Wanna start a new life

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මට ආසයි බන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලැබ් එකක වැඩ කරන්න. ලේ බැංකුවක වගේ. :P

    ඇයි ආස නැද්ද නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් වෙන්න ..සහයකයෙක් හරි කමක් නෑ ...:lol:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Ow masters karanna puluwan.
    Bank eke IT wala pita software company wage marenna naha. Ice gahan unath inna puluwan. Melo deyak danne nathi godak ewun innwa IT degree witharak thiyana government bank wala. Government unta ona paper qualification eka witharai.

    මමත් ආසයි මචං. bcs කරාම ඔය වගේ පොස්ට් එකකට යන්න පුලුවන්නම් මම කරනව. මම මේ ගැන එච්චර විස්තර දන්නෑ. දැන් ඉදල හොයන්න ඕන. සෙල්ෆ් ස්ටඩි හෝ ඉරිද තමං පංති යනවනම් යන්න තියෙන්නේ. programming මට සාමාන්‍යයෙන් පුලුවන්. :)
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඔව් හැබැයි මූ වෙබ් ඩිවලොප කෙනෙක්..:lol::lol:

    web developing ටිකක් දන්නව බන් ඒත් මගේ දැනුම යල් පැනල වගේ. මොකද ජොබ් එකට ගියාම වැඩිය ඕව ගැන හොයන්න කරන්න උනේ නෑ. හිටපු ගමන් ජොලියට එකඑක ඒව ලියනව.

    දැන් අලුතින් යූස් වෙන meteor, node වගේ ඒව ගැන මෙලෝ දෙයක් දන්නෑ :frown::no::dull:

    ඇයි ආස නැද්ද නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් වෙන්න ..සහයකයෙක් හරි කමක් නෑ ...:lol:

    ඩොකෙක් වෙන්න තමයි මචං a/l කරේ :rofl::dull:

    katat ohoma tama bn free eke idahan hita hadana

    බැහැ බන් ඉගෙනගත්ත කෙල්ලෙක් කසාද බදින්නවත් බෑ බන් මේ ජොබ් එකක් එක්ක. :dull:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මමත් ආසයි මචං. bcs කරාම ඔය වගේ පොස්ට් එකකට යන්න පුලුවන්නම් මම කරනව. මම මේ ගැන එච්චර විස්තර දන්නෑ. දැන් ඉදල හොයන්න ඕන. සෙල්ෆ් ස්ටඩි හෝ ඉරිද තමං පංති යනවනම් යන්න තියෙන්නේ. programming මට සාමාන්‍යයෙන් පුලුවන්. :)
    Bank eke vacancy ena ewa hoyala balanna. Puluwan nam contacts tikak hada ganna.
    BCS loku gemak naha lesi subject tikak thora gaththama ohe kata padam karalath liyanna puluwan.
     
    • Like
    Reactions: AloneGuy90

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ජිවිතේට ආදරේ කියන දේ එකතු කර ගනින් මචන්.. නියම අරමුනක් නියම ගැම්මක් එනවා.. හුරුබුහුටි වාසනාවන්ත කෙලි පොඩ්ඩක්

    අන්න පුතේ කෙළවෙන තැන..අරූට කෙලවිලා ඌ අපෙන් උදවු ඉල්ලනව, උබ ඌට කෝච්චියට බෙල්ල තියන්න කියනවනෙ බං
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,076
    9,336
    113
    aaye AL karala campas yanna hadana eka nan echchara leesi wadak wena ekak na
    iita hodnai danata inna field eke professional exams kara ganin
    AL karapan awlak na , S2 result madi ne kohomath
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    යකෝ බැංකුවේ පියන්ට අනිත් උන් තරම් රිස්ක් එකක් නෑ. ආතල් එකේ වවුචර බදින්න, කොළ එහෙ මෙහෙ ගෙනියන්න, දොරවල් වල යතුරු ගෙනියන්න වගේ පොඩි පොඩි දේවල් නේ බන් කොරන්න තියෙන්නේ. අනික උබටත් අනික් උන් වගේම පඩි 14ක් , ලෝන් වගේ දේවලුත් ලැබෙනවා. මනේජරයට නිවාඩු ගන්න කල්ප ගණන් බලන් ඉන්න උනාට උබට තමා බැංකුවෙන් ලේසියෙන්ම නිවාඩු ගන්න පුළුවන් එකා. ඔන්න ඔහේ ඕක කරගෙන හිටහන් බන්.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    office assistant ne mulin oya karana job eken ain viyan, job karalaa
    vagathuvak na, thava igena ganna epaa umba, umbata denna positions nathi
    vei lankave, gedatta velaa hithapan youtube, fb or google da alexa wr eke ekata enne kiyala
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    matath oya prashnema thiyenava...

    mamath Degree ekak karanna asai... (animation side eke)

    eth hema magulama full time..

    ubala danna thenak thiyenavanam kiyapalla
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,323
    6,759
    113
    හෙල බිමේ
    මටත් ඔහොම තමයි බන්. a/l maths ලයිට් කනු 3යි. shy එකක් අතහැරලා අපහු ලියනවා. දැන් නම් මට එපා වෙලා තියන්නෙ..