එහෙමද...ඉස්සරහට 250cc රෙජිස්ටර් කරන්ඩ දෙන් නැති කතාවක් කියනවා නේද...![]()
dan karannelu neda machan.issarahatath dennethiluda ?

mala magulai ehenam ganna hithan unna ayata
ehema karana ekak nam ne habai neda machan.එහෙමද...ඉස්සරහට 250cc රෙජිස්ටර් කරන්ඩ දෙන් නැති කතාවක් කියනවා නේද...![]()

mala magulai ehenam ganna hithan unna ayata
ehema karana ekak nam ne habai neda machan.dan karannelu neda machan.issarahatath dennethiluda ?mala magulai ehenam ganna hithan unna ayata
ehema karana ekak nam ne habai neda machan.
අනේ මන්දා මචන් එහෙම වෙයිද දන්නෑ නේද.මාත් මේ tw එක දීලා 250cc එකකට යනවද කියලා හිත හිත ඉන්නේ.අරෙහෙම උනොත් 250cc reg කරපුවා බර නගී.

hmm eka thama scene eka. mehe amu chater market ekak bun thiyenne epa wenawa![]()
උඹ කොහෙද මචන්එල එල...යාලුව tw ගත්තද
uu thama hoyanawa bun.weekend wala net eken balala yanawa kiyala modify karapu nethi ekak thama hoyanne.
ade ehemada habai uuth dannawa athi bike ekanam aniwa. man ookak padala ne bun samaharu kiyanawa tikak comfort eka madi kiyala.arunam kiwwa padapu ewain awulak ne kiyala. oya jaathiyata aasa aya kohomath ooka gannawaඑල එල...මන් ගත්ත කඩෙත් එකක් තිබ්බ කහ එකක් bce එකක් මිනුවන්ගොඩ පොලිසිය ගාව.2.70ක්ද කොහෙද කියනවා ඒ ගානට නන් ඒක පාඩුයි හැබැයි...

ade ehemada habai uuth dannawa athi bike ekanam aniwa. man ookak padala ne bun samaharu kiyanawa tikak comfort eka madi kiyala.arunam kiwwa padapu ewain awulak ne kiyala. oya jaathiyata aasa aya kohomath ooka gannawa![]()
ඔව් අර පිකප් මදි එක තමයි.ඉතින් නෝමල් යන්ඩ අවුලක් නෑ.තෙලුත් 35 ක් විතර කරනවනේ.
මේ අර බයික් එක.දීලද දන්නෑ.කතා කරලා බලන්ඩ කියන්ඩ.ටයර් එහෙම නන් ගෙවිල.
http://ikman.lk/en/ad/yamaha-tw-200-2015-for-sale-gampaha-8
passe tyre eka thama ithin patta 

thx machan.man kiyannam.ikman eke thibbanam aniwa uu dannawa athi bike eka.man kiyannam kokatathpasse tyre eka thama ithin patta
![]()
පට්ට බැලන්ස් එකකුත් තියෙනවා... වැඩියේ උසත් නෑනේඔව් ඔව්.පට්ට බැලන්ස් එකකුත් තියෙනවා... වැඩියේ උසත් නෑනේ


ee roode machan brand new keeyakda ? mona wargenda thiyenne ?![]()
ගනන් නන් හරියටම දන්නෑ මචන්.bridgestone තමයි හොඳම.20 පනිනවා මන් හිතන්නේ.dunlop 17-18 ක් වගේ...

ow ne bun tyre eka hena size ne 

ow ne bun tyre eka hena size ne
![]()

ඔව් මචන්.ටයර් එක හින්දා පස්සෙන් බලද්දි බයික් එක පට්ට පෙනුමයි...![]()


aniwa machan.goda mada dekatama suuraya![]()

50 ta dennak dan gihin thiyenava ita vada ba
ඔව් ඔව්.මගෙ එකේ පොඩි අවුලකට තියෙන්නෙ පස්ස කොට කරලා led ලයිට් සෙට් එකක් දාලා තියෙන්නෙ.මඩ වදිනවා පිටි පස්සේ යන එකාට...![]()