මේකයි..මාත් බෞද්ධයෙක්.ඒත් මම පෝයටවත් පන්සල් යන්නේ නැහැ.මම වගේ තව උන් ඕන තරම් ඉන්නවා.ඒත් බලපල්ලා මුස්ලිම් අය සිකුරාදාට අනිවාර්යයෙන් පල්ලි යනවා.ක්‍රිස්තියන් අය ඉරිදට අනිවා පල්ලි යනවා..ඒත් අපි මාසෙකට තියෙන එක දවසේ ඒ කියන්නේ පෝයටවත් පන්සල් යන්නේ නැහැ.ඒ දවස රජයේ නිවාඩු දවසක් වෙලත්.මේක වෙනස් වෙන්න ඕන කියලා මම නම් කියන්නේ.මේකට හේතුව මොකක්ද උබලා හිතන විදිහට?මිනිස්සු එන්න එන්නම පන්සලෙන් ඈත් වෙනවා නේද.සමහර අය කියනවා ආගම හිතේ තිබුනහම ඇති කියලා..එහෙනම් ඉතින් ඇයි අනිත් ආගම් වල අය පල්ලි යන්නේ?
these are modern times, demands modern ways of worship

