ජපනුන්ගෙ පිලිවෙල

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ජපනුන්ගෙ පිලිවෙල

    අනිත් රටවල අයට වඩා ජපන්නු පිලිවෙලයි කියලා කියනවනේ, මේ තියන්නෙ ඒකට හොද උදාහරනයක්, තමන් ආපු රට ලකුණු කරන්න කියලා දාපු Survey එකකට එක එක රට වලින් ආපු අය ලකුණු කරපු හැටි බලන්න

    uwRakue.jpg
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    bombnag.jpg

    JapanMap320.jpg


    meken thamai wu puiliwela igena gaththe.
    piliwelata bomba 2 dapu amarican karayata thamai pin denna ona.:lol:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ලංකාවේ කොලේ ඔතන නැත්තේ මොකෝ :oo:
    ඉස්සෙල්ලම ආපු එකා කොලේ ගලවන් ගිහිල්ල ජොයින්ට් එකක් ඔතන්න :yes:

    :lol::lol::lol::lol::lol:
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    ලංකාවේ කොලේ ඔතන නැත්තේ මොකෝ :oo:
    ඉස්සෙල්ලම ආපු එකා කොලේ ගලවන් ගිහිල්ල ජොයින්ට් එකක් ඔතන්න :yes:

    meke podi attakuth tiyanawa hebei :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,733
    1
    11,025
    113
    ලංකාවේ කොලේ ඔතන නැත්තේ මොකෝ :oo:
    ඉස්සෙල්ලම ආපු එකා කොලේ ගලවන් ගිහිල්ල ජොයින්ට් එකක් ඔතන්න :yes:

    :lol: :lol: :lol:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    bombnag.jpg

    JapanMap320.jpg


    meken thamai wu puiliwela igena gaththe.
    piliwelata bomba 2 dapu amarican karayata thamai pin denna ona.:lol:

    එහෙම අහසින් පත් උනේ නැහැ බන් උන්ට පිළිවෙල. ඒ දවස් වල ජපානේ කියන්නෙත් ඇමරිකාව ජර්මනිය වගේම බලවත් හමුදාවක් තිබ්බ තාක්ෂනයෙන් පෝසත් රටක්. ඉස්සර හිටපු රට සහ දැන් රටේ වෙනසකට තියෙන්නේ උන්ට බලවත් හමුදාවක් නැති එක විතරයි. මේකේ හර්ෂයගේ thread ඇති. පොඩ්ඩක් බලපන්. ලෝකේ අල්ලන්න ගිය සෙට් එකෙන් ඇමරිකන් කාරයෝ තමා වැඩේ ගොඩ දා ගත්තේ. ඔය පරමාණු බොම්බේ සීන් එකට කලින් ජර්මනිය හරි ජපානේ හරි තමන්ගේ යුධ තක්ශනේ උපරිමය කලින්ම පාවිච්චි කරා නම් අද තියන ලෝක ඉතිහාසේ ගොඩාක් වෙනස් වෙන්න තිබ්බ.
     
    • Like
    Reactions: netsurfer

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සම්පූර්ණ ඇත්ත
    මොකද මේ රටේ හැමදේම පිළිවෙලයි