ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔක්කොම තියෙනවා කෝ බන් honda මහත්තයාගේ බේබි ක්‍රීම් බෝතලේ....ජම්මුල උස්සලාද දන්නේ නැ??????:eek::eek::eek::eek:
     
    • Like
    Reactions: agrmrs

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ප්‍රොජෙක්ටර් එක සෙට් කළා සිංහලු
    ගම් එක උණු කරලා වක්කරලා සෙට් කර ගත්තා කොහොමහරි

    4Zjbvxs.jpg

    DCDDSC6.jpg

    ලෝ බීම් එක

    Z3b9iV5.jpg

    හයි බිම් එක

    YqT0Dyj.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ප්‍රොජෙක්ටර් එක සෙට් කළා සිංහලු
    ගම් එක උණු කරලා වක්කරලා සෙට් කර ගත්තා කොහොමහරි

    4Zjbvxs.jpg

    DCDDSC6.jpg

    ලෝ බීම් එක

    Z3b9iV5.jpg

    හයි බිම් එක

    YqT0Dyj.jpg

    mage ekath mokak hari korala deepallako...adaine wadinawa:baffled::baffled::baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගන්න තැනක් හොයන්න ඕනි බන්.කොහේද හොඳ බයික් තියෙන්නේ.කඩවල නම් එහෙම දන්නවද
    shop walin epa machan hena ganan :dull: nikan gihin balanna ithin idea ekak ganna.loku wenasak nethnam price eke shop ekakin unath gaththata awulak ne.puththalm paare thiyenne okkoma shops tika machan.hoda ekak kiyala nee machan hama ekema bikes thiyenawa :) ehema nethnam net eke watena ekak balala ganna

    mamath ilangata ganna inne hondek thamai. :D
    :shocked::shocked: mokakda baande :shocked::shocked:

    ඔක්කොම තියෙනවා කෝ බන් honda මහත්තයාගේ බේබි ක්‍රීම් බෝතලේ....ජම්මුල උස්සලාද දන්නේ නැ??????:eek::eek::eek::eek:
    Manju ussala iththawangei walu uurangei gaanna :(

    ප්‍රොජෙක්ටර් එක සෙට් කළා සිංහලු
    ගම් එක උණු කරලා වක්කරලා සෙට් කර ගත්තා කොහොමහරි
    :love::love::love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    mage ekath mokak hari korala deepallako...adaine wadinawa:baffled::baffled::baffled::baffled::baffled:

    කොහෙද බන් ඇද? 4 ටො එකක් වත් දාපන් බලන්න.
    මගේ ඒකෙත් පොඩි ඇදයක් තිබුණා.කට්ට 3ක් 3න් පැත්තට තියෙන රින්ග් එකක් වගේ එකක් දානවනේ.අන්න එකෙන් තමා හදන තියෙන්නේ.මගේ රිෆ්ලෙක්ටර් එකේ එක සෙට් වෙන කට්ට 3 පොඩ්ඩක් ලොකු කරලා තමා කරකවන්න පුළුවන් වෙන්න හදාගත්තේ

    මෙන්න මේ කට්ට 3 ගැන කිව්වේ

    sku_227914_3.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: චමිත මාමේ..... මටත් ඕකක් හදලා ඕනා...... :D

    මොකක්ද ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක්ද?

    HID අයින් කරලා නොර්මල් බල්බ් එකම දාගත්තා නේද?බැලස්ට් එක එහෙම තියෙනවනම් H1 බල්බ් එකයි ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකයි ඕඩර් කරන්න.

    පොඩි වැඩයි තියෙන්නේ.ටිකක් අමාරු රිෆ්ලෙක්ටර් එක පලු කරන එක.අවන් එකක් තියෙනවනම් ඒකත් ගේමක් නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    මොකක්ද ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක්ද?

    HID අයින් කරලා නොර්මල් බල්බ් එකම දාගත්තා නේද?බැලස්ට් එක එහෙම තියෙනවනම් H1 බල්බ් එකයි ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකයි ඕඩර් කරන්න.

    පොඩි වැඩයි තියෙන්නේ.ටිකක් අමාරු රිෆ්ලෙක්ටර් එක පලු කරන එක.අවන් එකක් තියෙනවනම් ඒකත් ගේමක් නෑ

    :oo::oo: ඔය වගේ එකක් ඕනා..... :D බැලස්ට් එක එහෙම තිබේ..... :D

    පලු කරන සීන් කරන්න ගිහින් මට හෙඩ් ලයිට් එකක්ම තියන්න වෙයිද දන්නේ නෑ..... සාමාන්‍යයෙන් මම එහෙම මාර වාසනාවන්තයි.... :baffled:
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    pulser 200ns බයික් එකේ rear ටයර් එක දැන් තියෙන්නේ 130-70-17 Size එක..
    මේකේ යන්න පුළුවන් උපරිම සයිස් එක කියද? ...

    big balloon size 160-55-17 වගේ එකක් දාන්න ඇහැකිද >? මේකේ බයික් සම්බන්ද වැඩකාරයෝ ඉන්න නිසා හරිම උත්තරයක් ගන්න ඇහුවේ.. :D

    බොහොම තුති!!
    ජය!
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :love::love::love:
    YOM eka keeye ekakda machan ?
    keeyak wenawada ?

    pic ekak daapanko :yes:

    thama gaththe na machan. fireblade eka awe 1994-1996 machan. 3,80- 4k wage yai. mehe wadiya padala nathi ekak thamai ganna one. :D dan masa 3kata witara kalin mage malli gullarm ekak aran awa eka dunna ban condition awl eke. meka nam mulinma apu gullarm eka ch100. godak paranai.

    m4Wdykb.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thama gaththe na machan. fireblade eka awe 1994-1996 machan. 3,80- 4k wage yai. mehe wadiya padala nathi ekak thamai ganna one. :D dan masa 3kata witara kalin mage malli gullarm ekak aran awa eka dunna ban condition awl eke. meka nam mulinma apu gullarm eka ch100. godak paranai.

    ah ela ela machan :cool::cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pulser 200ns බයික් එකේ rear ටයර් එක දැන් තියෙන්නේ 130-70-17 Size එක..
    මේකේ යන්න පුළුවන් උපරිම සයිස් එක කියද? ...

    big balloon size 160-55-17 වගේ එකක් දාන්න ඇහැකිද >? මේකේ බයික් සම්බන්ද වැඩකාරයෝ ඉන්න නිසා හරිම උත්තරයක් ගන්න ඇහුවේ.. :D

    බොහොම තුති!!
    ජය!

    Rim width eka anuwa thama machan.mee chart eken balanna.ochchara loku ekak nam daanna puluwanda danne.safe da danneth ne machan :rolleyes:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    pulser 200ns බයික් එකේ rear ටයර් එක දැන් තියෙන්නේ 130-70-17 Size එක..
    මේකේ යන්න පුළුවන් උපරිම සයිස් එක කියද? ...

    big balloon size 160-55-17 වගේ එකක් දාන්න ඇහැකිද >? මේකේ බයික් සම්බන්ද වැඩකාරයෝ ඉන්න නිසා හරිම උත්තරයක් ගන්න ඇහුවේ.. :D

    බොහොම තුති!!
    ජය!

    ai tyres wide karanne? cornering amaru wenawa ne.