GOTHAM බලන එවුන් & DC Comic දන්න එවුන් එන්න
මම Gotham බලන්න ගත්තෙ දැන් සතියකට විතර උඩදි. මේ කතාවෙ යන්නෙ BATMAN ගේ රියල් ස්ටෝරියද? නැත්තම් ගොතපුවද? මේකෙ යන විදියට Penguin කියන්නෙ සමන්ය හොද මිනිහෙක්නෙ. BAT GIRL වෙන්නෙ මේකෙ ඉන්න බාබරා නෙමෙයිද . මේකෙ විදියට Batman එන්නෙ කොයි Season එකේදිද?
තව ප්රශ්න තියෙනව මතක් උනම අහනම්. මන් DC Comic ගැන වදිය දන්නෙනැ.
මොනව කරත් පට්ට Story එක. මාරවිදියට Addict උනා.

Penguin kiyanne psycho case ekak 

සෙලිනා කැට් වුමන් පොඩි කාලේ. ජෝකර් වගේ එකෙක් ඉන්නවා ඌ ජෝකර් නෙමෙයි හැබැයි. දිගටම බලන්නකෝ. 