AIA Car insurance claim

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
estimate ekak gatta machan. estimate eka balala un ganakuth kiwwa. e gana mata ok. assessor thamai estimate eka balala unge paththen ganak kiwwe.

Dan mata un kiwwe hari dan api vehicle eka check kala, dan oya hadanna wahane. hadala bill eka aran enna. awata passe cheque eka liyannam kiyala. dan mama meka mage athe salli walin hadala garage ekata gewala, ita passelu insuarance eken pay karanne mata. mata awula dan mage athi garage ekata dunnata passe e athata arun me claim eka reject karaida kiyala
එහෙම කරන්නේ නැ උබ පිලිගත් ආයතනයකින් ජොබ් එක කලානම්. උබ ගරාජ් එකට කියපන් ඉන්ශුවරන්ස් ක්ලේම් එකක් කියලා.. බොරුවට ගනන් වැඩියෙන් දාන්න වගේ ගොන් ආතල් දෙන්න යන්න එපා. එතකොට වැඩේ අල වෙනවා.
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    estimate ekak gatta machan. estimate eka balala un ganakuth kiwwa. e gana mata ok. assessor thamai estimate eka balala unge paththen ganak kiwwe.

    Dan mata un kiwwe hari dan api vehicle eka check kala, dan oya hadanna wahane. hadala bill eka aran enna. awata passe cheque eka liyannam kiyala. dan mama meka mage athe salli walin hadala garage ekata gewala, ita passelu insuarance eken pay karanne mata. mata awula dan mage athi garage ekata dunnata passe e athata arun me claim eka reject karaida kiyala
    Insurance eke ekagen nemei machan hadana garaj eken estimate ekak aran eka approve kara ganna insurance company ekata kiyala. Un garaj eke letter head eke dena estimate eka approve kalata passe nogewa inna baha.
    Umbata gaanak thiya ganna ona naththan company daala hadanna ethakota kisi awlak naha.
     

    kirihodi

    Junior member
  • May 15, 2007
    447
    5
    18
    Mehema karanna oya hadanna hitan inna garage eken okata yana ganata estimate ekak aran unata denna, ita passe okun kiyai ekko ayemath wahane balanna oni kiyala ehema ayemath balanna oni kiyala ,balanna oni nattam ube estimate eken ganan kapala kotala un gewana gana ubata kiyai , un gawa tiyenawa Letter of Approval kiyala ekak eka uba illapn etthatama un kiyana ganata hadanna beri num beh kiyapan, habai godak welawata grarage karayo un dena ganata hadanna puluwan kiyanawa, habai ubata oya wede karanna rs 1000 k witara cal charge ekak yai, okun kunu hetta , para demalek nee oki ayithikaraya he he
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එහෙම කරන්නේ නැ උබ පිලිගත් ආයතනයකින් ජොබ් එක කලානම්. උබ ගරාජ් එකට කියපන් ඉන්ශුවරන්ස් ක්ලේම් එකක් කියලා.. බොරුවට ගනන් වැඩියෙන් දාන්න වගේ ගොන් ආතල් දෙන්න යන්න එපා. එතකොට වැඩේ අල වෙනවා.
    Mu me garaj bass ekka katha karagana claim eka wadiyen daala gaanak athata ganna yanne wage :P
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඉන්සුවරන්ස් කාරයො නම් පට්ටම කපටියො මචන්
    මෙහෙම කරපන් හොද ගරාජ් එකකට ගිහින් repair එකට quotation එකක් ඉල්ලන්න
    එක ගරාජ් එකෙනම් ඉන්සුවරන්ස් එකට fax කරවන්න/ඔයා කරත් කමක් නැ
    සාමානයෙන් එතකොට ඉන්සුවරන්ස් එකෙන් බුවෙක් එවනවා ගරජ් එකට උ ඇවිත් බලලා ඇපෘවල් එක දුන්නට පස්සෙ හදන්න පටන් ගන්න
    හදල ඉවර උනාට පස්සෙ ඉන්සුවරන්ස් එකට කියන්න උන් ඇවිත් බලලා release order එක දුන්නම වාහනෙ ගන්න පුලුවන්
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Mage estimate eka 25k awe. Company eken dennam kiwwe 20i.
    Dan mama mage athin hadagena bill eka denna oni.
    Eka awulak na, mata 20 athi. 23k wage yai hadanna. ithuru 3 athin hari danna puluwam.

    Dan mata awula mama meka mage athin hadagattata passe mun claim eka reject kaloth. :(
     

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Janashkthi unge garage ekata dapan.. etakota ubata salli handle karanan deyak naa.. un ewa handle karala car eka hadala dei...
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    appo maget tiyenne AIA un nam melo rahak ne deparak man claim kara un balanna ennet satiyakata witara passe, maget mirror eka kedila eka parak un ekak gennala dunna, aye kedunama hadagena unta invoice genat denna kiwwa, man hadagatta mage salli walin un passe giye ne invoice did, maaru karanna ona Ceylinco walata unnam fatta ape cousin ge van eka 3n parak keduna un hema sarema gewwa eka parak lakshekut dunna, AIA janasakthi ekat ekka merge karata passenam kohomada danne hebei
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Swinging, also known as wife swapping or partner swapping, is a non-monogamous behavior in which both singles and partners in a committed relationship engage in sexual activities with others as a recreational or social activity
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Mage estimate eka 25k awe. Company eken dennam kiwwe 20i.
    Dan mama mage athin hadagena bill eka denna oni.
    Eka awulak na, mata 20 athi. 23k wage yai hadanna. ithuru 3 athin hari danna puluwam.

    Dan mata awula mama meka mage athin hadagattata passe mun claim eka reject kaloth. :(

    Estimation eka approve karaa num unta eka reject karanna baa bun.
    Ubey mokadda damage eka?
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    Bumper එක බන් ගියේ.. ඒක අලුතින් පේන්ට් කරලා බොනට් එක පේන්ට් කරන්න ඕනි? රීප්ලේස් කරන්න මොකුත් නැහැ. :no: ලොකුවටම පේන්නේ නැහැ. Insuarance නිසා හදලා දාන්න බැලුවේ :baffled: අදන්න කලින් සල්ලී ගන්න විදියක් නැද්ද බන්?

    Sri Lanka Insuarance eke, hadanna kalin 60% k denawa. ithuru tika haduwata passe denne.
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    808
    291
    63
    Sri lanka
    මගෙත් මචං AIA තිබ්බෙ.. insurance එක AIA එකෙන් කරන කාලෙ නං කිසි අවුලක් නෑ. සල්ලි නිකංම දුන්නා.. හැදුවද බැලුවෙත් නෑ.. බිල් ඉල්ලුවෙත් නෑ.. (14000ක claim එකක්) ඒත් ජනශක්ති එකෙං ගත්තම මම Insurance එක Ceylinco වලට මාරු කලා.. ජනසක්ති කාරයෝ විස්වාස කරන්න එපා...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගෙත් AIA තිබ්බේ..ඒත් මේ ලඟදි ආවා දැන් කරන්නේ ජනශක්ති එකෙන් කියලා..ජනශක්ති ගන්න කලින් නම් මම ක්ලෙම් එකක් කළා කිසි අවුලක් නෑ..ටිපර් කාරයෙක් ඇවිල්ලා පැත්තෙන් දොරට හේත්තු කළා..දොර දාන්න වුනා..ඇක්සිඩන්ට් එක වුන වෙලේ මම කෝල් කළා..උන් විස්තරේ අහගත්තා..ෆොටෝ ගන්න බලන්න කව්රුත් එන්නේ නෑ කිව්වා..අනික් අයගෙන් බාධාවක් නැත්තම් සර් යන්න කිව්ව..පස්සේ උන් ප්ලේසස් කීපයක් කිව්වා වාහනේ හදන්න..නැත්තම් මම කැමති තැනකින් කරගන්න ඇවිල්ල ගෙවන්නම් කිව්ව..මම උන් කිව්ව තැනකින්ම වැඩේ කළා..උන් කෙලින්ම ගරාජ් එකට පේ කාලේ..ක්ලේම් එක 72ක් වගේ මතක..මට කියක්වත් ගෙවන්න වුනේ නෑ..ඒ දවස් වලනම් හොඳයි..දැන් ජනශක්ති ගත්තට පස්සේ කොහොමද දන්නේ නෑ...:(:(
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Mage bike eka accident una. Eta passe kare mehemai. TVS bike eka. Accident una tenata awa ekek. U bleuwa. garage ekata gihindanna quwa. mama gihin demma TVS company garage ekata. Estimate ekak dunna mata copy ekak. Apahu call kara insurance unta. Garage ekata awa. Garage eken dal atibba estimate eka beluwa un. Garage eken dala tibbe keli replace. Serama approve kara. Mata quwa approve kara hadala bill kiyanna kiyala.

    Mama bill eka athin geuwa. Bike eka heduwa. Unta call kara. Un quwa gedara genitanna gedrata evth balannam kiyala. Un gedarata awa. Billa eka gatha. Galawapyu kelith gatha. Photo gatha. Call krnm quwa. Dws keepayakon call kara. Account ekata salli dala tibba.

    Union Assurance.

    Rs 2000k vthara adu karala tibba mona monawada tax kiyala. Full claim ekama geuwa.
     

    nst

    Member
    Sep 19, 2006
    14
    1
    0
    AIA un horu mage car eke light eka kadila un dunne na .pal horu .
    okun wishwasa karanna epa
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මගේ කාර් එකත් වද්දල දොරවල් දෙකම දාන්න උනා බන්. Sri Lanka Insurance ඒජන්ට් කාරයම කිව්ව ටොයොට ලංකා දාලම කරගන්න කියල. වත්තල Body and Paint Center එකට අරගෙන ගියා. එතන ඉන්නව SLI ඒජන්ට් කෙනෙක්. ටොයොට ලංක එකෙන් Estimate එක දුන්නහම ඒජන්ට් කාරය Accident එකේ Photos එහෙම බලල ආයෙත් පාරක් වාහනෙත් බලල එහෙම Approval එක දෙනව. ඉටපස්සෙ ඉතින් වාහනේ හදාගන්න තමයි තියෙන්නෙ. ටොයොට ලංක එකේ එවුන් චෙක් එක කෙලින්ම යැව්ව SLI Head Office. එක දවසෙන් චෙක් එක Approve වෙලත් ආව බන්. කිසි කරදරයක් නැතුව වැඩේ කරගත්ත. ලක්ෂ 2ට වැඩී Repair ගාන. :):):)
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ජනශක්ති උන් පට්ට හොරු. උබ රෙපෙයාර් කරනකොට අරහෙන් මෙහෙන් කරන්න එපා. උන් සල්ලි දෙන්නේ නැ. වැලිඩ් ගරාජ් එකෙකින් කරලා රිප්ලේස් කරන පාට් එක අරන් තියාගනින්.. ඒක යකඩ බඩු කාරයට විකුනන්න එපා. ඒක නැති උනොත් උන් සල්ලි දෙන්නේ නැ..

    janashakthi horu thama matath dunna gemak un life insurance ekak dala