Rasnei yakoo inna ba

sudu23

Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    මොනවා කරන්නද බං..දැන් රෑට බිම නිදියන්නේ..එතරම් රස්නෙයි බං
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    රස්නෙයි බන් රෑට නාගෙනමයි ඉන්නේ පිහ දාන්නේ නෑ ඇවිත් වෙලනකන් ඉන්නවා ආයිත් ගිහින් නාගෙන එනව සරමත් තෙතයි එත් වැඩක් නෑ මොනව කරන්නද
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :rofl: මට ශීතල වැඩි කමට, ෆෑන් එක අනෙක් පැත්තට හැරෙව්වා, සමහර වෙලාවට ඕෆ් කරනවත් එක්ක. මම කියපු ඒවා කරපල්ලා, ඔය රස්නෙ යයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ෆෑන් දැම්මට තවත් රස්නෙයි බන්
    සිරාවට මෙහෙම රස්නෙ ඇයි කියහන් කවදාවත් නැතුව
    තව ටිකකින් දෙවැනි පාරටත් නාගන්න ඉන්නේ :angry::yes: