ඔහොම කියපුවාම උබව සෑක හිතෙනවා, ඒත් ඒ උබ නෙමේ....... ශුවර්

ඔහොම කියපුවාම උබව සෑක හිතෙනවා, ඒත් ඒ උබ නෙමේ....... ශුවර්

බලමු කියවලා![]()

අපේ ප්ලග් පොයින්ට් වලින් පවර් ගලවනවා, එතකොට 5 ඉදලා ලෑප ඔන් එකේ ඉදලා 12.30 විතර නිකන්ම ශට් වෙයි මාමේ,
එහෙනම් වැඩේ පොඩ්ඩක් අමාරුයි මාමේ...... මම බොරැල්ලේ වැඩ කරපු කාලේ නම් ඩෙස්ක්ටොප් එකක් සර්වර් එක කරන් හිටියේ.... මොනිටර් එක ඔෆ් කරලා යනවා.... පහුවදා මම එනකොට ඔක්කොම බෑවිලා....
බොසාටත් බාපු ෆිල්ම් ටික දෙනවා.... ඉතින් බුවා මුකුත් කියන්නේ නෑ.....

.බිච් දැන් එතකොට උබ අහන්නේ සෑ වෙලා ඔටෝ ම ප්ල්ග් වලට ලැප් එක කනෙට් වෙලා ඔන් වෙන විදියක් ගැනද![]()

Habai bios edit karana scene ekak thiyenne. Parissamata karapan karanawanam .![]()
එහෙනම් වැඩේ පොඩ්ඩක් අමාරුයි මාමේ...... මම බොරැල්ලේ වැඩ කරපු කාලේ නම් ඩෙස්ක්ටොප් එකක් සර්වර් එක කරන් හිටියේ.... මොනිටර් එක ඔෆ් කරලා යනවා.... පහුවදා මම එනකොට ඔක්කොම බෑවිලා....
![]()
බොසාටත් බාපු ෆිල්ම් ටික දෙනවා.... ඉතින් බුවා මුකුත් කියන්නේ නෑ.....
![]()
පොඩ්ඩක් ගූගල් දෙයියන්ගෙන් අහපන් බලන්න....![]()


බලමු දෙයියන්ගෙන් අහලාFrance server eke internet 1GBps hinda hodai. Mehe bawanam thama banawa.


නෑ බං හිතපන් බලන්න...... මහ ලොකු IT කාරයා.... දුන්න ගොබ්බ ටෝක.....

බිච් දැන් එතකොට උබ අහන්නේ සෑ වෙලා ඔටෝ ම ප්ල්ග් වලට ලැප් එක කනෙට් වෙලා ඔන් වෙන විදියක් ගැනද![]()


mehe eeta wadi mama hitanne. 2GBPS mama hitanne. sure na. online HD movies balanna puluwan kisi gemak nathuwa.![]()

Full HD movies balanna nam 20 - 30 Mbps athi wei man hithanne.![]()

එහෙම කියපන්....ඔටෝ ශට් වෙලා ටයිමින් වලට ඔන් වෙන සොෆ්ට්වෙයාර් ඇති..
පාස්වර්ඩ් දාල නෑ නෙහ් උබ..අපෙත් ඔෆිස් ඩොන්ගල් එක මන් ගාවම තමා තියෙන්නේ බන්..![]()


තේරුනේ නෑනේ හිටං...![]()
ශික් බන් මූට 20,000 දෙන එකත් ලොකු දෙයක්, මට මෙහෙමත් හිතෙනවා උබ ඕක කිවුවාම, මූව අයිටී අයිටී කියලා රටට ලෝකෙට පේන්න කම්පෑනි එකට අරගන ඉන්නවා කියලා හිතෙන්නේ මට විතරදනෑ බං හිතපන් බලන්න...... මහ ලොකු IT කාරයා.... දුන්න ගොබ්බ ටෝක.....
![]()
බයෝස් එකේ ඔටෝමැටිකලි වේක් අප් සීන් එකක් තිබ්බොත් ගොඩ ..... එහෙමත් නැත්නම් ස්ලීප් එකේ තියලා..... අවශ්‍ය ටයිම් එකට ඔන් වෙන්න නම් හදන්න පුලුවන් වෙයි..... බැරිද ඔය ලැපේ විතරක් ප්ලග් එක නොගලවා යන්න....??![]()
www.speedtest.net eken check kalanam hari.![]()