GOTHAM බලන එවුන් & DC Comic දන්න එවුන් එන්න​

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    GOTHAM බලන එවුන් & DC Comic දන්න එවුන් එන්න​

    gotham-season-two-header.jpg

    මම Gotham බලන්න ගත්තෙ දැන් සතියකට විතර උඩදි. මේ කතාවෙ යන්නෙ BATMAN ගේ රියල් ස්ටෝරියද​? නැත්තම් ගොතපුවද​? මේකෙ යන විදියට Penguin කියන්නෙ සමන්‍ය හොද මිනිහෙක්නෙ. BAT GIRL වෙන්නෙ මේකෙ ඉන්න බාබරා නෙමෙයිද . මේකෙ විදියට Batman එන්නෙ කොයි Season එකේදිද​?

    තව ප්‍රශ්න තියෙනව මතක් උනම අහනම්. මන් DC Comic ගැන වදිය දන්නෙනැ.

    මොනව කරත් පට්ට Story එක​. මාරවිදියට Addict උනා.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Simple story how Gotham was before batman.. Penguin isn't a saint keep watching
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Uba episode keeyak baluwada :P Penguin kiyanne psycho case ekak :P Oketh okata psycho thamane :P Owwa gana hithanna yanne nathuwa pennana de balapan :P Oke batman kenek enne na koi welekawath oke. Gotham city eke story eka witharai oya :P Batmange storyak na oke :rofl:
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    Penguin kawda kiyala answer eka hambuwunane.
    man podi deyak kiyannam bat girl gena.

    Batgirl kiyanne Barbara Gordon. e kiyanne James Gordonge duwa. Meke inne Barbara Kean kiyana character ekak. meya mona wageda kiyala uba meka balan yanakota therei. :yes::yes::yes:
     
    Batman පොඩි එකා කාලේ ඉදන් බන් ඔකේ යන්නේ.
    සෙලෙනා තමයි කැටි වුමන්, bat වුමන් කියල නම් කෙනෙක් නැහැ.
    පෙන්ගුඉන් තමයි ඔතන ඉන්න හෙනම අපතයා.
    තාම හරියටම ජෝකර්ගේ චරිතේ, රොබින්ගේ චරිත වගේ චරිත ආවේ නැහැ බන්, උබේ ළමයි ලොකු උනාම සමහර විට batman ඒවි, එතකොට උන් එක්කම සෙට් වෙන්න පුළුවන් ගෝතම බලන්න උබටත් .:lol::P
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    gotham-season-two-header.jpg

    මම Gotham බලන්න ගත්තෙ දැන් සතියකට විතර උඩදි. මේ කතාවෙ යන්නෙ BATMAN ගේ රියල් ස්ටෝරියද​? නැත්තම් ගොතපුවද​? මේකෙ යන විදියට Penguin කියන්නෙ සමන්‍ය හොද මිනිහෙක්නෙ. BAT GIRL වෙන්නෙ මේකෙ ඉන්න බාබරා නෙමෙයිද . මේකෙ විදියට Batman එන්නෙ කොයි Season එකේදිද​?

    තව ප්‍රශ්න තියෙනව මතක් උනම අහනම්. මන් DC Comic ගැන වදිය දන්නෙනැ.

    මොනව කරත් පට්ට Story එක​. මාරවිදියට Addict උනා.

    මම බලනවා සීසන් 2 එක පටන් ගත්තු දවසේ ඉදන්

    කතාව නම් යන්නේ bat man වෙන්න කලින් ගෝතම නගරයේ සිද්දි ගැන තමා ඒ වගේම නරක එවුන්ගේ ආරම්බය ගොඩක් පෙන්නනවා

    බාබරා කියන්නේ

    images

    ඒ වාගේම පෙන්ගුයින් කාරයා එල මිනිමරුවෙක් ඔය උබ බලපු සීසන් එකේ මිනිහා පොඩ්ඩක් හොදට හැසිරුනා මෙන්න මෙයා මිනිහාව පිස්සු වට්ටපු නිසා

    M29ntXZ.png

    ආකම් එකේ ඉද්දි එත්

    17 එපිසෝඩ් එක බලපන් මිනිහා ආයේ පරණ තත්වෙට ආවා

    WyLZSB1.png
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Superman ට කලින් superman ගේ ලෝකය ගැන තියන tv series එකක් ළඟදීම එන්න යනවා :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    වැඩිය හිතන්න යන්න එපා ඕවා. :P බැට් මාන් එන එකක් නැහැ බොහෝ දුරට එයාගේ පොඩි කාලේ කතාවම යයි දිගටම (බ්රුස් වෙන්ගේ චරිතේ). ඔකේ නිග්මා එහෙමත් පට්ට. ඔක්කොම චරිත හොදයි බන් දිගටම බලපන්කො.. :D සෙලිනා කැට් වුමන් පොඩි කාලේ. ජෝකර් වගේ එකෙක් ඉන්නවා ඌ ජෝකර් නෙමෙයි හැබැයි. දිගටම බලන්නකෝ. :frown:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Mata kiyanna deyak ithuru wela naa hehe gindara,,,thama ratings adu une nathy hodama story ekak thamai gotham,,flash arrow pissu nataddi asawen awul nowi balanna puluwan pattama story eka gotham,,elaa
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Simple story how Gotham was before batman.. Penguin isn't a saint keep watching
    :yes:
    Uba episode keeyak baluwada :P Penguin kiyanne psycho case ekak :P Oketh okata psycho thamane :P Owwa gana hithanna yanne nathuwa pennana de balapan :P Oke batman kenek enne na koi welekawath oke. Gotham city eke story eka witharai oya :P Batmange storyak na oke :rofl:
    :angry::angry:
    mama asama oya dakunu pette inna kenata..

    :P :rofl: hamoma aasa kena thamai eya
    kasa paarak kaawath sapaine :rofl:
    :P:P
    Penguin kawda kiyala answer eka hambuwunane.
    man podi deyak kiyannam bat girl gena.

    Batgirl kiyanne Barbara Gordon. e kiyanne James Gordonge duwa. Meke inne Barbara Kean kiyana character ekak. meya mona wageda kiyala uba meka balan yanakota therei. :yes::yes::yes:

    කෑප්ටන් Jack Sparrow;20078892 said:
    Batman පොඩි එකා කාලේ ඉදන් බන් ඔකේ යන්නේ.
    සෙලෙනා තමයි කැටි වුමන්, bat වුමන් කියල නම් කෙනෙක් නැහැ.
    පෙන්ගුඉන් තමයි ඔතන ඉන්න හෙනම අපතයා.
    තාම හරියටම ජෝකර්ගේ චරිතේ, රොබින්ගේ චරිත වගේ චරිත ආවේ නැහැ බන්, උබේ ළමයි ලොකු උනාම සමහර විට batman ඒවි, එතකොට උන් එක්කම සෙට් වෙන්න පුළුවන් ගෝතම බලන්න උබටත් .:lol::P

    සොහොන;20078914 said:
    මම බලනවා සීසන් 2 එක පටන් ගත්තු දවසේ ඉදන්

    කතාව නම් යන්නේ bat man වෙන්න කලින් ගෝතම නගරයේ සිද්දි ගැන තමා ඒ වගේම නරක එවුන්ගේ ආරම්බය ගොඩක් පෙන්නනවා

    බාබරා කියන්නේ

    images

    ඒ වාගේම පෙන්ගුයින් කාරයා එල මිනිමරුවෙක් ඔය උබ බලපු සීසන් එකේ මිනිහා පොඩ්ඩක් හොදට හැසිරුනා මෙන්න මෙයා මිනිහාව පිස්සු වට්ටපු නිසා

    M29ntXZ.png

    ආකම් එකේ ඉද්දි එත්

    17 එපිසෝඩ් එක බලපන් මිනිහා ආයේ පරණ තත්වෙට ආවා

    WyLZSB1.png

    matat hituna meke ina Barbara Harley queen wena ati kiyala
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Been watching Gotham since the premier. One of the best TV shows out there. Even darker than Arrow.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    gotham-season-two-header.jpg

    මම Gotham බලන්න ගත්තෙ දැන් සතියකට විතර උඩදි. මේ කතාවෙ යන්නෙ BATMAN ගේ රියල් ස්ටෝරියද​? නැත්තම් ගොතපුවද​? මේකෙ යන විදියට Penguin කියන්නෙ සමන්‍ය හොද මිනිහෙක්නෙ. BAT GIRL වෙන්නෙ මේකෙ ඉන්න බාබරා නෙමෙයිද . මේකෙ විදියට Batman එන්නෙ කොයි Season එකේදිද​?

    තව ප්‍රශ්න තියෙනව මතක් උනම අහනම්. මන් DC Comic ගැන වදිය දන්නෙනැ.

    මොනව කරත් පට්ට Story එක​. මාරවිදියට Addict උනා.

    Bataman කලින් ගෝතම නගරය යන්නේ..දුෂණයෙන්,මැර කමින් පිරුණු නගරයක් :P:P
    හරියට දැන් ලංකාවේ වගේ :baffled:

    මේකේ Batmanගේ ළමා කාලේ පෙන්නන්නේ.. සුදු කොල්ලෙක් දැක්කේ නැද්ද සෙලිනා එක්ක ඉන්න :shocked::shocked:

    BAT GIRL තාම නැහැ..ගොඩර්න් බැන්දේ නැහැනේ බාබරා තාම..දැනට ඉන්න බාබරා හොද කෙනෙක් වෙලා ගෝර්ඩන් බැදලා හබ්බෙන දුව තමා BAT GIRL වෙන්නේ.. බැන්දේ නැත්නම් බාබරා සුපිරි ඩයල් එකක් වෙනවා :rofl:
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම බලන සුපිරිම ටීවි සීරිස් එකක්,ඕකෙ ගොඩක් දුරට ජිම් ගෝර්ඩන් තමයි මචන් ෆෝකස් වෙන්නෙ.බෲස් වේන්ගෙ කතාව නිකන් සයිඩ් එකෙන් යනවා විතරයි රිඩ්ලර්,පෙන්ගුයින් වගේ බැට්මෑන්ගෙ විලන්ලා හැදුන හැටි ලස්සනට යනවා..ඒත් ජෝකර්නම් කොහොමද එන්නෙ කියලා පෙන්නන්නෙ නෑ ඒක මට ශුවර්.මොකද කිසිම තැනක ජෝකර්ගෙ ඇත්ත නම දාලා නෑ.
    spoilers:-

    මම ආසම සීන් එක පෙන්ගුයින් උගෙ පුන්චි අම්මට ඒකිගෙ ලමයි දෙන්න උයලා කන්න දෙන සීන් එක.මට හික් ගෑවුනා ඒ ටික යනකොට:lol::lol::lol:,මොනවා උනත් සාශා පට්ට කෑල්ල:love::love::love:.පව් ඕයි:sorry::sorry::sorry: