මම නම් දැනගෙන හිටිය රෑම්ස් තුන් දෙනාටම දෙනව වැඩේ කියල, මගෙ නිගමනය වැරදුනෙ එක තැනක මම හිතුවෙ මරල හමගහල එල්ලයි කියල අන්න එක විතරක් වැරදුනා.ඒ උනාට ජොන් ස්නොට පන ආව එක ගැන නම් මගෙ කිසිම පැහැදිමක් නැ ඔය සිසන් එකෙ දැක්ක මොඩම සීන් එක තාමා ස්නොට පන ආපු එක, ඒක මොඩ වැඩක්,බෝල්ටන් ව මරපු සීන් එක තමාඒක හිතුවෙම නැති එකක් නෙ, තාත්ත මැරුවට පස්සේ මම හිතුවේ පොඩි එකා විතරක් මරල අම්මව ඉතුරු කරයි කියල, බල්ලෝ දම්මල දෙන්නවම මරපු එක නං මහ කැත වැඩක්. අනික ඔය මරපු ගෑනු කෙනාගෙ පවුලේ අයත් දැන් මු එක්ක තරහ වෙනව. අර රෙඩ් වෙඩින් එකේ බෝල්ටන්ලා එක්ක එකටම හිටපු සෙට් එක, ෆ්‍රේ ල. එකත් උට අවාසි වෙයි.
ජෝන්ට පන ආපු සීන් එකත් එකපාරටම ඌ හුස් ගාල හුස්ම ඇද්දම ගැස්සිලා ගියා. මම හිතුවේ රෙඩ් වුමන් ඔලුව වනල ගියාම වැඩේ හරියන එකක් නෑ කියල.
ඒක හිතුවෙම නැති එකක් නෙ, තාත්ත මැරුවට පස්සේ මම හිතුවේ පොඩි එකා විතරක් මරල අම්මව ඉතුරු කරයි කියල, බල්ලෝ දම්මල දෙන්නවම මරපු එක නං මහ කැත වැඩක්. අනික ඔය මරපු ගෑනු කෙනාගෙ පවුලේ අයත් දැන් මු එක්ක තරහ වෙනව. අර රෙඩ් වෙඩින් එකේ බෝල්ටන්ලා එක්ක එකටම හිටපු සෙට් එක, ෆ්‍රේ ල. එකත් උට අවාසි වෙයි.


