මහපොල වැඩිකරන්න කියපන්...ETCA නිසා හිටන් ඕන දෙයක් දේවි අපේ කටවල් වහන්න...පොලී රහිත ණය...මේකත් උන්ගෙ ගැටයක් ද දන්නෙ නෑ......හත්පොලේ ගාගෙන නෙ ඉන්නෙ...
මට බය මුන් බාල බඩු දේවිද කියල offer එකට?![]()
Indian Lap da danne na denne 



මහපොල වැඩිකරන්න කියපන්...ETCA නිසා හිටන් ඕන දෙයක් දේවි අපේ කටවල් වහන්න...පොලී රහිත ණය...මේකත් උන්ගෙ ගැටයක් ද දන්නෙ නෑ......හත්පොලේ ගාගෙන නෙ ඉන්නෙ...
මට බය මුන් බාල බඩු දේවිද කියල offer එකට?![]()


Indian Lap da danne na denne

Ausu eka hodai
kalin office eka Acer lot ekak genwa eka eka fault awa



acer: DDR4 RAM, DDR5 VGA, both HDMI,VGA, 2 USB3 ports, 1080p display, 5 year warranty.
but same price as others...
marketing strategy?![]()
ACER එක හොඳයි බන්..බය නැතුව ගනින්..උඹ කැමති දෙයක් කරපන්..මම නම් ගන්නේ ACER එක තමයි..

ඔව් මේ කතාව ඇත්ත..මේක "වැදගත්" වෙන්නේ මේක අවුල් නිසා නේද?![]()
මොකක්ද ඔයි ASUS එකේ තියෙන "අනිත් 4GB" එක?එක 8GB එකයි තියෙන්නේ, එක කෙලින්ම බෝඩ් එකට solder කරලා එන්නේ...
මේකේ ඩිස්ප්ලේ එක FULL HD නෙමෙයිනේ බන්![]()

DDR3, DDR4 අතර ලොකු වෙනසක් නෑ වගේ බං...
http://www.anandtech.com/show/8959/...-3200-with-gskill-corsair-adata-and-crucial/8
ඔන්න ඔක පොඩ්ඩක් කියවල බලපන්කො...
Acer Aspire E5-575G එකේම විතරයි මේ offer එකෙ DDR4 තියෙන්නෙ...අනිත් ඒවයි ඔක්කොම DDR3. DDR4 අලුත් නිසා performance, sure ද දන්නෙත් නෑ...![]()

A. සිරියා;20050046 said:Acer හොඳයි කියපන්කො. හිත හදන් ඉන්නෙ
![]()
acer hodai dooo..math invoice eka gaththe acer..
Machan, acer lap patta durable mata nam. I have of them using around one is 6 years and other one is 7 years.. Dell nam chora ganda epa. Mama danna eka dell lap ekakwath hoda na kagewath.... okkoma kela una...Asus nam danne na saho....


. Acer 6th gen i5 laptop gaththa ewun innawanam kiyapallako scene eka aththada kiyalaMachanla Acer laptop wala 6th generation intel CPU thiyena ewaye Windows 8 run karanna bari scene ekak thiyenawada? Softlogic eke dial ekak thama kiwwe lapak balanna giyama Windows 10 witharai daanna puluwan kiyala. Acer 6th gen i5 laptop gaththa ewun innawanam kiyapallako scene eka aththada kiyala
මේ ලින්ක් එකට ගිහින් බලපන් මචන්...තව විස්තර ඕනේ නම්, www.mohe.gov.lk බලපන්..
http://www.mohe.gov.lk/images/pdf/bocprocedure.pdf