිපස්ස 34ක් .... වහින කාලෙට නම් 32ක් ගහන්නේ පස්සට..... :oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොලුවනේ පොඩ්ඩක් බලල කියන්ට මගෙ පොටෝ ගැපි ඉම්පෘ වෙනවද කියල

    2vt775w.jpg

    මෙන්න මගෙ rig එක.ඔක්කොම OEM පාර්ට්ස් :love::love:

    Engine/Chassis/Body - Honda !
    Lights - Stanley
    Rims - Enkei
    Exhaust sytem - Sankei
    Meter set - Nippon Seiki
    CDI - Oki Electricals
    Plug Caps - Nichiwa
    Carb - Keihin
    Tyres - Dunlop
    Swith assy - Toyo Denso
    Radiator - Toyo
    Brake system - Nissin
    Suspension - Showa
    Radiator fan - Mitsuba
    Starter motor - Mitsuba

    :love::love::cool::cool:
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කොලුවනේ පොඩ්ඩක් බලල කියන්ට මගෙ පොටෝ ගැපි ඉම්පෘ වෙනවද කියල

    2vt775w.jpg

    මෙන්න මගෙ rig එක.ඔක්කොම OEM පාර්ට්ස් :love::love:

    Engine/Chassis/Body - Honda !
    Lights - Stanley
    Rims - Enkei
    Exhaust sytem - Sankei
    Meter set - Nippon Seiki
    CDI - Oki Electricals
    Plug Caps - Nichiwa
    Carb - Keihin
    Tyres - Dunlop
    Swith assy - Toyo Denso
    Radiator - Toyo
    Brake system - Nissin
    Suspension - Showa
    Radiator fan - Mitsuba
    Starter motor - Mitsuba

    :love::love::cool::cool:

    OEM kiyanne original neme ne Broo...:P

    kata arala kiyapan ORIGINAL kiyala....
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    :baffled::baffled: ටියුබ්ලස් ටයර් එකක් ඕනා බං මගේ වැඩ වලට..... මගදි හුලං බහින වාත සීන් වලට ආස නැති නිසා තමා ටියුබ්ලස් දැම්මේ...... :D

    ඒක නෙවේ..... මම කිව්වේ ඉස්සරහා පෝක් අවුල් වගේ කියලා.... හේතුව ඊයේ අහු උනා.... අපේ ශොප් එකට එහා පැත්තේ ටයර් කඩේ අ.හු.වේ.පු. ඉස්සරහා රෝදෙට 50ක් හුලං ගහලා කියහන්කෝ..... :growl::growl:

    මම බස් වලට ටයර් දාන තැනින් ඊයේ ටයර් එක දැම්මේ .... ඌ කියනවා බයික් එකට ඉස්සරහට.... 30ක් ගහන්නලු..... පස්සට...... 40ක් ගහන්නලු..... :shocked::shocked: වැඩි නැද්ද එච්චර....??

    මම ගැහුවේ නම් ඉස්සරහා 28 සහ පිටිපස්ස 34ක් .... වහින කාලෙට නම් 32ක් ගහන්නේ පස්සට..... :oo:

    :lol:
    ටයර් කඩේ ටයර් පිපිරවීමේ තරගයක් වත් තිබ්බද?
    most importantly: බයික් එක පාවුනාද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    me thread eka kiyavagena yankota api ganna hadana bikuth padinna epaa venva sinhalu.:(:P
    twsiter nam ganna epa bun ube hodatai kiwwe :yes::yes::cool::cool:

    OEM kiyanne original neme ne Broo...:Pkata arala kiyapan ORIGINAL kiyala....

    අහ් හලාවත මල්ලි මොකෝ පේන්න නැත්තෙ :eek: ගිය සතියෙ තමා VIN එක decode කලේ :love::love:

    Production Year - 1994
    Production plant - Hamamatsu
    Production Line - 4th

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol:
    ටයර් කඩේ ටයර් පිපිරවීමේ තරගයක් වත් තිබ්බද?
    most importantly: බයික් එක පාවුනාද?

    :angry::angry: ඌට පිස්සු බං.... රෙද්ද ගහන්න ඕනා ප්‍රමාණේ දන්නේ නැත්නම් අහන්න ඕනා.... පාවුනේ නම් නෑ.... ඒත් පොඩි වලක වැටුනත් මාර විදිහට කෙටෙන්න වගේ ගත්තා ඉස්සරහා...... !!!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mu mata rep deea kiyanava mage bike eka vikunala ganin lu real japan ekak lol
    xr drz wr evath local japan venna athi
    :lol::lol::lol:
    passe japan bike gathha un apith part danava ne lol

    ඉත්තෑවො හප්පන්නනම් ඉතින් MD90 උබේ එකයි කියාපු බාන්ඩ දෙක හි හී :yes::yes: රිදෙයි™