Buying a new dog

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    dannawa...

    මිනිහා සුපිරි චරිතයක්නෙ සත්තු එක්ක ඉන්නකොට.
    බෙස්ට් කෙයාර් එකේ ඉන්ටර්න් වලට ඇවිත් හිටියා ඒ ඩොක්ටර් ප්‍රියසාද්.
    හොම් විසිටින් කරද්දි සෙට් උනේ මට මගේ යාලුවෙක්ගේ බල්ලෙක්ගේ කැන්සර් එකක් ඇවිත් ඒකේ ට්‍රීට්මන්ට්ස් කරද්දි.
    උබ ගාව එයාගේ නම්බර් එක තියනවද මචන්?
    නම්බර් එක තියනවානම් කියපන්කෝ මට කෝල් එකක් දෙන්න කියලා , මගේ අතින් නම්බර් එක මිස් උනා කියලා.
    නැදිමාලේ සැලීට බෙහෙත් කරද්දි හම්බුනු අකිල කිව්වම ඩොක්ටර් හොදට දන්නවා.
    පට්ට ෆිට් ඒ ඩොක්ටර්.
    නම්බර් එක තියනවානම් කියපන්කෝ උබ.
    කෙලින්ම උබෙන් මට නම්බර් එක ඉල්ලන්න බෑ නේ මචන්.
    දෙන්න පුලුවන්නම් දීපන්.
    නැත්තම් ඩොක්ටර්ට කියපන්කෝ මට කතා කරන්න කියලා.

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ

    pm me..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    ජයවේවා උබටයි,බල්ලටයි.

    එල මචෝ...උඹ ලෙසටම විස්තර කරල දුන්නා...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    HUSKY ekek ganin machoooo

    සයිබේරියන් හස්කි හදන්න හොදයි ගෙදර ඒ සි කරලා තියනවානම් හෝ ඉන්න පලාතේ අවුරුද්දෙන් වැඩි කාලයක්ම රේනි හෝ කෝල්ඩ් ක්ලයිමේට් එකක් තියනවානම්.
    හස්කි උන්ට රස්නේ ඔරොත්තු දෙන්නේ නෑ.
    ටිකක් කල් යද්දි කිඩ්නි ෆේලියර්ස් එනවා රස්නේ ක්ලයිමේට් එකක හැදුවාම.
    ඊට පස්සේ අම්බානට වියදම් කරන්න වෙනවා බෙහෙත් වලට ඇන්ඩ් සතා විදවනවා.
    හස්කි කියන්නේ කෝල්ඩ් මවුන්ටන් ඩෝග් බ්‍රීඩ් එකක්නේ.
    රස්නේ වැඩිය අල්ලන්නේ නෑ උන්ට.

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    "akilar25" machan sara nathi ballekwa,gedarin eliyata ekkagena giyama natta puke gahagena bayen wewlana ballekta mokada karanne bn.u pattama bayai.gedarata kawru hari adunanne nathi kenek awama burana witharai gate 1 harapu gaman apu kenawa lewa kanawa,natta wananawa,uwa tikak sara kara ganne kohomada bn?uge eliyata ekka giyama baya nathi kara ganne kohomada bn?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    "akilar25" machan sara nathi ballekwa,gedarin eliyata ekkagena giyama natta puke gahagena bayen wewlana ballekta mokada karanne bn.u pattama bayai.gedarata kawru hari adunanne nathi kenek awama burana witharai gate 1 harapu gaman apu kenawa lewa kanawa,natta wananawa,uwa tikak sara kara ganne kohomada bn?uge eliyata ekka giyama baya nathi kara ganne kohomada bn?

    බ්‍රීඩ් එක මොකක්ද?
    වයස කීයද?
    කෙල්ලෙක්ද,කොල්ලෙක්ද?
    පාට මොකක්ද?
    උගේ හිත ගැස්සුනාද මොකක් හරි නිසා ජිවිත කාලේ කවදාහරි?
    හැදිච්ච ලෙඩ මොනාද?
    සර්ජරි මොනාහරි කරලා තියනවද?
    පොඩි කාලේ ඉදන්ම ඔහොමද?

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    බ්‍රීඩ් එක මොකක්ද?
    වයස කීයද?
    කෙල්ලෙක්ද,කොල්ලෙක්ද?
    පාට මොකක්ද?
    උගේ හිත ගැස්සුනාද මොකක් හරි නිසා ජිවිත කාලේ කවදාහරි?
    හැදිච්ච ලෙඩ මොනාද?
    සර්ජරි මොනාහරි කරලා තියනවද?
    පොඩි කාලේ ඉදන්ම ඔහොමද?

    dalmation
    kellek
    black spot
    ahema deyak wune neh machan.habai genapu dawase idanma ohomai.
    uge age mara widiyata lom yanawa bn.ekata mokakda karanne?
    surgery mokoyh karala neh.
    ow podi kale idanma ohommamai.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    dalmation
    kellek
    black spot
    ahema deyak wune neh machan.habai genapu dawase idanma ohomai.
    uge age mara widiyata lom yanawa bn.ekata mokakda karanne?
    surgery mokoyh karala neh.
    ow podi kale idanma ohommamai.

    සතාගේ දැන් වයස කීයද?
    ගෙදර වෙන බල්ලෝ ඉන්නවද?
    උබට හම්බුනේ සතාට වයස කීයේදීද?
    ලොම් යන්න අරන් කොච්චර කල්ද?

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    සතාගේ දැන් වයස කීයද?
    ගෙදර වෙන බල්ලෝ ඉන්නවද?
    උබට හම්බුනේ සතාට වයස කීයේදීද?
    ලොම් යන්න අරන් කොච්චර කල්ද?

    dan 2 yeras machan
    neh wena ballo neh
    3 months walin
    2 years wage bn,baheth gaththa bn baheth gaththata hari giye nhe :( :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    dan 2 yeras machan
    neh wena ballo neh
    3 months walin
    2 years wage bn,baheth gaththa bn baheth gaththata hari giye nhe :( :(

    සතාගේ පලවෙනි අයිතිකාරයා උබද?
    නැත්තම් වෙන කෙනෙක් ලග ඉදලා උබට හම්බුනු එකෙක්ද ඔය?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mama wena kenekgen gaththu ballek bn.

    ඔන්න ඔතනයි මචන් සීන් එක එහෙනම් වෙලා තියෙන්නේ.
    අයිතිකාරයා මාරු උනාම සමහර වෙලාවට බල්ලා සැර වෙනවා,සමහර වෙලාවට බල්ලා පට්ට අහින්සක වෙනවා.
    උබට වෙලා තියෙන්නේ සතා පට්ට විදියට අහින්සක වෙච්ච එක මචන් අයිතිකාරයා මාරු වෙච්ච නිසා.
    මාස 3 කියන්නේ බල්ලෙක්ට තේරෙන්න පටන් ගන්න වයස.
    අයිතිකාරයා මාරු වෙච්ච නිසා ඒ දුකට මූ ශොක් වෙලා අහින්සක වෙලා තියනවා කියලා තමා මට නම් හිතෙන්නේ මචන්.
    බල්ලට කන්න දෙන්නේ මොනාද?
    සතියට තුන් පාරක්,හතර පාරක් වගේ හරක් මස්,එලු මස්,චිකන් වගේ ඒවා දීපන්.
    අනිත් දවස් වලට මාලු දීපන්.
    හොද ලොකු මස් කට්ටක් හොදට හෝදලා , තම්බලා , නිවලා දීපන් මචන් සතියට 4 පාරක් විතර.
    හොදට මිනිස්සු ඉන්න තැන් වලට බල්ලව එක්කන් පලයන් මචන්.
    ඌ බය වෙලා දගලන්න ගත්තොත් උබ දම්වැල අල්ලන් උබට නෙවෙයි වගේ එච්චර කෙයාර් කරන්නේ නැතුව ඉදපන්.
    පොඩ්ඩ පොඩ්ඩ බලෙන් අරන් පලයන් මිනිස්සු ගැවසෙන තැන් වලට.
    ඔය ටික මාසයක් විතර කරපන්.
    බල්ලව සතියට දෙපාරක් නාවපන්.
    ලයිෆ්බෝයි රතුපාට සබන් කැටේ ගාලා නාවපන් වෙන අරවා මේවා ගන්න යන්නේ නැතුව.
    නාවනකොට මැක්කන්ට ගාන බෙහෙත් තියනවානම් ගාපන් මැක්කෝ ඉන්නවානම් සතියකට එක පාරක්.
    ඒ සතියේම දෙවෙනි පාර නාවනකොට නාවලා ඉවර වෙලා පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර බාල්දියකට කොන්ඩිස් ටිකක් දිය කරලා බල්ලගේ ඇගට දාපන්.
    මැක්කන්ට බෙහෙත් දාන්නේ නැත්තම් සතියට නාවන දෙපාරටම කොන්ඩිස් දාපන් පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට දිය කරලා නාවලා ඉවර වෙලා.
    හීට් එකටත් මයිල් යනවා මචන්.
    කොන්ඩිස් එකෙන් මයිල් යන එක ටික ටික අඩු වෙයි මචන් මාස 2 විතර යද්දි.
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඩෝග් ෆුඩ් වලට පුරුදු කරන්න එපා.
    අපි කන කෑම කන්න පුරුදු කරපන්.
    ගොඩක් වෙලාවට චිකන් , බීෆ් වෙනුවට මාලු දීපන් සාලයෝ හෝ වෙන මොනාහරි ඕන මාලු ජාතියක්.
    සතියට දවස් 2,3 විතරක් චිකන් හෝ වෙන මස් ජාතියක් දීපන්.

    but machan mage idea ekanam ballata denna ona wel deken ekakata dog food denawanam hodai.

    chicken nam ballonta witharak nemai minisuntath hoda na. special chiken leaver . long time giyahama tamai result enne.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ඔන්න ඔතනයි මචන් සීන් එක එහෙනම් වෙලා තියෙන්නේ.
    අයිතිකාරයා මාරු උනාම සමහර වෙලාවට බල්ලා සැර වෙනවා,සමහර වෙලාවට බල්ලා පට්ට අහින්සක වෙනවා.
    උබට වෙලා තියෙන්නේ සතා පට්ට විදියට අහින්සක වෙච්ච එක මචන් අයිතිකාරයා මාරු වෙච්ච නිසා.
    මාස 3 කියන්නේ බල්ලෙක්ට තේරෙන්න පටන් ගන්න වයස.
    අයිතිකාරයා මාරු වෙච්ච නිසා ඒ දුකට මූ ශොක් වෙලා අහින්සක වෙලා තියනවා කියලා තමා මට නම් හිතෙන්නේ මචන්.
    බල්ලට කන්න දෙන්නේ මොනාද?
    සතියට තුන් පාරක්,හතර පාරක් වගේ හරක් මස්,එලු මස්,චිකන් වගේ ඒවා දීපන්.
    අනිත් දවස් වලට මාලු දීපන්.
    හොද ලොකු මස් කට්ටක් හොදට හෝදලා , තම්බලා , නිවලා දීපන් මචන් සතියට 4 පාරක් විතර.
    හොදට මිනිස්සු ඉන්න තැන් වලට බල්ලව එක්කන් පලයන් මචන්.
    ඌ බය වෙලා දගලන්න ගත්තොත් උබ දම්වැල අල්ලන් උබට නෙවෙයි වගේ එච්චර කෙයාර් කරන්නේ නැතුව ඉදපන්.
    පොඩ්ඩ පොඩ්ඩ බලෙන් අරන් පලයන් මිනිස්සු ගැවසෙන තැන් වලට.
    ඔය ටික මාසයක් විතර කරපන්.
    බල්ලව සතියට දෙපාරක් නාවපන්.
    නාවනකොට මැක්කන්ට ගාන බෙහෙත් තියනවානම් ගාපන් මැක්කෝ ඉන්නවානම් සතියකට එක පාරක්.
    ඒ සතියේම දෙවෙනි පාර නාවනකොට නාවලා ඉවර වෙලා පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර බාල්දියකට කොන්ඩිස් ටිකක් දිය කරලා බල්ලගේ ඇගට දාපන්.
    මැක්කන්ට බෙහෙත් දාන්නේ නැත්තම් සතියට නාවන දෙපාරටම කොන්ඩිස් දාපන් පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට දිය කරලා නාවලා ඉවර වෙලා.
    හීට් එකටත් මයිල් යනවා මචන්.
    කොන්ඩිස් එකෙන් මයිල් යන එක ටික ටික අඩු වෙයි මචන් මාස 2 විතර යද්දි.

    ela macho godak pin.ballawa sathiyakata 1 parai bn nawanne.eka idan uba kiyapu widiyata karannam.ballage age 1 makkekwath neh.thiyena 1ma awla loma alena 1 witharai.balau uba kiyapu widiya karala balannam.deepu sup 1ta godak thanks macho. :):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ela macho godak pin.ballawa sathiyakata 1 parai bn nawanne.eka idan uba kiyapu widiyata karannam.ballage age 1 makkekwath neh.thiyena 1ma awla loma alena 1 witharai.balau uba kiyapu widiya karala balannam.deepu sup 1ta godak thanks macho. :):)

    නාවනකොට ලයිෆ්බෝයි රතුපාට සබන් කැටේ ගාලා නාවපන් මචන් වෙන අරවා මේවා නොගා.
    සතියට පාරක්වත් බල්ලව බීච් එක්කන් පලයන්.
    හැමදාම ඇවිද්දන්න එක්කන් පලයන් උදේ 9 කලින් හෝ හවස 6 පස්සේ , රෑ වෙලා හරි.
    වෙනස් වෙනස් පාරවල් වලින් එක්කන් පලයන් එකම පාරේ නොයා.
    දුර එක්කන් පලයන් හොදට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    but machan mage idea ekanam ballata denna ona wel deken ekakata dog food denawanam hodai.

    chicken nam ballonta witharak nemai minisuntath hoda na. special chiken leaver . long time giyahama tamai result enne.

    ඒක පිස්සු කතාවක් මචන්.
    ඊලග පාර ඩොක්ටර් කොඩිකාර ලගට ගියාම අහපන්කෝ උබ ඔය කතාව.
    මිනිහා බනිනනවා ඩෝග් ෆුඩ් වලට,ඩෝග් ශැම්පු වලට බල්ලව පුරුදු කරන්න එපා කියලා.
    අපි කන කෑම එකම කන්න දීලා,ලයිෆ්බෝයි රතුපාට සබන් කැටෙන් නාවන්න කියලයි කියන්නේ කොඩිකාර.
    අපි කන කෑම වේලෙන් ඒ එලවලු,මැල්ලුම්,මාලු එහෙම දාලා දෙනවානම් අනිවා බල්ලගේ පෝශනය කවර් වෙනවා.
    එක්ට්‍රා ඉතින් විටමින් එකක් එහෙම දුන්නට අව්ලක් නෑ ඩොකා රෙකමන්ඩ් කරන.
    උබට කියන්නේ අපේ ගෙදර ඉන්න එක බල්ලෙක්වත් ඩෝග් ෆුඩ් කන්නේ නෑ බන් කොච්චර බඩගිනි වෙලා දුන්නත්.
    :lol::lol::lol::lol::lol::lol: