ෆෝන් එකක් ගන්න උදව්.
මචන් මට ෆෝන් එකක් ගන්න ඕනේ. බැටරි දවස් දෙකක්වත් අල්ලලා හිටින පරණ nokia X2 වගේ එකක් උනත් කමක් නැ.
බොහොම simple ෆෝන් එකක් ඕනේ හැබැයි contacts android හරි ෆෝන්බුක් එක mail එකට update වෙන facitlity එක අනිවරියෙන්ම ඕනේ.
මගේ අතින් ෆෝන් එක සැහෙන්න වැටෙනවා. හොද කල් පැවත්තම තියෙන nokia වගේ වැටුනම ආයේ හයි කරාම වැඩ ජාතියේ ෆෝන් එකක් කියපල්ලකෝ බන්.
දැනට nokia x එකක් පාවිච්චි කරන්නේ.. පට්ට... හැබැයි යන තැනක charger එක අරගෙන යන්න ඕනේ. දවසට තුන් පාරක් විතර charge කරනවා.

උදව් කරන අයට සැනසිලි ත්‍යාග ලෙස +11 ලබා දෙමි....

Asha 502 Dual SIM
Asha 500 Dual SIM
Asha 500
බය වෙන්න එපා කිසිම දෙකට බැටරිය අනිවා දවස් 2 අල්ලන් තියනවා