අලුත් ව්ස්තර නැද්ද බන්
නෙට් එකේ පොඩි surf පාරක් දැම්මොත්නන් හොයාගත්තෑකි බන් ඕනෙතරන්.පොඩ්ඩක් බලල අපිටත් කියපන්කො!!



අලුත් ව්ස්තර නැද්ද බන්



Spoilers තමානෙට් එකේ පොඩි surf පාරක් දැම්මොත්නන් හොයාගත්තෑකි බන් ඕනෙතරන්.පොඩ්ඩක් බලල අපිටත් කියපන්කො!!![]()


Spoilers තමා
වින්ටෆෙල් වල බෝල්ටන් ස්ටාක් යුද්දේ වෙන විදිහයි රැම්සි ට මොකෝ වෙන්නෙයි කියල ලීක් වෙල තිබ්බ දැක්කද![]()
Spoilers තමා
වින්ටෆෙල් වල බෝල්ටන් ස්ටාක් යුද්දේ වෙන විදිහයි රැම්සි ට මොකෝ වෙන්නෙයි කියල ලීක් වෙල තිබ්බ දැක්කද![]()




Spoilers තමා
වින්ටෆෙල් වල බෝල්ටන් ස්ටාක් යුද්දේ වෙන විදිහයි රැම්සි ට මොකෝ වෙන්නෙයි කියල ලීක් වෙල තිබ්බ දැක්කද![]()
මොනවද බං ඒවගේ තිබ්බේ ? මොනවද Ramsi ට වෙන්නේ?




.දැක්කනෙ ජොන් මැරෙනව කියල තිබුන David benioff.සම්පූර්ණ කෙප්පයක්නෙ......![]()
. ඌ නැගිටපු එක වෙනම දෙයක්
. මට දැනගන්න ඕනේ ramsi මැරෙනවද කියලස්ටාක් ලට හරි ආමි එකක් ඉන්නවද.මම හිතන්නෙ නෑ.බෝල්ටන් උන් ගහගන්නෙ වයිල්ඩින්ග්ස් ල එක්ක .ජෝන් ස්නෝ ලීඩ් කරයි මගෙ හිතේ.ට්‍රේලර් එකක තිබ්බ පොඩ්ඩක්.
. ලේසි වෙන්නේ නෑ 
As per my intepretation
Lion means a Lannister?
Nissa Nissa may be The Red Woman or Khalisi?
Monster the creature would be white walkers?

ඉතිං හරිනේ බං ජොන් මැරුනනේ. ඌ නැගිටපු එක වෙනම දෙයක්
. මට දැනගන්න ඕනේ ramsi මැරෙනවද කියල



Don't know. It's a myth among the followers of the lord of light.
Melisaandre speaks that at dragonstone and say Stannis is azor ahai reborn.
I don't know whether it has that much of an impact in the story.
But in the books there isn't much interest given to it other than when melisaandre talks about it.
I think that's just bullshit & melisaandre wants something & hides it. If it was that big of a deal then many red priests should've come to westeros.

.And I think that some facts of the book would have been twisted in the Tvseries to give it that much needed edge of action!!අපෝ නෑ බන් එක්කො spoil කරගන්න ඔනෙ නෑ.එපිසෝඩ් ටික පිලිවෙලට බැලුවම ඇති![]()
මොනවද බං ඒවගේ තිබ්බේ ? මොනවද Ramsi ට වෙන්නේ?
සෙට් එකේ එකෙක් ලීක් කරලා තිබ්බේ. සීන් එකෙන් සීන් එකට දිග විස්තරයක් තිබ්බ. හැබැයි එක බලන්න එපා බන්, මොකෝ සීසන් එකේ හොඳම එපිසෝඩ් එක spoil කර ගත්තම වැඩක් නෑ.

සෙට් එකේ එකෙක් ලීක් කරලා තිබ්බේ. සීන් එකෙන් සීන් එකට දිග විස්තරයක් තිබ්බ. හැබැයි එක බලන්න එපා බන්, මොකෝ සීසන් එකේ හොඳම එපිසෝඩ් එක spoil කර ගත්තම වැඩක් නෑ.
ඕනෙම නං ලින්ක් එක දෙන්නං බලන්න![]()


ස්ටාක් ලට හරි ආමි එකක් ඉන්නවද.මම හිතන්නෙ නෑ.බෝල්ටන් උන් ගහගන්නෙ වයිල්ඩින්ග්ස් ල එක්ක .ජෝන් ස්නෝ ලීඩ් කරයි මගෙ හිතේ.ට්‍රේලර් එකක තිබ්බ පොඩ්ඩක්.

But lately in the TVseries we can clearly see that she is in deep despair with the death of Stannis.She probably had such massive hopes with him.And most importantly she seems to be in a loss of faith situation with the lord of light & her own powers at this point.She is probably self loathing very much and probably feeling guilty about her masters fate.And I think that some facts of the book would have been twisted in the Tvseries to give it that much needed edge of action!!

north වල ඉන්න අනිත් පොඩි houses වල කට්ටිය සපෝට් කරයි නෙ. මතකද රොබ් ස්ටාක් එක්ක වටේ හිටිය හෙන සෙට් එකක්. ඒ ඔය පොඩි පොඩි houses වල කට්ටිය නෙ. සන්සට වින්ටෆෙල් වලදී නාකි ගෑනු කෙනෙක් කියන්නෙ north remembers කියල. ස්ටාක් කෙනෙක් එනකන් සපෝට් එක දෙන්න කට්ටිය ඉන්නව ඇති![]()


ඒ ගෑනිව නේද හමගහන්නෙ?![]()



