BCS karanna ekata A/L ona naha. BCS degree samana qualification ekak widiyata gannawa. Ai A/L karanna epa kale aparade.It වලටනම් අසායි සහ දැනුමත් ටිකක් තියෙනව. bit කරොත් තැනක් තියෙද? මට a/l නැති නිසා ඒකත් බැරිද දන්නෑ![]()
BCS karanna ekata A/L ona naha. BCS degree samana qualification ekak widiyata gannawa. Ai A/L karanna epa kale aparade.

It වලටනම් අසායි සහ දැනුමත් ටිකක් තියෙනව. bit කරොත් තැනක් තියෙද? මට a/l නැති නිසා ඒකත් බැරිද දන්නෑ![]()
Bit eka nam karanna puluwn foundation eka karala... uba job eka karana gamanma eka karanna puluwn ne..

uba ol pass hinda ibsl karanna puluvan

Oya danna kadda hondatama athi, government campus wala IT karana godak unta enakota kadda melo deyak baha. eth loku awlak naha. Marketing wage karanawa nam thama ona.මචං කඩ්ඩත් සෙලටම තියෙන්න ඕන නේද ඕක කරන්න මගේ කඩ්ඩ ටිකක් අවුල්![]()
Oya danna kadda hondatama athi, government campus wala IT karana godak unta enakota kadda melo deyak baha. eth loku awlak naha. Marketing wage karanawa nam thama ona.

hemadema thibunath kello thamai naththeජිවිතේට ආදරේ කියන දේ එකතු කර ගනින් මචන්.. නියම අරමුනක් නියම ගැම්මක් එනවා.. හුරුබුහුටි වාසනාවන්ත කෙලි පොඩ්ඩක්

Dan bank eken ain wela A/L karanna epa wadak naha. Bank eke athlata yanna godak amarui samahara 1st class degree thiyana unwath ganne naha.
Enisa oke athule indamma banking, IT, Account, marketing wage bank eke job thiyana subject ekak balala eke qualification hadagena eeta passe athulenma apply karanna. Bank eka athulen apply karanakota internal staff nisa lesiyenma adala job ekata yanna puluwan. Banking exam karanna puluwan nam eka thama bank ekaka udata yanna lesima widiyata.

BIT karanna lesi naha katta wadi. Katta kala awata eliye loku pili ganeemakuth naha. BCS wage lesi ekak karala awrudu 1 1/2 iwara karala bank eka post ekakata yanna balanna. BIT kara kara awrudu ganan kale nasthi karanna epa.BIT වලට මචෝ DEGREE එකකට තියෙන පිළිගැනීම තියෙනව නේද? මගේ කඩ්ඩ එච්චර හොද නැති එක තමා අවුල.![]()
කොල්ලනේ මට ඇති වෙලා බන් මේ හැම කෙනිහිලිකමක්ම. මට කියපල්ලකෝ ඉහලට යන්න පුලුවන් විදියක්. කොහොමද හැමෝම සලකන, හැමෝම ගනන් ගන්න විදියක්.
මම හිතුවා ආපහු a/l කරන්න කියල. ඒත් මට ඒ කිසිම දෙයක් මට මතක නෑ. private degree කරන්න නම් සල්ලි නෑ බන් මට ලක්ෂ ගනන්.
රෑට තමයි නෝට්ස් හොයන් පාඩම් කරන්න වෙන්නේ.
මම එකපාරයි a/l කරේ s2 යි ලයිට් කනුවයිඉන් පස්සේ කරේ නෑ.
කැම්පස් යන්න සෙට් උනොත් ජොබ් එක දමල ගහල යනව බන්. එපා වෙලා ඉන්නේ.![]()

අනේ පලයන් යන්න උඔ පියන් කෙනෙක් නෙමේ....
රඟ පාන්න එපා බන්...![]()

BIT karanna lesi naha katta wadi. Katta kala awata eliye loku pili ganeemakuth naha. BCS wage lesi ekak karala awrudu 1 1/2 iwara karala bank eka post ekakata yanna balanna. BIT kara kara awrudu ganan kale nasthi karanna epa.


Matath podi sakayak thiyanawaඅනේ පලයන් යන්න උඔ පියන් කෙනෙක් නෙමේ....
රඟ පාන්න එපා බන්...![]()
Eth moka unath me kiyana ewa balala hadenawa nam echchrai. Mama danna loku set ekak innawa pion/driver hari kamak naha anduwe job eka kiyala gihin passe mewage nokkadu kiyana.ඇයි බන් එහෙම කියන්නේ. පියන් තමා බන් කිට මරල හිටියට.![]()
ලංකාවෙ සොච්චන් පඩියට වැඩ කරලා එපා වෙලා තමා බ්රෝ කොරියාවට ආවෙ.... මෙහේ ඊට වඩා හපන්. මොනා කරන්නද:no:![]()

Ow masters karanna puluwan.thanks macho bcs කරාම masters කරන්නත් පුලුවන්ලු නේද? තෑන්ක්ස් විස්තර වලට. බෑන්ක් එකේ it පැත්තට පැන ගන්න තියෙනවනම් ගොඩ. මට දැනටත් දැනුම ටිකක් තියෙනව.![]()
Matath podi sakayak thiyanawaEth moka unath me kiyana ewa balala hadenawa nam echchrai. Mama danna loku set ekak innawa pion/driver hari kamak naha anduwe job eka kiyala gihin passe mewage nokkadu kiyana.

උඔට web developing හොඳ දැනුමක් තියනව නේ බන්... ඇයි ඒ පැත්තට ගියේ නැත්තේ.. එකයි උඔ බැංකුවක වැඩ කරණව කියන එක පිලිගන්න බැරි