Wanna start a new life

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
Z
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    It වලටනම් අසායි සහ දැනුමත් ටිකක් තියෙනව. bit කරොත් තැනක් තියෙද? මට a/l නැති නිසා ඒකත් බැරිද දන්නෑ :(
    BCS karanna ekata A/L ona naha. BCS degree samana qualification ekak widiyata gannawa. Ai A/L karanna epa kale aparade.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    BCS karanna ekata A/L ona naha. BCS degree samana qualification ekak widiyata gannawa. Ai A/L karanna epa kale aparade.

    මචං කඩ්ඩත් සෙලටම තියෙන්න ඕන නේද ඕක කරන්න මගේ කඩ්ඩ ටිකක් අවුල් :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    It වලටනම් අසායි සහ දැනුමත් ටිකක් තියෙනව. bit කරොත් තැනක් තියෙද? මට a/l නැති නිසා ඒකත් බැරිද දන්නෑ :(

    Bit eka nam karanna puluwn foundation eka karala... uba job eka karana gamanma eka karanna puluwn ne..
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Bit eka nam karanna puluwn foundation eka karala... uba job eka karana gamanma eka karanna puluwn ne..

    BIT වලට මචෝ DEGREE එකකට තියෙන පිළිගැනීම තියෙනව නේද? මගේ කඩ්ඩ එච්චර හොද නැති එක තමා අවුල. :growl:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    uba ol pass hinda ibsl karanna puluvan

    මම බැලුවේ කොහොම ගියත් අලුතින් ඉගෙන ගන්න වෙන එකේ කැමති දෙයක් කරන්න පුලුවන් දෙයක් ඉගෙන ගන්න banking assistant උනත් එපාම කරපු ජොබ් එකක් බන් මැෂිම වගේ එකම දේ කරන එක. :dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචං කඩ්ඩත් සෙලටම තියෙන්න ඕන නේද ඕක කරන්න මගේ කඩ්ඩ ටිකක් අවුල් :baffled:
    Oya danna kadda hondatama athi, government campus wala IT karana godak unta enakota kadda melo deyak baha. eth loku awlak naha. Marketing wage karanawa nam thama ona.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Oya danna kadda hondatama athi, government campus wala IT karana godak unta enakota kadda melo deyak baha. eth loku awlak naha. Marketing wage karanawa nam thama ona.

    තෑන්ක්ස් මචෝ. bcs කරානම් හරි එහෙනම් :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,630
    2,424
    113
    ජිවිතේට ආදරේ කියන දේ එකතු කර ගනින් මචන්.. නියම අරමුනක් නියම ගැම්මක් එනවා.. හුරුබුහුටි වාසනාවන්ත කෙලි පොඩ්ඩක්
    hemadema thibunath kello thamai naththe :baffled:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,461
    1,028
    113
    KANDY
    Dan bank eken ain wela A/L karanna epa wadak naha. Bank eke athlata yanna godak amarui samahara 1st class degree thiyana unwath ganne naha.

    Enisa oke athule indamma banking, IT, Account, marketing wage bank eke job thiyana subject ekak balala eke qualification hadagena eeta passe athulenma apply karanna. Bank eka athulen apply karanakota internal staff nisa lesiyenma adala job ekata yanna puluwan. Banking exam karanna puluwan nam eka thama bank ekaka udata yanna lesima widiyata.

    oken ain wela AL karala aye job ekak hoyaganda kaalayak nathiwe ban.
    oke iddima mokakhari karagaththoth neda hoda?:nerd:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    BIT වලට මචෝ DEGREE එකකට තියෙන පිළිගැනීම තියෙනව නේද? මගේ කඩ්ඩ එච්චර හොද නැති එක තමා අවුල. :growl:
    BIT karanna lesi naha katta wadi. Katta kala awata eliye loku pili ganeemakuth naha. BCS wage lesi ekak karala awrudu 1 1/2 iwara karala bank eka post ekakata yanna balanna. BIT kara kara awrudu ganan kale nasthi karanna epa.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    කොල්ලනේ මට ඇති වෙලා බන් මේ හැම කෙනිහිලිකමක්ම. මට කියපල්ලකෝ ඉහලට යන්න පුලුවන් විදියක්. කොහොමද හැමෝම සලකන, හැමෝම ගනන් ගන්න විදියක්.

    මම හිතුවා ආපහු a/l කරන්න කියල. ඒත් මට ඒ කිසිම දෙයක් මට මතක නෑ. private degree කරන්න නම් සල්ලි නෑ බන් මට ලක්ෂ ගනන්. :dull::no:

    රෑට තමයි නෝට්ස් හොයන් පාඩම් කරන්න වෙන්නේ.

    මම එකපාරයි a/l කරේ s2 යි ලයිට් කනුවයි :( ඉන් පස්සේ කරේ නෑ.

    කැම්පස් යන්න සෙට් උනොත් ජොබ් එක දමල ගහල යනව බන්. එපා වෙලා ඉන්නේ. :dull:

    අනේ පලයන් යන්න උඔ පියන් කෙනෙක් නෙමේ....
    රඟ පාන්න එපා බන්...:no:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අනේ පලයන් යන්න උඔ පියන් කෙනෙක් නෙමේ....
    රඟ පාන්න එපා බන්...:no:

    ඇයි බන් එහෙම කියන්නේ. පියන් තමා බන් කිට මරල හිටියට. :(

    BIT karanna lesi naha katta wadi. Katta kala awata eliye loku pili ganeemakuth naha. BCS wage lesi ekak karala awrudu 1 1/2 iwara karala bank eka post ekakata yanna balanna. BIT kara kara awrudu ganan kale nasthi karanna epa.

    thanks macho bcs කරාම masters කරන්නත් පුලුවන්ලු නේද? තෑන්ක්ස් විස්තර වලට. බෑන්ක් එකේ it පැත්තට පැන ගන්න තියෙනවනම් ගොඩ. මට දැනටත් දැනුම ටිකක් තියෙනව. :)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    ලංකාවෙ සොච්චන් පඩියට වැඩ කරලා එපා වෙලා තමා බ්‍රෝ කොරියාවට ආවෙ.... මෙහේ ඊට වඩා හපන්. මොනා කරන්නද:no::no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අනේ පලයන් යන්න උඔ පියන් කෙනෙක් නෙමේ....
    රඟ පාන්න එපා බන්...:no:
    Matath podi sakayak thiyanawa ;) Eth moka unath me kiyana ewa balala hadenawa nam echchrai. Mama danna loku set ekak innawa pion/driver hari kamak naha anduwe job eka kiyala gihin passe mewage nokkadu kiyana.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඇයි බන් එහෙම කියන්නේ. පියන් තමා බන් කිට මරල හිටියට. :(

    උඔට web developing හොඳ දැනුමක් තියනව නේ බන්... ඇයි ඒ පැත්තට ගියේ නැත්තේ.. එකයි උඔ බැංකුවක වැඩ කරණව කියන එක පිලිගන්න බැරි
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ලංකාවෙ සොච්චන් පඩියට වැඩ කරලා එපා වෙලා තමා බ්‍රෝ කොරියාවට ආවෙ.... මෙහේ ඊට වඩා හපන්. මොනා කරන්නද:no::no:

    කොරියන් මගේ යාලුවොනම් කීප දෙනෙක්ම ඉන්නව බන් උන්ට නම් වරදක් නෑ. බුකියේ ෆොටෝස් දානව උන් හොදට කාල ඇදල ඉන්නව. කොල්ලො හැම එකාම ලස්සන වෙලා යූස් කරනනේ Iphone 6 plus :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    thanks macho bcs කරාම masters කරන්නත් පුලුවන්ලු නේද? තෑන්ක්ස් විස්තර වලට. බෑන්ක් එකේ it පැත්තට පැන ගන්න තියෙනවනම් ගොඩ. මට දැනටත් දැනුම ටිකක් තියෙනව. :)
    Ow masters karanna puluwan.
    Bank eke IT wala pita software company wage marenna naha. Ice gahan unath inna puluwan. Melo deyak danne nathi godak ewun innwa IT degree witharak thiyana government bank wala. Government unta ona paper qualification eka witharai.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Matath podi sakayak thiyanawa ;) Eth moka unath me kiyana ewa balala hadenawa nam echchrai. Mama danna loku set ekak innawa pion/driver hari kamak naha anduwe job eka kiyala gihin passe mewage nokkadu kiyana.

    නෑ මචං ඇත්ත මම කියන්නේ. :)

    උඔට web developing හොඳ දැනුමක් තියනව නේ බන්... ඇයි ඒ පැත්තට ගියේ නැත්තේ.. එකයි උඔ බැංකුවක වැඩ කරණව කියන එක පිලිගන්න බැරි

    කොහෙ යන්නද බන් අම්ම විතරයි නේ ඉන්නේ කොලබ,නුවර වගේ උනානම් මොකක් හරි පොඩි it company එකකට ජොයින් වෙලා ඉස්සරහට යන්න තිබ්බ.

    freelancing මට හරියන්නෑ මචං. එපා වෙනව වැඩ ඉල්ල ඉල්ල මැසේජ් කරන්න.