Dell or Acer or Asus?

Which laptop is the best?

  • Total voters
    200

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    මම net එකේ කරලා බැලුව බන්. ඔය case එක එන්නේ size පොඩි, high resolution display වලලු. windows වල තාම ඔය scn එකට solution එකක් නැති ලු.

    මේක මාරු කරගන්නත් හිතෙනවා බන් ගිය සතියේ ගත්තේ.

    Oka machan asus eketh thiyenwa..x555 series eke :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    campus eke lap eka ganne nati yaluwek set karagena uge ID ekat ganin u gannawa wage. :rolleyes::rolleyes:

    Loan eka enakam hitiyoth campus eken out wela tiyey. e nisa math salli dila ekak gatta :dull::dull:

    Loan එක දෙනකොට බැංකුවේ එවුන් අපිව මඩවන්නේ නිකන් ලක්ෂ 75 ක ලෝන් එකක් ගන්නව වගේ බන්..මගුල..උන්ගේ ගැස් බලන්න ඕනේ ඔක්කොටම වඩා..

    Mahapola/Bursary නැත්තන් හෙන වදයක් දෙන්නේ..අනිත් එක සැරින් සැරේට උන්ගේ ප්‍රතිපත්තිත් වෙනස් වෙනවා..හැම බ්‍රාන්ච් එකම මෙහෙම නැතුවත් ඇති..

    ඔය වෙලාවට හිතෙනවා සල්ලි දීල ගන්න එක ලාබයි ලේසියි කියල..මගුල.. :angry:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Loan එක දෙනකොට බැංකුවේ එවුන් අපිව මඩවන්නේ නිකන් ලක්ෂ 75 ක ලෝන් එකක් ගන්නව වගේ බන්..මගුල..උන්ගේ ගැස් බලන්න ඕනේ ඔක්කොටම වඩා..

    Mahapola/Bursary නැත්තන් හෙන වදයක් දෙන්නේ..අනිත් එක සැරින් සැරේට උන්ගේ ප්‍රතිපත්තිත් වෙනස් වෙනවා..හැම බ්‍රාන්ච් එකම මෙහෙම නැතුවත් ඇති..

    ඔය වෙලාවට හිතෙනවා සල්ලි දීල ගන්න එක ලාබයි ලේසියි කියල..මගුල.. :angry:

    Sira Kathawa. Apata loan eka denne Thibirigasyaya Peoples Bank eken. hamadama eka eka document aragena un gawata gihin pacha wela enna oni. loan eka gana detail ahuwahama un nikan apata uttara denne api ungen nikan salli ganna yanawa wage. man nam loan pass karana gaanige munatama kiyala awa ayeth loku line danne nati wennama. :D

    bala bala hitiye na ilaga dawasema gatta 2nd hand ekak aduwata :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Sira Kathawa. Apata loan eka denne Thibirigasyaya Peoples Bank eken. hamadama eka eka document aragena un gawata gihin pacha wela enna oni. loan eka gana detail ahuwahama un nikan apata uttara denne api ungen nikan salli ganna yanawa wage. man nam loan pass karana gaanige munatama kiyala awa ayeth loku line danne nati wennama. :D

    bala bala hitiye na ilaga dawasema gatta 2nd hand ekak aduwata :P

    උඹ එහෙනං කොළඹ කැම්පස් එකේ වෙන්න ඇති නේ..අපිට තියෙන්නේ Mihintale BOC එක..හෙන ලොකු ලයින් බන් උන්ගේ තියෙන්නේ...

    ඇයි බන් ඉතින් 2nd Hand එකක් ගත්තේ? මේ ACER ලැප් එකම ගන්න තිබුනනේ ඉතින්..මේ දෙන ගාන පට්ට ලාබයිනේ.. :baffled: