බෞද්ධකම

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,944
    46,221
    113
    මේකයි..මාත් බෞද්ධයෙක්.ඒත් මම පෝයටවත් පන්සල් යන්නේ නැහැ.මම වගේ තව උන් ඕන තරම් ඉන්නවා.ඒත් බලපල්ලා මුස්ලිම් අය සිකුරාදාට අනිවාර්යයෙන් පල්ලි යනවා.ක්‍රිස්තියන් අය ඉරිදට අනිවා පල්ලි යනවා..ඒත් අපි මාසෙකට තියෙන එක දවසේ ඒ කියන්නේ පෝයටවත් පන්සල් යන්නේ නැහැ.ඒ දවස රජයේ නිවාඩු දවසක් වෙලත්.මේක වෙනස් වෙන්න ඕන කියලා මම නම් කියන්නේ.මේකට හේතුව මොකක්ද උබලා හිතන විදිහට?මිනිස්සු එන්න එන්නම පන්සලෙන් ඈත් වෙනවා නේද.සමහර අය කියනවා ආගම හිතේ තිබුනහම ඇති කියලා..එහෙනම් ඉතින් ඇයි අනිත් ආගම් වල අය පල්ලි යන්නේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක එක ආගම එක එක විදියයි. සමහර ආගම්වල නීතියක් දේවස්තානෙකට යන එක. සමහර ආගම්වල සිරිතක්. මිනිස්සුන්ගේ හොද නරක පල්ලි පන්සල් යාමෙන් හොයන්න බැ..
     
    • Like
    Reactions: Dishta Didin

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Buddism wala kiyanne nane pansal giye naththan paw sidda wenawa kiyala..

    Eth,
    Muslim agame palli yana eka aniwaryayi...
    Catholic agame fathersla kiyanawa palli giye naththan apaye yanawa kiyala... so e agam wala ayata palli yanna sidda wenawa..
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එක එක ආගම එක එක විදියයි. සමහර ආගම්වල නීතියක් දේවස්තානෙකට යන එක. සමහර ආගම්වල සිරිතක්. මිනිස්සුන්ගේ හොද නරක පල්ලි පන්සල් යාමෙන් හොයන්න බැ..
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: LazyLizard

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Ttඅපේ මිනිස්සු කොච්චර පන්සල් නොගියත් අනිත් ආගම් අදහන මිනිස්සු දිහා බලද්දි කොච්චර නම් හොදද බන්, ඔය අනිත් ආගම් දෙකෙම සත්ව කරුන්Aඅව ගැන නම් කිසිම දෙයක් කියන්නෙ නෑ, මුස්ලිම් උන් නම් යනව , අ කියල පිලි පදින්නෙ නැත්තන් ඒ ආගමෙන් වැඩක් තියෙනවද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ttඅපේ මිනිස්සු කොච්චර පන්සල් නොගියත් අනිත් ආගම් අදහන මිනිස්සු දිහා බලද්දි කොච්චර නම් හොදද බන්, ඔය අනිත් ආගම් දෙකෙම සත්ව කරුන්Aඅව ගැන නම් කිසිම දෙයක් කියන්නෙ නෑ, මුස්ලිම් උන් නම් යනව , අ කියල පිලි පදින්නෙ නැත්තන් ඒ ආගමෙන් වැඩක් තියෙනවද?
    උබ කොහොමද කියහන්කො සත්ව කරුනාව ආගමයි මිනිස්සුයි ආශ්‍රයෙන්, අරකේ හොදයි, මේකේ නරකයි කියන්නේ..

    කිව්වට තරහා ගන්න එපා සමහර පාතාල කාරයො ඉන්නවා සත්තු මරන්නේ නැ.. මස් කන්නේ නැ. ගේම් දෙන්නේ මිනිස්සුන්ට. ඒ වගේ උන් ඔය කොයිආගමේ හිටියත් වැඩක් තියනවද? සත්ව කරුනාව කියන්නේ දර්මයේ උගන්නන එක කාරනාවක් විතරයි. සතුන්ට දයාව දක්වනවා කියලා ඌ දර්මයේ හැසිරන එකෙක් වෙන්නේ නැ. එහෙනම් හිට්ලරුත් බුද්දාගමේ වෙන්න ඔනා. මිනිහා බල්ලට රජෙකුට වගේ සැලකුවා ජර්මනියේ මිනිස්සු කන්න නැතිව ඉන්නකොට.
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    MCN Twisted,

    Budu dahama thiyenne tharka karanna nemei. Me jeewithe prayojanawath karaganna puluwan deyak. Ubata paduwak wenne ne. tikak dharmaya igena ganin. Waradi hoyana adahasa paththakin thiyala. Asawen igena ganna balapan. Budhuwarayek kiyanna kauda kiyala ubata theruna dawasata ubata lajja hithei.

    Free welawak thiyenam kiyawanna. Paduwak wenne ne. Ubata engirisi ehema hodata puluwanne.

    http://mahamevnawa.lk/inenglish/dhamma-articles/
     
    Last edited:
    • Like
    Reactions: twisted

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113

    මෙවන් දර්ශන පටිගතකර ලෝකෙටම පෙන්නිම සිරස එවුන්ගෙත් නොහොබිනාකම,,,වෙසක් එකට සිරසා නමාමි කියල වෙසක් එකත් මුන්ගෙම මාකටින් එකක් කරගෙන මිනිස්සු රවට්ටන මුන්ට මොන චාරයක්ද,,,
    පන්සලක,,හාමුදුරුකෙනෙක්ගෙ පොඩිදේත් මුන් දානව නමුත් අනෙක් ආගම්වල ආගමික ස්තාන්,,පූජකයොකරන දූශන මගෙඩි කිසිදාක කියල නෑ පෙන්නල නැ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    MCN Twisted,

    Budu dahama thiyenne tharka karanna nemei. Me jeewithe prayojanawath karaganna puluwan deyak. Ubata paduwak wenne ne. tikak dharmaya igena ganin. Waradi hoyana adahasa paththakin thiyala. Asawen igena ganna balapan. Budhuwarayek kiyanna kauda kiyala ubata theruna dawasata ubata lajja hithei.

    Free welawak thiyenam kiyawanna. Paduwak wenne ne. Ubata engirisi ehema hodata puluwanne.

    http://mahamevnawa.lk/inenglish/dhamma-articles/

    doubt I'll read it, but thank you :) will save it for later
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙවන් දර්ශන පටිගතකර ලෝකෙටම පෙන්නිම සිරස එවුන්ගෙත් නොහොබිනාකම,,,වෙසක් එකට සිරසා නමාමි කියල වෙසක් එකත් මුන්ගෙම මාකටින් එකක් කරගෙන මිනිස්සු රවට්ටන මුන්ට මොන චාරයක්ද,,,
    පන්සලක,,හාමුදුරුකෙනෙක්ගෙ පොඩිදේත් මුන් දානව නමුත් අනෙක් ආගම්වල ආගමික ස්තාන්,,පූජකයොකරන දූශන මගෙඩි කිසිදාක කියල නෑ පෙන්නල නැ

    ඇයි මචන් ලන්කාවේ මිනිස්සු වැරැද්දක් පෙන්නුවහම, ක්ශන්කව ඒක සාදාරනීකරනය කරන්න එවැනිම වැරදි කරන වෙන එවුන්ව පෙන්නන්නේ. මෙතන වෙච්චදේත් වැරදියි, පල්ලියක ඔය දේ උනානම් ඒකත් වැරදියි.. පල්ලියේ ඔකක් උන නිසා පන්සලෙත් අවුලක් නැ කියන එක සාදාරන තර්කයක්ද? විල්පත්තුව කපනවා කිව්වම මුස්ලිම් අය කියන්නෙත් ඔය වගේ කතා, අපි කපපුවහම තමා අප්සෙට් සින්හල උන් කරනකොට හොදයි වගේ තර්ක උන් ගේන්නේ.. අනිත් හැම වැඩේටම බලහන්කො වැරැද්දක් පෙන්නුව ගමන් ඒවැනිම තව වැරැද්දක් කරපු එකෙක් පෙන්නලා කියනවා, ඌ කරනකොට හොදයි, මම කලාම තමා වැරදි කියලා. උබට හොස් කියනවා නෙමෙයි. හැම එකාම මම දැකලා තියනවා ඔය වැඩේ කරනවා.. ගාල්ලේ මැයි රැලියේ උන් හයිවේ එකේ කුනු දැම්මා කිවම තව එකෙක් කැම්බල් පිට්ටනිය පෙන්නලා කියනවා මෙහෙත් එහෙමයි ඇයි අපිට බනින්නේ කියලා.. මොකක්ද බන් ඔය තර්කය.. ඛොම උනත් මම සිරස ගැන කිව්ව කතාවටනම් එකගයි, උන් වෙසක් පොසොන් ඔක්කොම උන්ගේ සිරස නම දාගෙන විකුනනවා..