Mage adare dinuwa.

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Machanla mama ada mage girlge ammi taaththai hamba wenna giya. Api dennaage affair ekata gedarin kamaththa dunna. api dennage affair ekata dan aurudu 3k wenava. 2011 di api marry karannai hitan inne. Umbalatai mama isseellama me wistare kiyanne. Umbala tamai mage yaluwo. Umbala okkotama mage magula kiyanawa. Umbala okkoma enna ona.
    Mr Perera respect all of you.
    Ela kiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa;)

    ek yaluwa sathutui
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    babekuth innawa neda dan :love::love::love:. Congrats :D Math girl ekka kiyanna inne me year eke mona weida danne na :confused: Ape kendarath echchara galapenne na... :sorry: Horen hari badinawa :confused:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    Congratz machan.............................................................pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ.. සන්තෝසයි බන්.. ළමයෙකුත් ලැබුනට පස්සේ ආදරේ දිනපු එක ලොකු දෙයක් බ්‍රෝ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ.. සන්තෝසයි බන්.. ළමයෙකුත් ලැබුනට පස්සේ ආදරේ දිනපු එක ලොකු දෙයක් බ්‍රෝ..

    ත්‍රෙඩ් එකේ දවස බලපං.
    උඹ නාකියි බං. වයසට ඇසේ පෙනීම අඩු වෙනවා. අවුලක් නෑ.. මම නම් වයස යන්න කලින් කරගත්තා. ඒත් තෝ..
    ඊට පස්සේ ත්‍රෙඩ් එකක් දාපන් ඍජු වෙන්නේ නෑ බෙහෙත් ඕනේ කියලා.. :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ත්‍රෙඩ් එකේ දවස බලපං.
    උඹ නාකියි බං. වයසට ඇසේ පෙනීම අඩු වෙනවා. අවුලක් නෑ.. මම නම් වයස යන්න කලින් කරගත්තා. ඒත් තෝ..
    ඊට පස්සේ ත්‍රෙඩ් එකක් දාපන් ඍජු වෙන්නේ නෑ බෙහෙත් ඕනේ කියලා.. :rofl:

    උඹ හිතුවෙ මම සිරාවටම දැම්ම කියලද? :baffled:
    මේ පෝස්ට් එක මම මේ ත්‍රෙඩ් එකේ දාපු පස් වෙනි පෝස්ට් එක බ්‍රෝ...:baffled::baffled:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ හිතුවෙ මම සිරාවටම දැම්ම කියලද? :baffled:
    මේ පෝස්ට් එක මම මේ ත්‍රෙඩ් එකේ දාපු පස් වෙනි පෝස්ට් එක බ්‍රෝ...:baffled::baffled:

    ඌඹ හිතුවෙ මම සිරාවටම දැම්ම කියලද? :baffled:
    ඉඳලා ඉඳලා කිරියට ආපු මගේ හොදම ෆිට් එකකගේ නැවත ආගමනයෙන් මම හෙන ත්‍රිල් එකෙන් ඉන්නේ බ්‍රෝ...ඒකයි මේ පිළිවෙලකට ලිඳේ දාන්නේ..:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌඹ හිතුවෙ මම සිරාවටම දැම්ම කියලද? :baffled:
    ඉඳලා ඉඳලා කිරියට ආපු මගේ හොදම ෆිට් එකකගේ නැවත ආගමනයෙන් මම හෙන ත්‍රිල් එකෙන් ඉන්නේ බ්‍රෝ...ඒකයි මේ පිළිවෙලකට ලිඳේ දාන්නේ..:baffled::baffled:

    අපිත් පොඩි කාලේ මොන්ටිසෝරි යන කාලේ මේ වගේ ජෝක් කරා බ්‍රෝ....:P