dannawa...
pm me..මිනිහා සුපිරි චරිතයක්නෙ සත්තු එක්ක ඉන්නකොට.
බෙස්ට් කෙයාර් එකේ ඉන්ටර්න් වලට ඇවිත් හිටියා ඒ ඩොක්ටර් ප්‍රියසාද්.
හොම් විසිටින් කරද්දි සෙට් උනේ මට මගේ යාලුවෙක්ගේ බල්ලෙක්ගේ කැන්සර් එකක් ඇවිත් ඒකේ ට්‍රීට්මන්ට්ස් කරද්දි.
උබ ගාව එයාගේ නම්බර් එක තියනවද මචන්?
නම්බර් එක තියනවානම් කියපන්කෝ මට කෝල් එකක් දෙන්න කියලා , මගේ අතින් නම්බර් එක මිස් උනා කියලා.
නැදිමාලේ සැලීට බෙහෙත් කරද්දි හම්බුනු අකිල කිව්වම ඩොක්ටර් හොදට දන්නවා.
පට්ට ෆිට් ඒ ඩොක්ටර්.
නම්බර් එක තියනවානම් කියපන්කෝ උබ.
කෙලින්ම උබෙන් මට නම්බර් එක ඉල්ලන්න බෑ නේ මචන්.
දෙන්න පුලුවන්නම් දීපන්.
නැත්තම් ඩොක්ටර්ට කියපන්කෝ මට කතා කරන්න කියලා.
HUSKY ekek ganin machoooo
"akilar25" machan sara nathi ballekwa,gedarin eliyata ekkagena giyama natta puke gahagena bayen wewlana ballekta mokada karanne bn.u pattama bayai.gedarata kawru hari adunanne nathi kenek awama burana witharai gate 1 harapu gaman apu kenawa lewa kanawa,natta wananawa,uwa tikak sara kara ganne kohomada bn?uge eliyata ekka giyama baya nathi kara ganne kohomada bn?
බ්‍රීඩ් එක මොකක්ද?
වයස කීයද?
කෙල්ලෙක්ද,කොල්ලෙක්ද?
පාට මොකක්ද?
උගේ හිත ගැස්සුනාද මොකක් හරි නිසා ජිවිත කාලේ කවදාහරි?
හැදිච්ච ලෙඩ මොනාද?
සර්ජරි මොනාහරි කරලා තියනවද?
පොඩි කාලේ ඉදන්ම ඔහොමද?
dalmation
kellek
black spot
ahema deyak wune neh machan.habai genapu dawase idanma ohomai.
uge age mara widiyata lom yanawa bn.ekata mokakda karanne?
surgery mokoyh karala neh.
ow podi kale idanma ohommamai.
සතාගේ දැන් වයස කීයද?
ගෙදර වෙන බල්ලෝ ඉන්නවද?
උබට හම්බුනේ සතාට වයස කීයේදීද?
ලොම් යන්න අරන් කොච්චර කල්ද?

dan 2 yeras machan
neh wena ballo neh
3 months walin
2 years wage bn,baheth gaththa bn baheth gaththata hari giye nhe![]()
![]()
සතාගේ පලවෙනි අයිතිකාරයා උබද?
නැත්තම් වෙන කෙනෙක් ලග ඉදලා උබට හම්බුනු එකෙක්ද ඔය?
mama wena kenekgen gaththu ballek bn.
ඩෝග් ෆුඩ් වලට පුරුදු කරන්න එපා.
අපි කන කෑම කන්න පුරුදු කරපන්.
ගොඩක් වෙලාවට චිකන් , බීෆ් වෙනුවට මාලු දීපන් සාලයෝ හෝ වෙන මොනාහරි ඕන මාලු ජාතියක්.
සතියට දවස් 2,3 විතරක් චිකන් හෝ වෙන මස් ජාතියක් දීපන්.
ඔන්න ඔතනයි මචන් සීන් එක එහෙනම් වෙලා තියෙන්නේ.
අයිතිකාරයා මාරු උනාම සමහර වෙලාවට බල්ලා සැර වෙනවා,සමහර වෙලාවට බල්ලා පට්ට අහින්සක වෙනවා.
උබට වෙලා තියෙන්නේ සතා පට්ට විදියට අහින්සක වෙච්ච එක මචන් අයිතිකාරයා මාරු වෙච්ච නිසා.
මාස 3 කියන්නේ බල්ලෙක්ට තේරෙන්න පටන් ගන්න වයස.
අයිතිකාරයා මාරු වෙච්ච නිසා ඒ දුකට මූ ශොක් වෙලා අහින්සක වෙලා තියනවා කියලා තමා මට නම් හිතෙන්නේ මචන්.
බල්ලට කන්න දෙන්නේ මොනාද?
සතියට තුන් පාරක්,හතර පාරක් වගේ හරක් මස්,එලු මස්,චිකන් වගේ ඒවා දීපන්.
අනිත් දවස් වලට මාලු දීපන්.
හොද ලොකු මස් කට්ටක් හොදට හෝදලා , තම්බලා , නිවලා දීපන් මචන් සතියට 4 පාරක් විතර.
හොදට මිනිස්සු ඉන්න තැන් වලට බල්ලව එක්කන් පලයන් මචන්.
ඌ බය වෙලා දගලන්න ගත්තොත් උබ දම්වැල අල්ලන් උබට නෙවෙයි වගේ එච්චර කෙයාර් කරන්නේ නැතුව ඉදපන්.
පොඩ්ඩ පොඩ්ඩ බලෙන් අරන් පලයන් මිනිස්සු ගැවසෙන තැන් වලට.
ඔය ටික මාසයක් විතර කරපන්.
බල්ලව සතියට දෙපාරක් නාවපන්.
නාවනකොට මැක්කන්ට ගාන බෙහෙත් තියනවානම් ගාපන් මැක්කෝ ඉන්නවානම් සතියකට එක පාරක්.
ඒ සතියේම දෙවෙනි පාර නාවනකොට නාවලා ඉවර වෙලා පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර බාල්දියකට කොන්ඩිස් ටිකක් දිය කරලා බල්ලගේ ඇගට දාපන්.
මැක්කන්ට බෙහෙත් දාන්නේ නැත්තම් සතියට නාවන දෙපාරටම කොන්ඩිස් දාපන් පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට දිය කරලා නාවලා ඉවර වෙලා.
හීට් එකටත් මයිල් යනවා මචන්.
කොන්ඩිස් එකෙන් මයිල් යන එක ටික ටික අඩු වෙයි මචන් මාස 2 විතර යද්දි.


ela macho godak pin.ballawa sathiyakata 1 parai bn nawanne.eka idan uba kiyapu widiyata karannam.ballage age 1 makkekwath neh.thiyena 1ma awla loma alena 1 witharai.balau uba kiyapu widiya karala balannam.deepu sup 1ta godak thanks macho.![]()
but machan mage idea ekanam ballata denna ona wel deken ekakata dog food denawanam hodai.
chicken nam ballonta witharak nemai minisuntath hoda na. special chiken leaver . long time giyahama tamai result enne.





