giyata awlak nathda

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,622
    522
    113
    ලන්ඩන් වත්ත
    උඹ කොහෙ හරි දුර පලාතක එකෙක්ද බන්.
    උඹ පාටි එකේ ඉන්නව දැක්කම අර කෙල්ල ඒකිගේ යාලුවන්ට මෙහෙම කියන්න පුළුවන්

    "අන්න අරූ බන් මම කිව්වේ ඌට මම කිව්වෙත් නැහැ ඒත් ඇවිල්ල බන්"
    තව එකියක් කියයි
    "ඒ මුද උඹේ පස්සෙන් එනව වගේ"
    තව එකියක් කියයි
    "බලපන් නිකන් කන්නද ඇවිල්ල තියෙන්නෙ කියල"


    උඹ කෙල්ලො ගැන දන්නෙ නැති පාටයි සහෝ
    නොකියා ගිහින් නිකන් නොන්ඩි වෙන්න එපා
    උඹව ටෙස්ට් කරන්න නොකිව්ව වෙන්න පුළුවන් බයිට් එකක් දෙන්න
    නිකන් ඉල්ලන් නොන්ඩි නොවී ගෙදරට වෙලා හිටපන් පුතා
    කොල්ලෙක් විදියට සෙකන්ඩ් වෙන්නෙ ඇයි
    පාටි එකෙන් පස්සෙ ඔෆිස් අවම වෙනද වගේම ෆ්‍රෙන්ඩ්ලි කතා කරපන්
    එතකොට හිත ඇතුළෙන් එකිම නොන්ඩි
    එක තමයි කෙල්ලෙක්ට රිද්දන්න හොඳම විදිය
    ඒකි ඕක හිත හිත පොඩ්ඩක් හරි දුක් වෙනවා නේ
    මේ වගේ පොයින්ට් එකට ගහන්න දැනගනින්
    පස්සෙ එකිගෙම හිත වෙනස් වෙලා
    පස්සට වෙනම සීන් එකක් වෙන්න පුළුවන්

    මේ ව්ගෙ කැල්ලක් දාන්න ගියෙ මමත්. ඔයවගෙ කතාවක් අනිව යනව ඔය කෙල්ලගෙ යාලුවො අතරෙ. :yes:

    හපොයි මුන්ට තියෙන පිස්සුවක් :no:

    ඔෆිස් එකේදී හිනාවෙලා කතාකරන එකයි යාලුවෙක් විදිහට අස්සරේ කරනව කියන්නෙයි දෙකක් නෙ බන්. ඔෆිස් එකේ කතා කරන්නේ උදේට හම්බුනාම අහක බලන් යන්න බැරි නිසා. නැත්තන් එකට වැඩ කරන තැන බුම්මගෙන ඉන්න බැරි නිසා. ප්‍රයිවට් පාටියකට එන්න කියන්න ඔයිට වඩා සුදුසුකන් ඕනේ වෙනව.
    :yes::yes:

    උඹ යන්නෙ නෑ කියලා පාටිය දවසේ උදේ කතා කොරොත් එන්න කියලා ෂුවර් යන මූඩ් එකක් තියෙන්නේ
    විශේෂයෙන් ඔය ඔෆිස් වල දෙයක් කියන්න කලින් දහ පාරක් හිතපන් ඕවලින් වෙන්න පුළුවන් අනාගත බලපෑම
    විශේෂයෙන් බිල ඉන්න වෙලාවට කියන ඒවා
    බොනකොට තමන්ට ගැලපෙන එකෙක් එක්ක බීපන් නැත්නම් බල්ලොත් එක්ක බිලා බලු මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නේ
    ඔෆිස් කල්චර් එක අමුතු කල්චර් එකක් කියල වැඩක් නැහැ ඒ ගැන කතා කරලා

    ඔෆිස් වල කෙල්ලොත් ඒ වගේ තමයි මහා ගුප්ත චරිත උඩින් සේරම පත්තිනි අම්මන්ඩිල වගේ ඒ උනාට පොත් දහයක් ගහන්න පුළුවන් උන්ගෙ වැඩ ගැන
    උන් නිසා එකම ඔෆිස් එකේ උන් මරාගන්නවා
    අනික ඔය කෙල්ලන්ගෙ එක එක දවසට එක එක ලයින්
    උන් නිකන් බොක්කෙම ෆිට් එක වගේ ඉඳලා තමා රගන්නේ ඒ උනාට උන්ව කෙයාර් කරන්න හොඳ නැහැ
    සමහර කෙල්ලො නම් එහෙම නැහැ හොඳ කෙල්ලො 3% වගේ ඉන්නවා
    සමහර එකියන්ට හොස්ස ලගින් මැස්ස යන්න හැදුවත් මල පනිනවා
    එහෙම උන් නම් තම්බෙකට කෙයාර් කරන්න බැහැ
    ඔෆිස් එක රියල් ලයිෆ් එක කරගන්න යන්න එපා බන්
    ඔෆිස් එකේ උන් උන්ගෙ ප්‍රයිවෙට් හැම එකටම උඹට එන්න කියයි කියලා බලන් ඉන්න එපා
    උන්ට උඹට වඩා යාළුවො ඉන්න පුළුවන්
    අපි උනත් එහෙමනෙ බන්
    මම නම් එහෙමත් එකෙක්ට දෙන්නෙක්ට තමා මොකක්හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් කියන්නෙ නැත්නම් ඉස්කෝලේ උන් හැමදාම දන්න උන් තමා කතා කරන්නේ
    කෙල්ලො සබ්ජෙට් එක හැන්ඩ්ල් කරද්දී ඔයිට වඩා හිතන්න

    ඔෆිස් ගැන කතා කරපු නිසා මේක කිව්වේ බන් අවුලක් ගන්න එපා
    නිකන් හිනා වෙලා කතා කරා කියලා බන් අනිත් උන් අපිව හොඳම යාලුවෝ කරගනී කියලා හිතන්න එපා බ්‍රෝ

    11.gif
    11.gif

    මචන් උඹේ ටයිප් එක මට හිතාගන්න පුලුවන්,උඹ හෙන ඔවර් ප්‍රොටෙක්ටිව් දෙමව්පියො ගාව හැදුනු අහින්සක එකෙක්.උඹ හරිහමන් යාලුවො 10 දෙනෙක් ආශ්‍රය කරන්නෙ නෑ,පිස්සුවක් කියලා නාමයක් කෙලලා නෑ,කෙල්ලෙක් ආශ්‍රය කරලා නෑ,කොටින්ම උඹ මගෙ යාලුවො දෙන්නෙක් ඉන්නවා උන්ගෙ කපාපු පලුව.මේකෙ ඉන්න එවුන් ගිරිය කාඩාගෙන කියන්නෙ යන්න එපා කියන්නෙ යන්න එපා යකෝ...තමන්ට පොඩි සෙල්ෆ් රෙස්පක්ට් එකක් දියන්.ඔය ගෑනි උඹ කිව්වා වගේ උඹ නොගිහින් හිත නරක් කර ගත්තා කියපන්කො,ඕකි විතරද බන් යාලුවෙක් විදියට තියාගන්න පුලුවන්.උඹට ඕකිගෙ ආශ්‍රය ඕනෙමනම් එහෙම නෝක්කාඩු ගතියක් දැනුනොත් ටාර් ගාලා කඩේකට දුවලා පොඩි ගිෆ්ට් එකක් ගිහින් දීපන්.ඕකිට ඔච්චර උඹව වැදගත්නම් උඹට කලින්ම එන්න කියනවා,ඕන්නැති නිසයි නොකිව්වෙ,මොකෝ උදේ හවස දකින එකා අමතක වෙනවද?ඇයි ආවෙ නැත්තෙ කිව්වොත් ලඳ පො%%යා වගේ වැනෙන්නෙ නැතුව පොල්ලෙන් ඇරියා වගේ කියපන් ඉන්වයිට් නොකරපු පාර්ටි වලට එන්න අපිට පිස්සුද කියලා,ආයෙ මොනවත් නෑ ඊට පස්සෙ ඕකි ෂොපින් ගියත් උඹට කියලා යන්නෙ.කෙලින් කතා කරපන් යකෝ,සාමාන්‍ය කොල්ලෙක්නම් ඉන්වයිට් නොකරපු පාර්ටිවලටත් යන හැටි දන්නවා.ඒත් උඹට ඒවා කරන්න බෑ බන් ලොවෙත්.අවසාන වශයෙන් උඹෙ පරන සීන් එක්ක අල්ලලා කියන්නෙ,පොඩ්ඩක් නපුරු වෙයන් බන්,මේ සමාජෙ හදන්නෙ අපිටම අරින්න මිසක් අපිව ගොදාන්න නෙවෙයි:frown::frown::frown::frown:
    11.gif
    11.gif
    11.gif
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ubat ekka fit nam aniwa kiyanawa, kiwwe natte ubawa watinne nathi nisa. nikan p#ka nodi gedara wadak balan hitu. ahuwot kiyapan kiwwot vitarai enne kiyala. ethakota anith dawase wat kiyavi. ubala wage ganu kichala nisa tamai kollo sanhathiyama nondi wela tiyenne..ayyyyoo
     

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    කලිසම ඇදන් පලයන් ගෙහින් ගලවල් ඉදපන් ..පුලුවන්නම් ගෙදරින් යනකොටම ගලවන් පලයන් :lol::lol::baffled:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    මචන් මම උබේ කලින් ත්‍රෙඩ් එකත් දැක්කා.උබ හීන ලොකෙක ජීවත් වෙන ඇත්තට මුන දෙන්න අකමැති කොල්ලෙක් . ඔහොම තමා බන්. මේ ලෝකෙ කොහෙවත් හිතන තරන් සුන්දර නෑ. හරි දැන් උබට අන්තිම වෙලාවට ඉන්වයිට් කරලා උබ ගියා කියපන්. ඒ පාර්ටි එකෙ එකෙක් වත් උබත් එක්ක කතාවට එන්නෙ නෑ. උබට තනියෙන් පැත්තකට වෙලා ඉදලා එන්න වෙන්නෙ. උබ වෙන්දා වගේම සුහදව හිටපන්. ඒත් මෝඩයා වගේ බලෙන් කතා කරන්න යන්න එපා. පාර්ටි එක ගැන අහන්නත් එපා. ඒක තියන දවසෙ ඒකි මග ඇරල හිටපන්.ඊලග දවසේ ඉදලා හොදට කතා කරපන්. එතකොටයි ඒකිට රිදෙන්නෙ.

    උබ ඔය ගැම්මෙන්ම ගිහින් ඔය කෙල්ලට පූජ කරන්න ගත්ත සල්ලි ටික ඕපන් යුනිවර්සිටි එකට බැදපන්. එහෙම වෙලා ජීටි අයිය කිව්වා වගේ මොනව හරි ඉගෙන ගනින්. හරි දැන් උබ ඒ මොකුත් නොකර වයස ගැන හිත හිත හිටියා කියපන්. තව අවුරුදු 3කට පස්සෙ තියන බර්ත් ඩේ එකටත් උබට ඉන්වයිට් හම්බෙන්නෙ නෑ පුතා. ඒත් උබ මහන්සිවෙලා මොන මොනව හරි ඉගෙන ගෙන ඉහලට ගියොත් සමහර විට ඒකිගෙ බොස් වෙන්න දවසක උබට පුලුවන්. එදාට උබට තමා එකි මුලින් ම ඉන්වයිට් කරන්නෙ. ජීවත් වෙන්නෙ පොඩි කාලයයි බන්. එ කාලෙ උපරිම හොදින් ජීවත් වියන්. හැමදාම ට්‍රයි කරපන්.

    Aniwa
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    යන්න එපා, උඹගේ ස්ටේටස් තියාගෙන හිටපං, ඔච්චරට අමතක වෙනවයැ බන් ෆිට් එකේ ඉන්න උන්ව. ඉන්විටේෂන් නැතුව පාටි වලට ගියහම උඹටමයි හොඳ නැත්තේ. පහුවදාට මුණ බලන්න ඔච්චරම අප්සට් නම් උඹ පොඩි ගිෆ්ට් එකක් අරන් පලයන් පහුවදා වැඩට යනකොට.

    මම කමෙන්ට් ටික බැලුවේ පස්සේ. ගිෆ්ට් ගෙනියන්න එපා, උඹගේ පාඩුවේ ඉඳපන්. GTRZ අයිය කියල තියෙන දේ ඇරෙන්න උඹට වෙන කරන්න දෙයක් නැහැ, මොනවා හරි දෙයක් හරියට ඉගෙනගෙන තැනකට ඇවිත් දැන් උඹව ඉග්නොර් කරන එවුන්ට උත්තර දීපං. ඒක ඔය හිතන තරම් අමාරු නැහැ තියෙන්න ඕනේ උත්සාහය විතරයි. නැත්තං උඹට ලොතරැයියක් ඇදෙන්න ඕනේ ඉතිං.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙහෙමයි සීන් එක.. මෙකයි ඇත්ත උබ පිලිනොගත්තත්.. මචන් ඒ කෙල්ල ඔෆිස් එකේදි උබ එක්ක නිහතමානි විදිහට කතා කරන්නේ.. හිනා වෙන්නේ ඔෆිස් පරිසරේදි උබ පියන් හැටියට උබගෙන් කරගන්න තියෙන වැඩ ගොඩයි.. නිතරම උබව අවශ්ය වෙනවා.. ඒකයි.. උබව අමනාප කරගෙන එකිගේ වැඩ ටික කරගන්න බෑ.. උබව ගනන් නොගෙන ඉන්න බැරුව නෙවෙයි.. ඉතින් කෙල්ලෙන්ට සහජයෙන් හම්බෙල තියෙනව ඒකට අනුවර්තනයක් චාටු හිනාවයි.. අහින්සක බැල්මවක්.. කතාවල්... නැතුව ඔවා බොක්කෙක් එන දෙවල් නෙවෙ.. උබ ඒකට අහුවෙල ඉන්නේ.. ඒ කියන්නෙ රැවටිලා ඉන්නෙ.. උබේ හිත පිලිගන්නේ නෑ එකී එහෙම කෙනෙක් නෙවේ කියල මේ ත්‍රෙඩ් එක පුරාවටම කියලා තියෙන්නේ එකයි.. ඔෆිස් පාටියකදි එන්නේ ලොකු ලොක්කොයි.. පවුලේ ලගම අයයි ( සමහර වෙලවල් වලදි ) ඉතින් ඔහොම තැනකදි උබ වගේ කෙනෙක්ට කතා නොකරන්නේ අනිත් අය බැරිවෙලවත් උබ කව්ද ඇහුවම පියන් කියලා කටක් ඇරලා කියන්න බැරි නිසයි... උබටත් ඔය වගේ දෙවල් වලට යන්න ආසයි නම් තියෙන හොඳම දේ ඇඩ්මින් අයියා කිව්වා වගේ තව ඉගෙන ගෙන ඉස්සරහට එන එක.. නැතුව ආඅරදනා නැතුව බලෙන් පාටි වලට යන එක නෙවෙයි... :)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපි මොනවා කිව්වත් මු පාර්ටි එකට යනවා. එක නිසා මුට කියල වැඩක් නැහැ බන්....අනෙ මන්ද මුන් වගෙ උන්...

    ඔය ඉන්වයිට් නොකරපු පර්ටි එකට යන්න හදන සල්ලි වලින් අම්මට, තාත්තට, ගෙදර අනෙක් අයට මොනව හරි අරන් දියන්කො......





    මෙ කොමෙන්ට් එක දැම්මෙ ...



    මෙක බලලවත් තමන්ගෙ පාඩුවෙ ගෙදරට
    වෙලා වැඩක් පලක් කරගෙන ඉදි කියලා....
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,304
    2,592
    113
    Colombo
    මල පනිනව යකෝ මේව කියවද්දි. විලිසන්ගයක් නැද්ද යකො invite නොකරපු රෙද්දවල් වලට තෑගිත් උස්සන් යන්න.. ඊට හපන් ගානු පරානයක්. කකුල් දෙක මැද්දෙ තියෙන එව්ව කෙල්ලන්ගෙ නලලට එන එක අහන්නත් දෙයක්ද .. නම්බුව තියන් හිටපන් යකො තොපි පිරිමි සන්හතියටම ලැජ්ජාවක්​
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ලැජ්ජාවක් කියලා එකක් නැත්නම් පලයන් , තමන්ගේ තත්වේ බාල්දු කරගන්න එපා බං
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    gon wada nokara ekigen ahapan ayi kiwwe natthe kiyala... ehema ahanna kondak nathnam nogihin indin....




    මම ඕක මගේ ලග වෙන යාලුවෙක්ගෙනුත් ඇහුව ඌනම් කියන්නේ ඕනවට වඩා හිතන්නේ නැතුව උබට ඕන දෙයක් කරපන් කියල. :P

    හෙන ෆිට් බන් ඒකි. බැංකුවට එන අහිංසක වයසක අම්මල, තාත්තලට ගොඩක් කරුනාවන්තයි. ආදරෙන් කතා කරනව. ස්ටාෆ් එකේ හැමෝම වගේ ගොඩක් ආදරෙයි එයාට. අපිට කියල උනත් හොදට කතා කරනව බන් වෙනසක් නෑ එහෙම. අවුල තියෙන්නේ බන් මට ඊලග දවසෙ මූන බලන්න මොකක්ද වගේ ඒකයි ගිහින් එන්න බැලුවේ. සමහර විට අමතක උනාද දන්නෑනේ. ඕනවට වඩා හිතන්න ගියාමත් අවුල්නේ.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    යන්න එපා උට්ටෝ ටොපිල වගේ උන් හොන්ද තමයි හැම කෙල්ලෙක් ම කොල්ලො දිහා පැනියො විදිහට බලන්නේ උබව ඉන්වයිට් කලේ නැත්තේ උබව ඒකිට වැදගත් නැති හින්දනේ පකෝ එහෙම අපිව අමතක උනා කියල අහන්නත් එපා බිග් ඩීල් එකක් නෙවෙයි ගානට රෙස්ප පිට ඉඳහන් ලොල්ලෙක් නොවී කිම්බක් නිසා නහින්න එපා පීස්