බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අපේ ප්ලග් පොයින්ට් වලින් පවර් ගලවනවා, එතකොට 5 ඉදලා ලෑප ඔන් එකේ ඉදලා 12.30 විතර නිකන්ම ශට් වෙයි මාමේ,

    :rolleyes: එහෙනම් වැඩේ පොඩ්ඩක් අමාරුයි මාමේ...... මම බොරැල්ලේ වැඩ කරපු කාලේ නම් ඩෙස්ක්ටොප් එකක් සර්වර් එක කරන් හිටියේ.... මොනිටර් එක ඔෆ් කරලා යනවා.... පහුවදා මම එනකොට ඔක්කොම බෑවිලා.... :D :P බොසාටත් බාපු ෆිල්ම් ටික දෙනවා.... ඉතින් බුවා මුකුත් කියන්නේ නෑ..... :P

    පොඩ්ඩක් ගූගල් දෙයියන්ගෙන් අහපන් බලන්න.... :D
     
    • Like
    Reactions: deshanshashi

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    බිච් දැන් එතකොට උබ අහන්නේ සෑ වෙලා ඔටෝ ම ප්ල්ග් වලට ලැප් එක කනෙට් වෙලා ඔන් වෙන විදියක් ගැනද:lol:

    :angry::angry:

    1668.jpg
     
    Habai bios edit karana scene ekak thiyenne. Parissamata karapan karanawanam .:D

    එල බලමු කරන්න පුලුවන් වෑඩක්ද කියලා

    :rolleyes: එහෙනම් වැඩේ පොඩ්ඩක් අමාරුයි මාමේ...... මම බොරැල්ලේ වැඩ කරපු කාලේ නම් ඩෙස්ක්ටොප් එකක් සර්වර් එක කරන් හිටියේ.... මොනිටර් එක ඔෆ් කරලා යනවා.... පහුවදා මම එනකොට ඔක්කොම බෑවිලා.... :D :P බොසාටත් බාපු ෆිල්ම් ටික දෙනවා.... ඉතින් බුවා මුකුත් කියන්නේ නෑ..... :P

    පොඩ්ඩක් ගූගල් දෙයියන්ගෙන් අහපන් බලන්න.... :D

    :(:(:(බලමු දෙයියන්ගෙන් අහලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)

    :P:P නෑ බං හිතපන් බලන්න...... මහ ලොකු IT කාරයා.... දුන්න ගොබ්බ ටෝක..... :angry:

    බයෝස් එකේ ඔටෝමැටිකලි වේක් අප් සීන් එකක් තිබ්බොත් ගොඩ ..... එහෙමත් නැත්නම් ස්ලීප් එකේ තියලා..... අවශ්‍ය ටයිම් එකට ඔන් වෙන්න නම් හදන්න පුලුවන් වෙයි..... බැරිද ඔය ලැපේ විතරක් ප්ලග් එක නොගලවා යන්න....?? :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙම කියපන්....ඔටෝ ශට් වෙලා ටයිමින් වලට ඔන් වෙන සොෆ්ට්වෙයාර් ඇති..
    පාස්වර්ඩ් දාල නෑ නෙහ් උබ..අපෙත් ඔෆිස් ඩොන්ගල් එක මන් ගාවම තමා තියෙන්නේ බන්..:love:

    ඩොන්ගල් එක විතරක්යැ බොසත් උඹ ගාවනේ ඉන්නේ...:eek::eek:
     
    :P:P නෑ බං හිතපන් බලන්න...... මහ ලොකු IT කාරයා.... දුන්න ගොබ්බ ටෝක..... :angry:

    බයෝස් එකේ ඔටෝමැටිකලි වේක් අප් සීන් එකක් තිබ්බොත් ගොඩ ..... එහෙමත් නැත්නම් ස්ලීප් එකේ තියලා..... අවශ්‍ය ටයිම් එකට ඔන් වෙන්න නම් හදන්න පුලුවන් වෙයි..... බැරිද ඔය ලැපේ විතරක් ප්ලග් එක නොගලවා යන්න....?? :rolleyes:
    ශික් බන් මූට 20,000 දෙන එකත් ලොකු දෙයක්, මට මෙහෙමත් හිතෙනවා උබ ඕක කිවුවාම, මූව අයිටී අයිටී කියලා රටට ලෝකෙට පේන්න කම්පෑනි එකට අරගන ඉන්නවා කියලා හිතෙන්නේ මට විතරද

    චුට්ටක චෙක් කරපන්කෝ එහෙම සීන් එකක් තියේද කියලා,
    …ප්ලග් ගලවනවා බන්, කරන්න දෙයක් නෑ ඒ පෑත්තෙන්