දවස් ගානක් නෙට් එක පීරලා පීරලා EK කොල්ලන්ගෙනුත් අහලා පොඩි ගානකට spare පෝන් එකක් බැලුවා. මේක තමයි ගන්න හිතන් ඉන්නේ. මේක පාවිච්චි කරන අය ඉන්නවද
සිංගර් එකේ නම් 12කට කිට්ටු ගානක් වෙනවා. අයිඩියාබීම් එකේ නම් පෙන්නවනවා හම්බකඩස් වල 9.5/- කට වගේ තියෙනවා. 10කට විතර ගන්න නැද්ද හොද සිංහල කඩයක් කොලඹ අවට?
1.2 GHz Quad Core Processor
1GB RAM
8GB Internal Memory
3G
4.5 Inch FWVGA Touch Display
Dual SIM
8 MP Camera
2 MP Front Camera
1730 MAh Battery.
http://www.gsmarena.com/huawei_honor_bee-7235.php
Last edited:
Bump 





