company registration cancel

djuk

Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මම තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට මගේ ගෙදර ලිපිනයට web design company එකක් register කරා මීට අවුරුදු 3 කට කලින් නමුත් මම ඒක පටන් ගත්තෙ නැහැ මට ඒක cancel කරගන්න ඕන මම ඒකට අවශ්‍ය form අරගත්ත... ග්‍රාම සේවක හා ප්‍රාදේශිය ලේකම් ඒ සහතික කරන්න ඕන...
    මචංල කවුරු හරි තමාගේ තනි පුද්ගල ව්‍යාපාරයක් cancel කරල තියෙනවද මම එක අවුරුදු 3ක්ම පටන්ගෙන නැතුව cancel කරනොකොට ප්‍රශ්ණ ඇතිවෙයිද ?
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    business eka register karanne eka patan gaththata passe neda?
    mokada eke daanawa start karapu dinaya.

    welanda balapathraya gannath onine business eka register karanna.
    eth cancel karana widiha nam danne ne.
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    business eka register karanne eka patan gaththata passe neda?
    mokada eke daanawa start karapu dinaya.

    welanda balapathraya gannath onine business eka register karanna.
    eth cancel karana widiha nam danne ne.

    thanks, මම මචං business එක පටන් ගත්ත කියල තමා register කරේ නමුත් ඇත්තටම ඒක පටන් ගත්තෙ නැහැ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,055
    113
    invoke db "Injected Memory"
    මචො, Bussness Registration ද Company ද ?

    company Reg නම් ආයෙ cancel කරන්න ගානක් ගෙවන්න ඕන කතවක් කිව්වා මට කවුරු හරි, ඒක ඉස්සරහට ලක්ශ 4 ක් විතර වෙන කතාවකුත් කිව්වා ඇත්ත නැත්ත නම් දන්නෙ නැ,
    ටැක්ස් කේස් එක හින්දා දැන් ගොඩක් උන් cancel කරනවා පොඩි පොඩි බිස්නස් වලට තිබුන ඒවා.
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මචො, Bussness Registration ද Company ද ?

    company Reg නම් ආයෙ cancel කරන්න ගානක් ගෙවන්න ඕන කතවක් කිව්වා මට කවුරු හරි, ඒක ඉස්සරහට ලක්ශ 4 ක් විතර වෙන කතාවකුත් කිව්වා ඇත්ත නැත්ත නම් දන්නෙ නැ,
    ටැක්ස් කේස් එක හින්දා දැන් ගොඩක් උන් cancel කරනවා පොඩි පොඩි බිස්නස් වලට තිබුන ඒවා.

    thanks, මචං තනි පුද්ගල ව්‍යාපාරයක් (individual business) හැටියට තමා register කරේ පලාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්්‍යාලයේ
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මම තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට මගේ ගෙදර ලිපිනයට web design company එකක් register කරා මීට අවුරුදු 3 කට කලින් නමුත් මම ඒක පටන් ගත්තෙ නැහැ මට ඒක cancel කරගන්න ඕන මම ඒකට අවශ්‍ය form අරගත්ත... ග්‍රාම සේවක හා ප්‍රාදේශිය ලේකම් ඒ සහතික කරන්න ඕන...
    මචංල කවුරු හරි තමාගේ තනි පුද්ගල ව්‍යාපාරයක් cancel කරල තියෙනවද මම එක අවුරුදු 3ක්ම පටන්ගෙන නැතුව cancel කරනොකොට ප්‍රශ්ණ ඇතිවෙයිද ?

    kisima problem 1k ne, LKR1000 gewanna wenawa :yes: