ෆෝන් එකක් ගන්න උදව්.

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ෆෝන් එකක් ගන්න උදව්.

    මචන් මට ෆෝන් එකක් ගන්න ඕනේ. බැටරි දවස් දෙකක්වත් අල්ලලා හිටින පරණ nokia X2 වගේ එකක් උනත් කමක් නැ.
    බොහොම simple ෆෝන් එකක් ඕනේ හැබැයි contacts android හරි ෆෝන්බුක් එක mail එකට update වෙන facitlity එක අනිවරියෙන්ම ඕනේ.
    මගේ අතින් ෆෝන් එක සැහෙන්න වැටෙනවා. හොද කල් පැවත්තම තියෙන nokia වගේ වැටුනම ආයේ හයි කරාම වැඩ ජාතියේ ෆෝන් එකක් කියපල්ලකෝ බන්.

    Nokia-Asha-300-and-X2-02-Get-Priced-in-India-Still-Not-Available-3.jpg

    දැනට nokia x එකක් පාවිච්චි කරන්නේ.. පට්ට... හැබැයි යන තැනක charger එක අරගෙන යන්න ඕනේ. දවසට තුන් පාරක් විතර charge කරනවා.:(:(:(:(

    උදව් කරන අයට සැනසිලි ත්‍යාග ලෙස +11 ලබා දෙමි....
     
    • Like
    Reactions: prisly and ravindaj

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    battery kochchara thiyenawada ban?

    :cool: බය වෙන්න එපා කිසිම දෙකට බැටරිය අනිවා දවස් 2 අල්ලන් තියනවා

    නෙට් ඕන් කරන් හිටයත් බැටරිය දවසක් අනිවා සුවර්

    මගේ යාලුවෙක් ඕක පාවිච්ච් කරනවා 2016 ජනවාරි ඉදන් කිසිම වදයක් නැ ජොලියේ මිනිහා ෆෝන් එක තියන් ඉන්නවා
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    සොහොන;20065452 said:

    thanku machan
     
    • Like
    Reactions: සොහොන

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    battery ඕනි නම් nokia තමා අනිවා.. එත් තවත් දේවල් ඕනි නම් android ගන්න... අහලා තියන විදියට huawei හොදයි ගානත් අඩුයි.. හොදම දේ තමයි... nokia පොඩි 4n එකකුයි...android එකකුයි පාවිච්චි කරන එක
     
    • Like
    Reactions: sonicraze

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    battery ඕනි නම් nokia තමා අනිවා.. එත් තවත් දේවල් ඕනි නම් android ගන්න... අහලා තියන විදියට huawei හොදයි ගානත් අඩුයි.. හොදම දේ තමයි... nokia පොඩි 4n එකකුයි...android එකකුයි පාවිච්චි කරන එක

    4n dekak pawichchi karanna ba machan...anyway +11
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    machan X2-01 eka ganin. danata mama use karala thiyena hondama battery eka tiyena phone eka..