ඩයලොග් එවුන් වරෙන්. .

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඩයලොග් එවුන් වරෙන්. .

    උබලගේ මෙහෙම Expiry Date එක 21 තියෙද්දි අලුත් පැකේජ් එක පටන්ගන්නේ 22 පාන්දර ඒ කිව්වේ 00.01 ට (00.01am) නෙවෙයිද?
    21 දවස පරන මාසෙට ඇතුලත් වෙන්නේ නැද්ද?
    Expiry Date 21 කිව්වම සාමාන්යෙන් 21 දවසත් ඇතුලත් විය යුතුයි නේද. .
    එහෙම ඇතුලත් නොවෙනවනම් Renewal Date ලෙස 21 යොදන්න තිබුනා. . එහෙම යොදලත් නෑනේ. .

    මන් 21 ඩව්න් කරපු 18ජී.බී අලුත් මාසෙන් අඩුකරලා. .

    41.jpg

    අනිත්දේ තමයි මම නයිට් ටයිම් යූස් කරපුවත් එනි ටයිම් වලින් කපලා. .
    ඒ කියන්නේ මම රෑ 11 ඉදන් පාන්දර 1 වෙනකම් යූස් කලා කියලා හිතන්න. .
    එතකොට 12 ඉදන් 1 වෙනකන් යූස් කරපුවා නයිට් ටයිම් වැටෙන්න ඕනා. .

    43.jpg

    උබලගෙත් මෙහෙමද බලලා කියපල්ලා. .
    මම ඩයලොග් කෝල් කලාම ඩයලොග්.එල්කේ මේල් කරලා ෆුල් හිස්ට්‍රි රිපෝර්ට් එකක් ගන්නලු නයිට් ටයිම් යූස් කරපුවා ඒකේ තියෙනවලු. .
    ඇයි බන් මුන් ඒකේ තියෙන විදියට මගේ Current Usage / Data Usage History දාන්නේ නැත්තේ. .
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Bump
    Api nam SLT itin
    Unge system eke hama magula 20 ganan ne update wenne
    Monthly kiwahama SLT wage month end eken uodate kala nam iwarai ne
    Dialog tvth bill eke hadenne ohomai i think
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    සුදු පුතා උඹ රවුටරේ off කරලා on කරපන් 12න් පස්සේ
    නැත්නම් දවල් එකෙන්මයි කැපෙන්නේ
    උන්ගේ සර්වර් වල ඔටෝ රෙසෙට් වෙන්න හදලා නෑ පර &*&(;ලෝ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    matath oka dana ganna ona hariyata.

    Bump
    Api nam SLT itin
    Unge system eke hama magula 20 ganan ne update wenne
    Monthly kiwahama SLT wage month end eken uodate kala nam iwarai ne
    Dialog tvth bill eke hadenne ohomai i think

    මම උන්ට මේල් එකකුත් දැම්මා මේ ත්‍රේඩ් එකත් දාලා. . බලමු මොකද කියන්නේ කියලා. . :dull:
     
    • Like
    Reactions: ShreddeR

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සුදු පුතා උඹ රවුටරේ off කරලා on කරපන් 12න් පස්සේ
    නැත්නම් දවල් එකෙන්මයි කැපෙන්නේ
    උන්ගේ සර්වර් වල ඔටෝ රෙසෙට් වෙන්න හදලා නෑ පර &*&(;ලෝ

    ඔව් බන් උන්ට ඒක කිව්වට පිලිගන්නෙම නෑ. . ඊමේල් දදා හිස්ට්‍රය් එක ගන්නලු. .
    මොන බබ්බුවටද දන්නේ නෑ ලොගින් වුනාම ඩේටා යුසේජ් හිස්ට්‍රි එකක් තියෙන්නේ. . කුනු හරුප තමයි මතක් වෙන්නේ. .
    ඕක ඔප්පු කරන්න ඕන නිසාම තමයි මම 22,23,24 රෑ 12ට රවුටර් එක ඕෆ් කරලා ඕන් කලේ නැත්තේ. .
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඔව් බන් උන්ට ඒක කිව්වට පිලිගන්නෙම නෑ. . ඊමේල් දදා හිස්ට්‍රය් එක ගන්නලු. .
    මොන බබ්බුවටද දන්නේ නෑ ලොගින් වුනාම ඩේටා යුසේජ් හිස්ට්‍රි එකක් තියෙන්නේ. . කුනු හරුප තමයි මතක් වෙන්නේ. .
    ඕක ඔප්පු කරන්න ඕන නිසාම තමයි මම 22,23,24 රෑ 12ට රවුටර් එක ඕෆ් කරලා ඕන් කලේ නැත්තේ. .

    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද කියලා මතක් කරලා රවුටරේ රීසෙට් කරගනින් බන්
    අපේ හිසට අපේ අතමනේ :cool::cool:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    21 ra 00.01 idan
    e kiyanne 20 ra 12 weddi karaganna deyak karaganna weno ithuru data tikata

    Renewal Date ලෙස 21 යෙදුවනම් ඔය අවුල් නෑනේ. .
    Expiry Date එක 21 කිව්වම ඔය 21 දිනෙත් ඇතුලත් විය යුතුයිනේ. .

    මේක නිකන් මාසෙට දින 31ක් තියෙනවා කියලා 31 වෙනිදා දවස අලුත් මාසෙට දානවා වගේ වැඩක්නේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    අඩෝ මන් මුන්ගෙන් ඇහුවා එක එක අයගේ ඩේට රීසෙට් වෙන්නේ එකම දවසෙද කියලා. .
    මුන් කිව්වා ඔව් කියලා. . පස්සේ මම කිව්වා මගේ යාලුවන්ගේ 31ත් රීසෙට් වෙනවා කියලා. .
    මූ කියනවා හැමෝගෙම 21 උදේ අලුත් මාසේ පැකේජ් එක පටන් ගන්නවලු. . ඉතින් බලපන් මුන් ගහන පච. .

    බලපන් ඔතනත් Expiry Date එක Renew Date එක ලෙස තිබ්බනම් කොච්චර පැහැදිලිද. .
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    :yes::yes: මුලින් මගේ තිබ්බේ 25
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Magenam awlak na. Normal widiyata wada.

    ඒ කිව්වේ? 12න් පස්සේ ඉබේම නයිට් ටයිම් වැටේද?
    21 වෙනිදාද අලුත් එක පටන් ගන්නේ?
    22 ද?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    දැන් ගියදේ ගියා කියලා හිතාගන්නවා බන්. . 18ජී.බී අපරාදේ. . :sorry:

    මගේ නම් අව්ලක් නැතුව රීසෙට් වෙනවා බන් නයිට් ටයිම් ඇනි ටයිම් :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අඩෝ මන් මුන්ගෙන් ඇහුවා එක එක අයගේ ඩේට රීසෙට් වෙන්නේ එකම දවසෙද කියලා. .
    මුන් කිව්වා ඔව් කියලා. . පස්සේ මම කිව්වා මගේ යාලුවන්ගේ 31ත් රීසෙට් වෙනවා කියලා. .
    මූ කියනවා හැමෝගෙම 21 උදේ අලුත් මාසේ පැකේජ් එක පටන් ගන්නවලු. . ඉතින් බලපන් මුන් ගහන පච. .

    බලපන් ඔතනත් Expiry Date එක Renew Date එක ලෙස තිබ්බනම් කොච්චර පැහැදිලිද. .

    මගේ තියෙන්නේ 3G එකක් EXP වෙන්නේ හැම මාසේම 14 , Rest වෙන්නේ 14 වෙනිදා රෑ 12ට. යාළුවෙක් ඉන්නවා උගේ බිල් එක හදන්නේ 5 වෙනිදා ලූ. එක එක අයට එක එක දින