මම ගත්තා මචන් Acer එක. මේකේ අකුරු පට්ටම පොඩි නේ resolution වැඩි නිසා වෙන්න ඇති. මේක හදන්නේ කොහොමද? එපා වෙනවා අකුරු කියවන්න ගියාම.

dahanko images tikak kattiyata balanna.kohomada lapa battery?uba kohe uni da?
Uni නම් ගිහින් ඉවරයි බන් දැන්. uni offer එකෙන් නෙමෙයි ගත්තේ. Lap එකේ අනිත් ඒවා නම් කිසි අවුලක් නෑ බන් වෙඩි වගේ වැඩ. අකුරු පොඩි case එක තමයි.
Machanla Acer laptop wala 6th generation intel CPU thiyena ewaye Windows 8 run karanna bari scene ekak thiyenawada? Softlogic eke dial ekak thama kiwwe lapak balanna giyama Windows 10 witharai daanna puluwan kiyala. Acer 6th gen i5 laptop gaththa ewun innawanam kiyapallako scene eka aththada kiyala
මම ගත්තා මචන් Acer එක. මේකේ අකුරු පට්ටම පොඩි නේ resolution වැඩි නිසා වෙන්න ඇති. මේක හදන්නේ කොහොමද? එපා වෙනවා අකුරු කියවන්න ගියාම.
මම ගත්තා මචන් Acer එක. මේකේ අකුරු පට්ටම පොඩි නේ resolution වැඩි නිසා වෙන්න ඇති. මේක හදන්නේ කොහොමද? එපා වෙනවා අකුරු කියවන්න ගියාම.
lap eka gaththada ban?acer ekada? uni offer eka ?
1. Right-click on desktop and select Display settings.
![]()
2. Use the slider to change the size of text, app, and other items. It might be set to 150% by default. Dragging the slider to right increases the size, while dragging it to the left decreases the size.
![]()
3. Tap or click the Apply button. A window pops up to let you know that signing out of Windows and signing back in is recommended.

Thanx machan.
මම මේක කරලා බැලුවා මුලින්ම එතකොට අකුරු & images blur වෙනවා බන් වෙබ් browse කරද්දී එහෙම.
උබේ එකත් acer ද?
lap eka gaththada ban?acer ekada? uni offer eka ?
මගේ නම් දැන් එක Toshiba මචන්..මට නම් ඔහොම කේස් එකක් නැහැ..මම ගන්න ඉන්නේ ACER ඔය ලැප් එකම තමයි uni offer එකෙන්.....

Toshiba eke display full HD da ban?