මට ශීතල වැඩි කමට, ෆෑන් එක අනෙක් පැත්තට හැරෙව්වා, සමහර වෙලාවට ඕෆ් කරනවත් එක්ක. මම කියපු ඒවා කරපල්ලා, ඔය රස්නෙ යයි. නෙට් එක දාල නිදාගන්නකොට රස්නෙ දෙක වෙන්ව බන්.
ෆැන් එක දැම්මත් එන්නෙ රස්නෙ හුලගක්


maduruwo kana nisa Net eka ain karannath ba ban


Seetha rataka ipadunanam iwarane case eka![]()




නෙට් එක දාල නිදාගන්නකොට රස්නෙ දෙක වෙන්ව බන්.
ෆැන් එක දැම්මත් එන්නෙ රස්නෙ හුලගක්



