shops walin ganna epa ban. ganan wadi. ikman eke search karapan. one tharam badu have.

shops walin ganna epa ban. ganan wadi. ikman eke search karapan. one tharam badu have.

ප්‍රොජෙක්ටර් එක සෙට් කළා සිංහලු
ගම් එක උණු කරලා වක්කරලා සෙට් කර ගත්තා කොහොමහරි
![]()
![]()
ලෝ බීම් එක
![]()
හයි බිම් එක
![]()

shop walin epa machan hena gananගන්න තැනක් හොයන්න ඕනි බන්.කොහේද හොඳ බයික් තියෙන්නේ.කඩවල නම් එහෙම දන්නවද
nikan gihin balanna ithin idea ekak ganna.loku wenasak nethnam price eke shop ekakin unath gaththata awulak ne.puththalm paare thiyenne okkoma shops tika machan.hoda ekak kiyala nee machan hama ekema bikes thiyenawa
ehema nethnam net eke watena ekak balala ganna mamath ilangata ganna inne hondek thamai.![]()

mokakda baande 

Manju ussala iththawangei walu uurangei gaannaඔක්කොම තියෙනවා කෝ බන් honda මහත්තයාගේ බේබි ක්‍රීම් බෝතලේ....ජම්මුල උස්සලාද දන්නේ නැ??????![]()

ප්‍රොජෙක්ටර් එක සෙට් කළා සිංහලු
ගම් එක උණු කරලා වක්කරලා සෙට් කර ගත්තා කොහොමහරි

mage ekath mokak hari korala deepallako...adaine wadinawa![]()
චමිත මාමේ..... මටත් ඕකක් හදලා ඕනා......
![]()
ප්‍රොජෙක්ටර් එක සෙට් කළා සිංහලු
ගම් එක උණු කරලා වක්කරලා සෙට් කර ගත්තා කොහොමහරි
fireblade ekak.![]()

මොකක්ද ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක්ද?
HID අයින් කරලා නොර්මල් බල්බ් එකම දාගත්තා නේද?බැලස්ට් එක එහෙම තියෙනවනම් H1 බල්බ් එකයි ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකයි ඕඩර් කරන්න.
පොඩි වැඩයි තියෙන්නේ.ටිකක් අමාරු රිෆ්ලෙක්ටර් එක පලු කරන එක.අවන් එකක් තියෙනවනම් ඒකත් ගේමක් නෑ

ඔය වගේ එකක් ඕනා.....
බැලස්ට් එක එහෙම තිබේ.....

YOM eka keeye ekakda machan ?
keeyak wenawada ?
pic ekak daapanko![]()
dan masa 3kata witara kalin mage malli gullarm ekak aran awa eka dunna ban condition awl eke. meka nam mulinma apu gullarm eka ch100. godak paranai.
thama gaththe na machan. fireblade eka awe 1994-1996 machan. 3,80- 4k wage yai. mehe wadiya padala nathi ekak thamai ganna one.dan masa 3kata witara kalin mage malli gullarm ekak aran awa eka dunna ban condition awl eke. meka nam mulinma apu gullarm eka ch100. godak paranai.

pulser 200ns බයික් එකේ rear ටයර් එක දැන් තියෙන්නේ 130-70-17 Size එක..
මේකේ යන්න පුළුවන් උපරිම සයිස් එක කියද? ...
big balloon size 160-55-17 වගේ එකක් දාන්න ඇහැකිද >? මේකේ බයික් සම්බන්ද වැඩකාරයෝ ඉන්න නිසා හරිම උත්තරයක් ගන්න ඇහුවේ..
බොහොම තුති!!
ජය!