මම තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට මගේ ගෙදර ලිපිනයට web design company එකක් register කරා මීට අවුරුදු 3 කට කලින් නමුත් මම ඒක පටන් ගත්තෙ නැහැ මට ඒක cancel කරගන්න ඕන මම ඒකට අවශ්‍ය form අරගත්ත... ග්‍රාම සේවක හා ප්‍රාදේශිය ලේකම් ඒ සහතික කරන්න ඕන...
මචංල කවුරු හරි තමාගේ තනි පුද්ගල ව්‍යාපාරයක් cancel කරල තියෙනවද මම එක අවුරුදු 3ක්ම පටන්ගෙන නැතුව cancel කරනොකොට ප්‍රශ්ණ ඇතිවෙයිද ?
මචංල කවුරු හරි තමාගේ තනි පුද්ගල ව්‍යාපාරයක් cancel කරල තියෙනවද මම එක අවුරුදු 3ක්ම පටන්ගෙන නැතුව cancel කරනොකොට ප්‍රශ්ණ ඇතිවෙයිද ?
Last edited: