Game of thrones new season

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අලුත් ව්ස්තර නැද්ද බන් :oo:

    නෙට් එකේ පොඩි surf පාරක් දැම්මොත්නන් හොයාගත්තෑකි බන් ඕනෙතරන්.පොඩ්ඩක් බලල අපිටත් කියපන්කො!!:P:D:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෙට් එකේ පොඩි surf පාරක් දැම්මොත්නන් හොයාගත්තෑකි බන් ඕනෙතරන්.පොඩ්ඩක් බලල අපිටත් කියපන්කො!!:P:D:yes:
    Spoilers තමා :D
    වින්ටෆෙල් වල බෝල්ටන් ස්ටාක් යුද්දේ වෙන විදිහයි රැම්සි ට මොකෝ වෙන්නෙයි කියල ලීක් වෙල තිබ්බ දැක්කද :P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Spoilers තමා :D
    වින්ටෆෙල් වල බෝල්ටන් ස්ටාක් යුද්දේ වෙන විදිහයි රැම්සි ට මොකෝ වෙන්නෙයි කියල ලීක් වෙල තිබ්බ දැක්කද :P

    මොනවද බං ඒවගේ තිබ්බේ ? මොනවද Ramsi ට වෙන්නේ?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Spoilers තමා :D
    වින්ටෆෙල් වල බෝල්ටන් ස්ටාක් යුද්දේ වෙන විදිහයි රැම්සි ට මොකෝ වෙන්නෙයි කියල ලීක් වෙල තිබ්බ දැක්කද :P

    අපෝ නෑ බන් එක්කො spoil කරගන්න ඔනෙ නෑ.එපිසෝඩ් ටික පිලිවෙලට බැලුවම ඇති:D;):yes::P
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Spoilers තමා :D
    වින්ටෆෙල් වල බෝල්ටන් ස්ටාක් යුද්දේ වෙන විදිහයි රැම්සි ට මොකෝ වෙන්නෙයි කියල ලීක් වෙල තිබ්බ දැක්කද :P

    ස්ටාක් ලට හරි ආමි එකක් ඉන්නවද.මම හිතන්නෙ නෑ.බෝල්ටන් උන් ගහගන්නෙ වයිල්ඩින්ග්ස් ල එක්ක .ජෝන් ස්නෝ ලීඩ් කරයි මගෙ හිතේ.ට්‍රේලර් එකක තිබ්බ පොඩ්ඩක්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොනවද බං ඒවගේ තිබ්බේ ? මොනවද Ramsi ට වෙන්නේ?

    අඩෝ අහන්න එපා මචන්.වැඩක් නැතිවෙනව ඊට පස්සෙ.අනිත් එක ඔය කියන ගොඩක් ඒව අපිව mislead කරල shock එකක් දෙන්න කරන වැඩ.දැක්කනෙ ජොන් මැරෙනව කියල තිබුන David benioff.සම්පූර්ණ කෙප්පයක්නෙ......:shocked::D:yes::P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    .දැක්කනෙ ජොන් මැරෙනව කියල තිබුන David benioff.සම්පූර්ණ කෙප්පයක්නෙ......:shocked::D:yes::P

    ඉතිං හරිනේ බං ජොන් මැරුනනේ :yes: . ඌ නැගිටපු එක වෙනම දෙයක් :). මට දැනගන්න ඕනේ ramsi මැරෙනවද කියල
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    game_of_deadpool_by_goxiii-d9j8eue.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ස්ටාක් ලට හරි ආමි එකක් ඉන්නවද.මම හිතන්නෙ නෑ.බෝල්ටන් උන් ගහගන්නෙ වයිල්ඩින්ග්ස් ල එක්ක .ජෝන් ස්නෝ ලීඩ් කරයි මගෙ හිතේ.ට්‍රේලර් එකක තිබ්බ පොඩ්ඩක්.

    කොහොම හරි Bolton ල ගහගන්න යන්නේ Azor Ahai එක්ක ;) . ලේසි වෙන්නේ නෑ :yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    As per my intepretation

    Lion means a Lannister?

    Nissa Nissa may be The Red Woman or Khalisi?

    Monster the creature would be white walkers?

    Don't know. It's a myth among the followers of the lord of light. :)
    Melisaandre speaks that at dragonstone and say Stannis is azor ahai reborn.

    I don't know whether it has that much of an impact in the story.
    But in the books there isn't much interest given to it other than when melisaandre talks about it.
    I think that's just bullshit & melisaandre wants something & hides it. If it was that big of a deal then many red priests should've come to westeros.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉතිං හරිනේ බං ජොන් මැරුනනේ :yes: . ඌ නැගිටපු එක වෙනම දෙයක් :). මට දැනගන්න ඕනේ ramsi මැරෙනවද කියල

    ඕක ඉන්න එක එපිසෝඩ් එකක් ගානෙ මගෙනන් ලේටික පිච්චෙනව ඕකව දකිනකොට.........:growl::yes::P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Don't know. It's a myth among the followers of the lord of light. :)
    Melisaandre speaks that at dragonstone and say Stannis is azor ahai reborn.

    I don't know whether it has that much of an impact in the story.
    But in the books there isn't much interest given to it other than when melisaandre talks about it.
    I think that's just bullshit & melisaandre wants something & hides it. If it was that big of a deal then many red priests should've come to westeros.

    But lately in the TVseries we can clearly see that she is in deep despair with the death of Stannis.She probably had such massive hopes with him.And most importantly she seems to be in a loss of faith situation with the lord of light & her own powers at this point.She is probably self loathing very much and probably feeling guilty about her masters fate:(:yes:.And I think that some facts of the book would have been twisted in the Tvseries to give it that much needed edge of action!!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ නෑ බන් එක්කො spoil කරගන්න ඔනෙ නෑ.එපිසෝඩ් ටික පිලිවෙලට බැලුවම ඇති:D;):yes::P

    මොනවද බං ඒවගේ තිබ්බේ ? මොනවද Ramsi ට වෙන්නේ?

    :D සෙට් එකේ එකෙක් ලීක් කරලා තිබ්බේ. සීන් එකෙන් සීන් එකට දිග විස්තරයක් තිබ්බ. හැබැයි එක බලන්න එපා බන්, මොකෝ සීසන් එකේ හොඳම එපිසෝඩ් එක spoil කර ගත්තම වැඩක් නෑ.:yes:
    ඕනෙම නං ලින්ක් එක දෙන්නං බලන්න :P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :D සෙට් එකේ එකෙක් ලීක් කරලා තිබ්බේ. සීන් එකෙන් සීන් එකට දිග විස්තරයක් තිබ්බ. හැබැයි එක බලන්න එපා බන්, මොකෝ සීසන් එකේ හොඳම එපිසෝඩ් එක spoil කර ගත්තම වැඩක් නෑ.:yes:
    ඕනෙම නං ලින්ක් එක දෙන්නං බලන්න :P

    ආ ඒක හොඳ අයිඩියා එක මචන්.එතකොට ඕනෙ එවුන්ට බලන්න පුලුවන්නෙ.....:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්ටාක් ලට හරි ආමි එකක් ඉන්නවද.මම හිතන්නෙ නෑ.බෝල්ටන් උන් ගහගන්නෙ වයිල්ඩින්ග්ස් ල එක්ක .ජෝන් ස්නෝ ලීඩ් කරයි මගෙ හිතේ.ට්‍රේලර් එකක තිබ්බ පොඩ්ඩක්.

    north වල ඉන්න අනිත් පොඩි houses වල කට්ටිය සපෝට් කරයි නෙ. මතකද රොබ් ස්ටාක් එක්ක වටේ හිටිය හෙන සෙට් එකක්. ඒ ඔය පොඩි පොඩි houses වල කට්ටිය නෙ. සන්සට වින්ටෆෙල් වලදී නාකි ගෑනු කෙනෙක් කියන්නෙ north remembers කියල. ස්ටාක් කෙනෙක් එනකන් සපෝට් එක දෙන්න කට්ටිය ඉන්නව ඇති :yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    But lately in the TVseries we can clearly see that she is in deep despair with the death of Stannis.She probably had such massive hopes with him.And most importantly she seems to be in a loss of faith situation with the lord of light & her own powers at this point.She is probably self loathing very much and probably feeling guilty about her masters fate:(:yes:.And I think that some facts of the book would have been twisted in the Tvseries to give it that much needed edge of action!!

    Sannis died?? :shocked:
    There are rumours that Stannis will play a huge role in the next book. I kind of like the bugger at some times. Except those times like killing his own brother & harsh decisions about trying to become the king.
    If he came to kings landing before a shortly after robert's death then the story would've changed completely.
    Stupid git stayed at dragonstone with the thoughts of revenge.
    But he changed a bit after going to the wall
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    north වල ඉන්න අනිත් පොඩි houses වල කට්ටිය සපෝට් කරයි නෙ. මතකද රොබ් ස්ටාක් එක්ක වටේ හිටිය හෙන සෙට් එකක්. ඒ ඔය පොඩි පොඩි houses වල කට්ටිය නෙ. සන්සට වින්ටෆෙල් වලදී නාකි ගෑනු කෙනෙක් කියන්නෙ north remembers කියල. ස්ටාක් කෙනෙක් එනකන් සපෝට් එක දෙන්න කට්ටිය ඉන්නව ඇති :yes:

    ඒ ගෑනිව නේද හමගහන්නෙ?:(:(