ගියා ගියා..මෙලෝ රහක් නෑ..චිකන් ෆිලෙට් ගත්තා උඹ කිව්ව හින්දම..හුජ්ජන් කෑලි 4ක් දාල තිබ්බා...ෆයිනලි නොට් සැටිස්ෆයිඩ්...
ප.ලි. - බඩා මාමි කිව්වා ඕක උඹේ ට්‍රික් එකක්ලු..උඹ යන්න කලින් වෙන එකෙක් යවලා හොඳ නරක බලන එක...![]()

උඹ බර්ගර් ගත්තේ නෑ????
බර්ගර් හට් එක චා කීව පළවෙනි එකා උඹ කියපන්කෝ..චිකන් ෆිලට් පොඩී මචං. රු.200 නේ ගාන. KFC, Mc දෙකේම පෝශන් එක 430-450 වෙනවා නේහ්. බර්ගර්ස් ගත්තේ මොකද්ද??
ප.ලි. - බඩා මාමි කීව කතාව 100% ඇත්ත. ඔය ට්‍රික් එකට වැඩිපුරම අහු වෙච්චි එකා බඩා කියපන්කෝ. උ.වේ.ස. උගේ..

හැබැයි මේකට නම් එහෙම කරේ නෑ..










උඹ රෙකමදාරු කරන වෙනත් වර්ග මොනවද...

