මම අවු 10ක් පාවිච්චි කලෙ SLT. මුලින් unlimited Home package එක පස්සෙ උන් හොදටම slow කරා ඊට පස්සෙ මම මොඩයා වගෙ Family package එකට මාරු වුනා උන්ගෙ කීමට 2012. GB ගාන හොදටම මදි කියලා තෙරුනෙ ගත්තට පස්සෙ.
ඊට පස්සෙ Web Pro package එකට මාරු වුනා බිල 10,000ට කිට්ටුයි
එපාම වෙච්ච පාර ගිය පෙබරවාරි 15 මම connection එක cancel කරන්න එක දුන්නා බිල් ඔක්කොම ගෙවලා. මුන් මාර්තු වලටත් බිල දාල එවනවා connection එක cancel වෙලා නැ කියලා.
මම කොල් කරලා කිව්වා බිල ගෙවන්නෙ නැ කියලා මුන් කියනවා අපි දන් නැහැ නෙ connection cancel කිසි දෙයක් ගැන බිල ගෙවන්නලු. මන් ඇහුවා තමුසෙල බබාලද? cancel ලියුම බාරදුන්නෙ හොල්මනකටද? කියලා
මුන් නම් මිනිස්සු හූරා කන්නෙ බබාල වගෙ මොකුත් දන් නැ වගෙ.