Thinking to buy Huawei Y541

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    7499-black-1-desktop-normal.jpg

    දවස් ගානක් නෙට් එක පීරලා පීරලා EK කොල්ලන්ගෙනුත් අහලා පොඩි ගානකට spare පෝන් එකක් බැලුවා. මේක තමයි ගන්න හිතන් ඉන්නේ. මේක පාවිච්චි කරන අය ඉන්නවද

    සිංගර් එකේ නම් 12කට කිට්ටු ගානක් වෙනවා. අයිඩියාබීම් එකේ නම් පෙන්නවනවා හම්බකඩස් වල 9.5/- කට වගේ තියෙනවා. 10කට විතර ගන්න නැද්ද හොද සිංහල කඩයක් කොලඹ අවට?

    1.2 GHz Quad Core Processor
    1GB RAM
    8GB Internal Memory
    3G
    4.5 Inch FWVGA Touch Display
    Dual SIM
    8 MP Camera
    2 MP Front Camera
    1730 MAh Battery.

    http://www.gsmarena.com/huawei_honor_bee-7235.php

    Last edited:

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Please dont buy,

    Our two office mate has purcased this mobile.

    But there was an issue in the battery,

    battery goes down when we seen at the battery level.

    when claim the warranty hey keep the phone and do some minor repairs to the board they said, and issue solved after that,

    but the repair centre saying that issue is a factory fault.

    dont try to buy.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එකෙක්වත් නැද්ද බන් අඩුම ගානේ මේක දැකලවත් නැද්ද:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එකෙක්වත් නැද්ද බන් අඩුම ගානේ මේක දැකලවත් නැද්ද:lol:

    මචන් හොද වින්ඩෝස් එකක් අරගනින් ඔය ෆෝන් අඩුම ගානේ අන්ද්රොයිඩ් කාරයාවත් ඇහැට දැකලා නැතුව ඇති ඉස්සරහට ap වල ලොකු ලොකු අප්ඩේට් එවද්දී උබේ රු 10000 උණු දේ ගැන හිතට කලකිරීමක් එයි

    රු 3000 තව දාලා මගේ ලුමියා 540 පලයන් :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සොහොන;20088925 said:
    මචන් හොද වින්ඩෝස් එකක් අරගනින් ඔය ෆෝන් අඩුම ගානේ අන්ද්රොයිඩ් කාරයාවත් ඇහැට දැකලා නැතුව ඇති ඉස්සරහට ap වල ලොකු ලොකු අප්ඩේට් එවද්දී උබේ රු 10000 උණු දේ ගැන හිතට කලකිරීමක් එයි

    රු 3000 තව දාලා මගේ ලුමියා 540 පලයන් :D

    මගෙ දැන් පාව්චිචි කරන android එකයි ඔහොම ගන්න වෙන WP එකයි දෙක එකට තියලා මෙව්වා (sync) කරගන්න වෙන ප්‍රශ්න වලට උත්තර හොය හොය ඉන්න තමයි බන් වෙලාවක් නැත්තේ. අනික මං දැක්කා Elakiri WP thread එකේ පවා තාම ඉතින් සමහර ප්‍රශ්න වලට apps හොයනවා. android පැත්තේ ඉතින් ඒ අතින් කරදරයක් නැ. පෝන් එකක් අරන් පටස් ගාලා පාවිච්චි කරනවා මිසක් බන් ඔය අඩුපාඩු හොය හොයා ඒවාට උත්තර හොයන්න experiments කරන්න වෙලාවක් නැ. ඒකයි අවුල. බලමු :sorry:

    මට ඇත්තටම android updates නාවත් අවුලක් නැ බන්. ඒවා එච්චර වැදගත් නැ . contacts/ calander/ email සට සට ගාලා අවුලක් නැතිව sync වෙන්න ඕන අනික ඒවට වාත වෙවී ඉන්න බැ බන් ආයෙ අරකෙන් දැම්මා නම් දැම්මා ආයෙත් refresh කර කර ආවද ආවද කියල බලන්න වෙලාවක් නැ
     
    Last edited:

    nadeeraduwage

    Junior member
  • Sep 12, 2009
    69
    2
    8
    machan oka nam gaana epa

    I have used it

    oke software apps camera , price ekath ekka beluwama hodatama thiyanawa,
    but Battery life is nil
    Ikmanatama batt law wenawa, anith ewata sapekshawa, mage eke witharak neme okkoma ohoma thama. oke 18k withara thiyana eka nam hodai

    batt case eka thama thiyenne
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගෙ දැන් පාව්චිචි කරන android එකයි ඔහොම ගන්න වෙන WP එකයි දෙක එකට තියලා මෙව්වා (sync) කරගන්න වෙන ප්‍රශ්න වලට උත්තර හොය හොය ඉන්න තමයි බන් වෙලාවක් නැත්තේ. අනික මං දැක්කා Elakiri WP thread එකේ පවා තාම ඉතින් සමහර ප්‍රශ්න වලට apps හොයනවා. android පැත්තේ ඉතින් ඒ අතින් කරදරයක් නැ. පෝන් එකක් අරන් පටස් ගාලා පාවිච්චි කරනවා මිසක් බන් ඔය අඩුපාඩු හොය හොයා ඒවාට උත්තර හොයන්න experiments කරන්න වෙලාවක් නැ. ඒකයි අවුල. බලමු :sorry:

    මට ඇත්තටම android updates නාවත් අවුලක් නැ බන්. ඒවා එච්චර වැදගත් නැ . contacts/ calander/ email සට සට ගාලා අවුලක් නැතිව sync වෙන්න ඕන අනික ඒවට වාත වෙවී ඉන්න බැ බන් ආයෙ අරකෙන් දැම්මා නම් දැම්මා ආයෙත් refresh කර කර ආවද ආවද කියල බලන්න වෙලාවක් නැ

    එල එල
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    එකෙක්වත් නැද්ද බන් අඩුම ගානේ මේක දැකලවත් නැද්ද:lol:

    did u search and see ->

    http://www.elakiri.com/forum/showthread.php?t=1718878&highlight=y541
    http://www.elakiri.com/forum/showthread.php?p=19510812#post19510812
    there are some more posts.

    my experience:
    -if u use both sim and use 3G always battery down fast. If one sim and only use 3G once in a while say to check email and weather etc, with a few calls can do 2 days.
    -gps shitty.
    -fellow i know charger stopped working. No warrenty on charger.
    -power button, after some time may need to press harder. Wonder how long it will last.

    remember, cheap means not the best.:lol:
    But then good phone not cheap :P
    ur choice.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේ ෆෝන් එක හොදයි.. මම ජනවාරි වල ඉදන් මේදක්වා මේක තමයි යූස් කරන්නේ.. කැමරා, විඩියෝ හොදයි 1080p.. නෝ ලැග්.. මම මෙතෙක් සබ්වේ සර්ෆර් ගහපු හැම ෆෝන් එකම හිරවුනා.. මේක කවදාවත් හිරෞනේ නෑ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;20088925 said:
    මචන් හොද වින්ඩෝස් එකක් අරගනින් ඔය ෆෝන් අඩුම ගානේ අන්ද්රොයිඩ් කාරයාවත් ඇහැට දැකලා නැතුව ඇති ඉස්සරහට ap වල ලොකු ලොකු අප්ඩේට් එවද්දී උබේ රු 10000 උණු දේ ගැන හිතට කලකිරීමක් එයි

    රු 3000 තව දාලා මගේ ලුමියා 540 පලයන් :D

    හිතේ ඇති අහිංසක කොල්ලෝ අනත කරන්න windows දීලා ;)
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    7499-black-1-desktop-normal.jpg

    දවස් ගානක් නෙට් එක පීරලා පීරලා EK කොල්ලන්ගෙනුත් අහලා පොඩි ගානකට spare පෝන් එකක් බැලුවා. මේක තමයි ගන්න හිතන් ඉන්නේ. මේක පාවිච්චි කරන අය ඉන්නවද
    සිංහල කඩයක් කොලඹ අවට?

    තොගේ අම්මාත් එක්ක පල..අඩු කරල දේවි..හිහ්..හිහ්..:D:yes::yes:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    gannawanan singer eken ganin. Unge warranty nethuwa aran wedak ne. Unge warenty thiyenam monawa unath hadala denawa. Netham hadaganna be
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    gannawanan singer eken ganin. Unge warranty nethuwa aran wedak ne. Unge warenty thiyenam monawa unath hadala denawa. Netham hadaganna be

    ඒ වොරන්ටිය එක්ක තමයි මචන් අනිත් ශොප්නුත් විකුණන්නේ.. සිංගර් එකේ ෆික්ස්ඩ් ප්‍රයිස්.. අනිත් අය තරගකාරීව මිල අඩුවෙන් දෙනවා.. සිංගර් එකෙන්ම අරන් සිංගර් වොරන්ටි එක්කමයි විකුණන්නේ..

    p.s : බැටරි ටිකක් ඉක්මණට බහිනවා තමයි.. මොකද බැටරි සයිස් එක අඩුයිනේ.. එච්චරයි අඩුපාඩුවකට තියෙන්නේ